මේක නම් තනිකර බොරු. ඔහොම එකක් ගැහුව නම් හිරු එකෙන් අනිවා දානව
මේක නම් තනිකර බොරු. ඔහොම එකක් ගැහුව නම් හිරු එකෙන් අනිවා දානව
Edit : අපෝ ඔව්. මෙව්වා නම් අනුමත ක්රන්න බැහැ.
මුන් NPP එකට කඩේ යන එවුන්ගේ රෙදි ගලවනවා
කොලේ වහන්න එපා පාකොඅද (09) තැපැල් දිනය නිමිත්තෙන් සමරු තිලිණයක් පිලිගන්වලා තියෙනවා. එහෙම නැතුව කිසිම ආකාරයක සමරු මුද්දර නිකුත් කිරීමක් සිදුකර නැහැ.
Pako ඕන එකෙක්ට gihilla මුල් දින කවර ගහන්න බෑ.ඔය සමරු මුද්දර. දේශීය, විදේශීය ඕනෑම අයෙකුට මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, කොළඹ(ප්‍රධාන) යන තෝරාගත් තැපැල් කාර්යාල වලින් තමන් ලබා දෙන පින්තූරයක් යොදා මුද්දර පත්‍රිකාවක් මුදල් ගෙවා නිකුත් කරවා ගත ගත හැකියි.
2500උඹත් ගිහින් ගහගනින්
Machan oya manussaya yudde iwara kara. Oya stamp wala inna hutti saha ponz karapu labbak naSalli salli salli..mmView attachment 239019
මුද්දර ටික වීදුරු ෆොටෝ ෆ්‍රේම් එකක දාලා තෑග්ගක් විදියට දීල තියෙන්නේ. ඔව් ෆ්‍රේම් එක ගලවලා ඕනේ නම් ලියුම් කවර වල ගහන්න පුළුවන් තමා. එහෙම කරන්න අවශ්‍යතාවයක් කාටවත් නෑනේකොලේ වහන්න එපා පාකො
Value IQ code ගහලා පබ්ලිෂ් කරනවා නම් එව්වා තෑගි නෙමේ, මුල් දින කවරේ valid.
සංවත්සර වෙනුවෙන් නිකුත් කරන සමරු මුද්දර තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. ඔව්ව වටින්නෙ සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා. මුද්දර එකතු කරන කෙනෙක් දන්නව සමරු මුද්දර කියන්නෙ මොනාද කියල.