@Aluth Eka , @ruka! , @Anathai ,@ntayya , @topkollek , @Mr.Robot , @bladeable , @Chamithacc , @Voldemort Bro , @CorD SaC , @dinuksha_asela , @සනෝජ්_තරංග , @ttj ,@Ysa Karu , @Sonique , @Don GasCan , @Amith0424
මේක එහෙම එකක් නෙමේ බන්. ෆොටෝ ෆ්‍රේම් එකකට දාල ඇමතිට තෑගි කරන්න හදපු එකක් විතරයි. වෙන කාටවත් ඕක ගන්න බෑසංවත්සර වෙනුවෙන් නිකුත් කරන සමරු මුද්දර තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. ඔව්ව වටින්නෙ සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා. මුද්දර එකතු කරන කෙනෙක් දන්නව සමරු මුද්දර කියන්නෙ මොනාද කියල.
ඔය කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. නමුත් හරි හමන් ආණ්ඩුවක් නම් කරන්න ඕන ඔය බොරු තැපැල් දින සංවත්සර අයින් කරන එක@Aluth Eka , @ruka! , @Anathai ,@ntayya , @topkollek , @Mr.Robot , @bladeable , @Chamithacc , @Voldemort Bro , @CorD SaC , @dinuksha_asela , @සනෝජ්_තරංග , @ttj ,@Ysa Karu , @Sonique , @Don GasCan , @Amith0424
![]()
150 years kiyanne special day ekak. eka celebrate karaa kiyala awulak mata nam neඔය කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. නමුත් හරි හමන් ආණ්ඩුවක් නම් කරන්න ඕන ඔය බොරු තැපැල් දින සංවත්සර අයින් කරන එක
එහෙනම් සංවත්සරය වෙනුවෙන් කරන එක කෝ හැම පාරම ගහන.මේක එහෙම එකක් නෙමේ බන්. ෆොටෝ ෆ්‍රේම් එකකට දාල ඇමතිට තෑගි කරන්න හදපු එකක් විතරයි. වෙන කාටවත් ඕක ගන්න බෑ
Ow ithin eka wena widiyakata karanna thibba munge moonaththahaduwa oke alawanne nathuwa.. Postal Department eken eka daganna gihin wade poddak nondi welaa.. lol150 years kiyanne special day ekak. eka celebrate karaa kiyala awulak mata nam ne
එහෙම එකකුත් හදල ඇති 150 කියලා ලොකුවට ගහපු එකක් ලියුම් කවරයක් එක්කඑහෙනම් සංවත්සරය වෙනුවෙන් කරන එක කෝ හැම පාරම ගහන.
meeta wada creative deyak karanna thibuna habaiOw ithin eka wena widiyakata karanna thibba munge moonaththahaduwa oke alawanne nathuwa.. Postal Department eken eka daganna gihin wade poddak nondi welaa.. lol
ගිය වතාවල් වල ඔය සමරු මුද්දරයට විශේෂ උන දේත් එක්ක නිව්ස් වල පෙන්නනවා විශේෂයෙන්. ඔය සංවත්සරයෙ විශේෂ දෙයක් සමරු මුද්දරය නිකුත් කිරීම.එහෙම එකකුත් හදල ඇති 150 කියලා ලොකුවට ගහපු එකක් ලියුම් කවරයක් එක්ක
ගිය වතාවල් වල ඔය සමරු මුද්දරයට විශේෂ උන දේත් එක්ක නිව්ස් වල පෙන්නනවා විශේෂයෙන්. ඔය සංවත්සරයෙ විශේෂ දෙයක් සමරු මුද්දරය නිකුත් කිරීම.
නිව්ස් වල උන්ට ට්‍රැක පනින්න ඇති.
Baiyyo dan jeppo yako.. 69 lakshe ewun dan NPP.. naththun un ibe pahala une nane..oka ithin kiyanna lajja wenna epaa ehema un thamai dan maase padiyen Car ganna dagalanneබයියො මතුවුනා. ආයෙ හැංගුනා

thread eka balala comment karapan yakoහදුන්නෙත්ති ගේ මුද්දරයක් ඕනේ![]()
දැන් වහගන්න බොරු කියනවා. අපේ සීයට අද ලියුමකුත් ඇවිත් තිබුන ඔය මුද්දරේ ගහපු@Aluth Eka , @ruka! , @Anathai ,@ntayya , @topkollek , @Mr.Robot , @bladeable , @Chamithacc , @Voldemort Bro , @CorD SaC , @dinuksha_asela , @සනෝජ්_තරංග , @ttj ,@Ysa Karu , @Sonique , @Don GasCan , @Amith0424
![]()