නව රථ වාහන නීති.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මොකක්ද අයියගේ රහස අයියාහ්
    :eek: :lol::lol:

    මෙහෙ නම් ඉන්න එව්න් මාව දන්නවා මල්ලි :cool: ඒත් මොන එකක්ද මන්දා පිට පලාතක ගියත් නවත්තන්නෙ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෑම බල්ලෙක්ම පොලිස් බල්ලෙක් නොවනමුත් හෑම පොලිස් කාරයෙක්ම බxxකි. අහල තියෙනවද මෑරිච්ච පොලිස්කාරයෙක්වත් විශ්වාස කරන්න බෑ කියල

    මම නම් එකම එක්කෙනෙක් දන්නවා නීතිය අකුරට ක්‍රියාත්මක කරවන කාටවත් බය නැති, ලෝයර් කෙනෙක් විතරක් නෙවෙයි ඇමති කෙනෙකුත් ලියපු ඩයල් එකක්. අපරාදේ මනුස්සයා තව අව්රුදු 3 කින් පැන්ෂන් යනවා.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.

    මේ වැරදි නම් අනන්තවත් කරනවා මම
    ගමනක් යද්දී කකා යනවා බං මමත්. බඩ ඉරිගු / වඩේ අනම් මනම්. පවර් ස්ටියරින් නිසා එක අතක් තියාගෙන ආතල් එකේ යන්නමයි පුරුදු වෙලා තියෙන්නේ

    හැදෙන්න ඕනි


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.

    මේ වැරදි නම් අනන්තවත් කරනවා මම
    ගමනක් යද්දී කකා යනවා බං මමත්. බඩ ඉරිගු / වඩේ අනම් මනම්. පවර් ස්ටියරින් නිසා එක අතක් තියාගෙන ආතල් එකේ යන්නමයි පුරුදු වෙලා තියෙන්නේ

    හැදෙන්න ඕනි


    බඩ ඉරිගු නම් ඉතින් දඩ කෑවත් නොකා ඉන්න බෑ
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.

    මේ වැරදි නම් අනන්තවත් කරනවා මම
    ගමනක් යද්දී කකා යනවා බං මමත්. බඩ ඉරිගු / වඩේ අනම් මනම්. පවර් ස්ටියරින් නිසා එක අතක් තියාගෙන ආතල් එකේ යන්නමයි පුරුදු වෙලා තියෙන්නේ

    හැදෙන්න ඕනි



    හෙට ඉදලා 2500 යි. ජරාව 1000 වත් ගනී නේද. :no::no:
     

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8


    මාවත් හයිවේ එකේ අල්ලලා කිවා ගෙදර ගිහින් අලවා ගන්න කියලා. දඩ නම් ගැහුවේ නෑ රාල හාමි :rolleyes:

    මාත් අලවල නං නෑ අර හෝල්ඩර් එකකට දාල එල්ලුව තාම මුකුත් කිවුවෙ නං නෑ කොහෙදිවත්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාත් අලවල නං නෑ අර හෝල්ඩර් එකකට දාල එල්ලුව තාම මුකුත් කිවුවෙ නං නෑ කොහෙදිවත්
    අලවල හරි එල්ලල හරි ප්‍රදර්ශනය කලයුතුයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ස්ට්‍රෝබ් ලයිට් තිබ්බොත් අල්ලනවා ලු :yes:



    :sorry::sorry::sorry:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්‍රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO )

    03. BACK MIRROR එහෙම නැත්නම් මැද තියෙන කන්නාඩිය. මෙම කන්නාඩිය මත TV හෝ VDO PLAY කිරීම තහනම්. දඩය 150 - 500. TV තියෙනවානම් ඒවා ඉවත්කරලා පෙන්නන්න ඕනේ. - ( ජරාව - මයිලෝ දෙකක්)


    මේ නීති දෙක නම් සංශෝධනය වෙන්න ඕන :yes:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මේ නීති සියල්ල අපිට දැන ගන්න කොහෙද තියෙන්නේ ?
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචං තනි සුදු ඉර කපලා වාහනයක් ඉස්සර කරොත් උසාවි දානවද අනිවාර්යෙන්ම? නැත්නම් දඩයක් විතරද ? මේ සම්බන්ධයෙන් තියෙන නීතිය දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද?