නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    @Aluth Eka , @ruka! , @Anathai ,@ntayya , @topkollek , @Mr.Robot , @bladeable , @Chamithacc , @Voldemort Bro , @CorD SaC , @dinuksha_asela , @සනෝජ්_තරංග , @ttj ,@Ysa Karu , @Sonique , @Don GasCan , @Amith0424


    image.png
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Ysa Karu

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සංවත්සර වෙනුවෙන් නිකුත් කරන සමරු මුද්දර තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. ඔව්ව වටින්නෙ සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා. මුද්දර එකතු කරන කෙනෙක් දන්නව සමරු මුද්දර කියන්නෙ මොනාද කියල.
    මේක එහෙම එකක් නෙමේ බන්. ෆොටෝ ෆ්‍රේම් එකකට දාල ඇමතිට තෑගි කරන්න හදපු එකක් විතරයි. වෙන කාටවත් ඕක ගන්න බෑ
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. නමුත් හරි හමන් ආණ්ඩුවක් නම් කරන්න ඕන ඔය බොරු තැපැල් දින සංවත්සර අයින් කරන එක
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඔය කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. නමුත් හරි හමන් ආණ්ඩුවක් නම් කරන්න ඕන ඔය බොරු තැපැල් දින සංවත්සර අයින් කරන එක
    150 years kiyanne special day ekak. eka celebrate karaa kiyala awulak mata nam ne

    1728491147360.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක එහෙම එකක් නෙමේ බන්. ෆොටෝ ෆ්‍රේම් එකකට දාල ඇමතිට තෑගි කරන්න හදපු එකක් විතරයි. වෙන කාටවත් ඕක ගන්න බෑ
    එහෙනම් සංවත්සරය වෙනුවෙන් කරන එක කෝ හැම පාරම ගහන.
     
    • Like
    Reactions: 2osama

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙනම් සංවත්සරය වෙනුවෙන් කරන එක කෝ හැම පාරම ගහන.
    එහෙම එකකුත් හදල ඇති 150 කියලා ලොකුවට ගහපු එකක් ලියුම් කවරයක් එක්ක
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම එකකුත් හදල ඇති 150 කියලා ලොකුවට ගහපු එකක් ලියුම් කවරයක් එක්ක
    ගිය වතාවල් වල ඔය සමරු මුද්දරයට විශේෂ උන දේත් එක්ක නිව්ස් වල පෙන්නනවා විශේෂයෙන්. ඔය සංවත්සරයෙ විශේෂ දෙයක් සමරු මුද්දරය නිකුත් කිරීම.
    නිව්ස් වල උන්ට ට්‍රැක පනින්න ඇති.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ගිය වතාවල් වල ඔය සමරු මුද්දරයට විශේෂ උන දේත් එක්ක නිව්ස් වල පෙන්නනවා විශේෂයෙන්. ඔය සංවත්සරයෙ විශේෂ දෙයක් සමරු මුද්දරය නිකුත් කිරීම.
    නිව්ස් වල උන්ට ට්‍රැක පනින්න ඇති.
    M00000000817_WhatsApp%20Image%202024-10-09%20at%2016.51.49%20(1).jpeg
     
    • Like
    Reactions: Amith0424

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    සමරු කතා, සංවත්සර කතා, සල්ලි වලට මුද්දර ගහන කතා කියලා ගොඩදාන්න බැරි
    හානියක්!

    රාජ්‍ය සේවකයන්ට ⁣රජයන් අන්නවන්න පුලුවන් දොබෙන් යන්න. ඒක තමා මේ.

    දැන් හෝදන්න හෝදන්න මඩගැවෙයි.

    ආයි ඉස්සරහට නොවෙන්න විතරක් මොලේ පාවිච්චි කරානම් ඇති.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴