නව රජය සහ අපි ගත්ත ණය

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා මට ආරංචියක් ආව අපි කලින් ගත්ත ණය ( නිවාස, වාහන, පර්සනල් ) ලෝන් වල වාරික පරක්කු උනාම ඉස්සර වගේ නඩු දාන්න බෑ කියලා ඇත්තද මේ කතාව ,,, මමත් ගත්ත ලෝන් වලට ඉස්සර නම් වාරිකය පරක්කු උන ගමන් ලෝයර් කෙනෙක් ගේ නමක් එක්ක ලියුම් එනවා දැන් එන්නේ නෑ සහ වාරිකය 40000ක් උනත් රුපියල් 5000 නම් තියෙන්නේ එක අරන් යනවා මොකවත් නොකිය ...
    ( ගෙවීම පැහැර හරින්න අදහසක් ගන්න නෙවේ නොදන්නා නිසා අහන්නේ )
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    එහම දෙයක් නැහැ බන්. කොරෝනා නිසා නම් මාස කීපයකට සමාවක් දුන්නා.
    ඉදලා ඉදලා එකවර එයි.
    na machan mama kiyanne enne na kiyala newe enawa wenadata full amount gaththa un dan ganne athe tiyena gaana... ekai prasne mata tiyena0...
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and sannsa

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    na machan mama kiyanne enne na kiyala newe enawa wenadata full amount gaththa un dan ganne athe tiyena gaana... ekai prasne mata tiyena0...
    ඒ උනාට පුතේ ඇරියස් වලට පොලිය වෙලාවට ගහනවා හරිද
    කවදාහරි පොලිත් එක්කම ගෙවන්න වෙනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒ උනාට පුතේ ඇරියස් වලට පොලිය වෙලාවට ගහනවා හරිද
    කවදාහරි පොලිත් එක්කම ගෙවන්න වෙනවා

    ඔව් අනිවාරෙන් අඩුවට පොලියත් ඇඩ් වෙලා එන්නෙ. එතකොට හිතෙයි වද කරල හරි බය කරල හරි බැංකුවෙන් සල්ලි ගත්ත නම් හොඳයි කියල.
    ණය ගත්ත නම් කොහොමත් ගෙවන්න එපැයි මචං.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඔව් අනිවාරෙන් අඩුවට පොලියත් ඇඩ් වෙලා එන්නෙ. එතකොට හිතෙයි වද කරල හරි බය කරල හරි බැංකුවෙන් සල්ලි ගත්ත නම් හොඳයි කියල.
    ණය ගත්ත නම් කොහොමත් ගෙවන්න එපැයි මචං.
    ow ow eke dekak na company or personal kiyala na gaththa nam denna oni,,,,,