නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    y1MWO21.gif

    Ado Ado me kauda???
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    රටට අවශ්‍යම වෙලාවේ කරපු සුපිරි වැඩක්
    😍
    ❤️
    හඳුන්නෙත්තිගේ මුද්දරයකුත් ඔනා ඉක්මනට
    😍
    😍
    😍
    ape mainda mathaya ow karanam ithin ekekwath sadda naha
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ආන්න භාරතය ලස්සනට වැඩේ බැලන්ස් වෙන්න හෑල්ලක් ගහලා වැඩේට රාජ්‍ය සේවකයන්ට බැනුම දාලා. උබල මෙහෙ සමරු මුද්දරයක් අල්ලාගෙන අපුල්ලනව
     
    • Like
    Reactions: dinuksha_asela

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ යනවිදිහට හෙට "ටොක්සික් ලගනැවුනු ජෙප්පො" මුනවල් දාලා stamp ගහලා හරි ආන්ඩුව හරි කියලා පෙන්නනවා.
    ඕන්න බලපං.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,766
    113
    Nugegoda, Sri Lanka
    ආන්න භාරතය ලස්සනට වැඩේ බැලන්ස් වෙන්න හෑල්ලක් ගහලා වැඩේට රාජ්‍ය සේවකයන්ට බැනුම දාලා. උබල මෙහෙ සමරු මුද්දරයක් අල්ලාගෙන අපුල්ලනව
    Meke unta oo lawwa crash
    course ekak kerewwa num hari.. :lol:
     
    • Haha
    Reactions: Amith0424

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ යනවිදිහට හෙට "ටොක්සික් ලගනැවුනු ජෙප්පො" මුනවල් දාලා stamp ගහලා හරි ආන්ඩුව හරි කියලා පෙන්නනවා.
    ඕන්න බලපං.
    Wena minissunge munu daanna denne nethiwa athi neda?
     
    • Like
    Reactions: emoji diaries

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැන් වහගන්න බොරු කියනවා. අපේ සීයට අද ලියුමකුත් ඇවිත් තිබුන ඔය මුද්දරේ ගහපු :rolleyes2:
    අඩෝ බොරු කියන්ඩ එපා බං ඕක කොහොමත් අද ලියුමක එන්නෙ නෑ 😂 😂
     
    • Haha
    Reactions: Honda.putha

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Wena minissunge munu daanna denne nethiwa athi neda?
    ඕවා Post office වල විකුණන්ඩ එන්නෙ නෑ බං හිතපං උඹගෙ මගුල කියල උඹලගෙ wedding card එක යවන්න මේ වගේ මුද්දරයක් Print කර ගත්තැහැකි, මොනා උනත් තැපැල් එවුන් ලකුණු දාගන්න කරපු ගොන් වැඩක් 😂😂
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕවා Post office වල විකුණන්ඩ එන්නෙ නෑ බං හිතපං උඹගෙ මගුල කියල උඹලගෙ wedding card එක යවන්න මේ වගේ මුද්දරයක් Print කර ගත්තැහැකි,
    Tharaha kaarayonge munu daala kadaakappal kaari wada karanna puluwanne ban
     
    • Like
    Reactions: silent one

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕවා Post office වල විකුණන්ඩ එන්නෙ නෑ බං හිතපං උඹගෙ මගුල කියල උඹලගෙ wedding card එක යවන්න මේ වගේ මුද්දරයක් Print කර ගත්තැහැකි, මොනා උනත් තැපැල් එවුන් ලකුණු දාගන්න කරපු ගොන් වැඩක් 😂😂
    ඒක ලැජ්ජ නැතුව පිලිගත්තු එක හීනමානය...