නව යොවුන් තරුණියක් සමන්තභද්‍ර හිමියන්ට ආ

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේ ළමය මේ කියපු ටික වෙන කෙනෙක්ට කිව්ව නම් මෙයාට පිස්සු කියලා හිතයි. ඒත් සමන්ත්‍රභද්ද ස්වාමින් වහන්සේ මේ ළමයගේ මානසික මට්ටමට හරියන විදියට දීපු උත්තර ටික ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: Caps Lock

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කෙල්ලට නම් පොඩ්ඩක් අවුල් වගේ ඒ උනාට cute :P
    හාමුදුරුවෝ කියන දේවල් ප්‍රායෝගිකයි.අහන්න වටිනව
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ධර්මය කියන්නෙ ණුවනින් විමසා අවබොධකරගන්න ඕන දෙයක්. ඇත්තටම මට නම් හිතෙන්නෙ මේ කෙල්ල ඉන්නෙ අතරමx වෙලා.ඕනවට වඩා හිතනවා මොනා උනත් වචන භාවිතය ස්වාමීන්වහන්සෙ කෙනෙක් ඉදිරියෙ කරන්න තරම් හොද මට්ටමේ නෑ. ධර්මය පස්සෙ ඔහොම ගියොත් පිස්සු වැටෙනවා. එහෙම උනු අය ඕන තරම් ඉන්නවා. ඒක නිසා හරි මාර්ගෝපදේශනයක් අවශ්යයි.

    අන්තිමට කෙල්ල ගැන හිතුනෙ අනුකම්පාවක් විතරයි සමාජෙ ගැන කලකිරීමකින් අතරමx වෙලා
     
    • Like
    Reactions: Caps Lock

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,901

    pissek gawata neh gihin thiyenne. e nisa awlak naha. amuthuwen atharaman wenna deyak naha.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පව් මේකිට බාගෙට පිස්සු,, සමන්තබද්‍ර ට කියලා හොඳටම brainwash කරගෙන, උපතින්ම පණ්ඩිත උනාම ලොකු රිස්ක් එකක් තියෙන්ව වැඩිකල් නොගිහින් පිස්සු හැදෙන්න,,දැනට මේනියා (Mania) තත්වයක් තියෙන්නෙ lateral thinking කොරන්න ගිහිල්ල but not ia positive way තව ටික දවසකින් හොඳටම පිස්සු තදවෙයි!!!:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පව් මේකිට බාගෙට පිස්සු,, සමන්තබද්‍ර ට කියලා හොඳටම brainwash කරගෙන, උපතින්ම පණ්ඩිත උනාම ලොකු රිස්ක් එකක් තියෙන්ව වැඩිකල් නොගිහින් පිස්සු හැදෙන්න,,දැනට මේනියා (Mania) තත්වයක් තියෙන්නෙ lateral thinking කොරන්න ගිහිල්ල but not ia positive way තව ටික දවසකින් හොඳටම පිස්සු තදවෙයි!!!:sorry::sorry::sorry:

    බාගෙට නෙවේ හොදටම පිස්සු
    සමන්තබද්‍රගෙම කොපියක්.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    අනේ මන්ද බන්. කියන දේ පොඩි ඇත්තකුත් තියෙනවා...
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මේකේ ගන්න දෙයක් තිබුනා සිරාවට අපි හොදට සල්ලිහැමදේම තියන එකෙක් සතුටින් ඇති කියලා හිතුවට ඌට තියන ප්‍රශ්න ඇහුොත් සසර ඇති වෙනවා 😑 බැන්දම ලමයි හැදුවම වාහන ගත්තම තට්ටු ගෙවල් හැදුවම සතුටින් ඉන්න පුලුවන් කියලා හිතුවට උඉන්නේ පට්ට පීඩනයකින්