මොකක්ද අයියගේ රහස අයියාහ්![]()
![]()
මෙහෙ නම් ඉන්න එව්න් මාව දන්නවා මල්ලි
ඒත් මොන එකක්ද මන්දා පිට පලාතක ගියත් නවත්තන්නෙ නෑ.
මොකක්ද අයියගේ රහස අයියාහ්![]()
![]()
ඒත් මොන එකක්ද මන්දා පිට පලාතක ගියත් නවත්තන්නෙ නෑ.හෑම බල්ලෙක්ම පොලිස් බල්ලෙක් නොවනමුත් හෑම පොලිස් කාරයෙක්ම බxxකි. අහල තියෙනවද මෑරිච්ච පොලිස්කාරයෙක්වත් විශ්වාස කරන්න බෑ කියල
බඩ ඉරිගු නම් ඉතින් දඩ කෑවත් නොකා ඉන්න බෑඅනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.
මේ වැරදි නම් අනන්තවත් කරනවා මම
ගමනක් යද්දී කකා යනවා බං මමත්. බඩ ඉරිගු / වඩේ අනම් මනම්. පවර් ස්ටියරින් නිසා එක අතක් තියාගෙන ආතල් එකේ යන්නමයි පුරුදු වෙලා තියෙන්නේ
හැදෙන්න ඕනි
අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.
මේ වැරදි නම් අනන්තවත් කරනවා මම
ගමනක් යද්දී කකා යනවා බං මමත්. බඩ ඉරිගු / වඩේ අනම් මනම්. පවර් ස්ටියරින් නිසා එක අතක් තියාගෙන ආතල් එකේ යන්නමයි පුරුදු වෙලා තියෙන්නේ
හැදෙන්න ඕනි

මාවත් හයිවේ එකේ අල්ලලා කිවා ගෙදර ගිහින් අලවා ගන්න කියලා. දඩ නම් ගැහුවේ නෑ රාල හාමි
අලවල හරි එල්ලල හරි ප්රදර්ශනය කලයුතුයිමාත් අලවල නං නෑ අර හෝල්ඩර් එකකට දාල එල්ලුව තාම මුකුත් කිවුවෙ නං නෑ කොහෙදිවත්
Only police and authorized vehicles can have those lights installed so, yeah, fixing those can get you pulled over.ස්ට්රෝබ් ලයිට් තිබ්බොත් අල්ලනවා ලු
![]()
02. ප්රදාන වීදුරුවේ අදායම් බලපත්රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO )
03. BACK MIRROR එහෙම නැත්නම් මැද තියෙන කන්නාඩිය. මෙම කන්නාඩිය මත TV හෝ VDO PLAY කිරීම තහනම්. දඩය 150 - 500. TV තියෙනවානම් ඒවා ඉවත්කරලා පෙන්නන්න ඕනේ. - ( ජරාව - මයිලෝ දෙකක්)

http://www.motortraffic.gov.lk/web/web/index.php?option=com_content&view=article&id=167&Itemid=156&lang=enමේ නීති සියල්ල අපිට දැන ගන්න කොහෙද තියෙන්නේ ?
ස්ට්රෝබ් ලයිට් තිබ්බොත් අල්ලනවා ලු
![]()
windscreen eke madde pahalatama wenna alawala thiyenne.. video eka patan gannakotama hodata balanna
machan strob light kiyanne monawada......me prado eke oya light thiyenne koheda....wenasak penne nane....
windscreen eke madde pahalatama wenna alawala thiyenne.. video eka patan gannakotama hodata balanna

