Parana license eka thiyena ayata oya points system eka adala wenawada ? Smart card eka thyena ayata awlak ne hebei old ekata problem ekak wenawa
smart card eka un use karanna hithuwoth parana ayatath smart card eka ganna wei wage

Parana license eka thiyena ayata oya points system eka adala wenawada ? Smart card eka thyena ayata awlak ne hebei old ekata problem ekak wenawa

maara seen eka. Shit !!!smart card eka un use karanna hithuwoth parana ayatath smart card eka ganna wei wage![]()
එක අතකින් ඒවා දාපු එකත් හොඳයිඋබත් එක්ක යනකොට ඉතින් චීත්ත කෑල්ලක් දැක්කොත් ඇහේ පොට යනකම් හරව හරව බලනවා, මුළු කාර් එකේම කුඹි මූ හලන පැණි වලට
![]()



මට පේන්නේ මේක ආණ්ඩුවේ ලොකු සැලස්මක මිනිස්සුන්ග සෞඛ්‍ය තත්වය නගා සිටවන්න... වාහන ගෙන්න එක අඩු කරනවා... තෙල් වැඩි කරනවා.. වාහන එලවන උන්ට දඩ ගහනවා.. බස් ගාස්ති වැඩි කරනවා.. එතකොට මිනිස්සු පයින් යනවා... එතකොට නිකන්ම ලෙඩ අඩුවෙනවා...![]()

අපි වෙනුවෙන්මයි නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය
![]()
නව නීතිය යටතේ හැම අවරුදු 2කට වරක්ම රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නට සිදුවේ. වසර 2ක් අවසානයේ ලබා ඇති ලකුණු ප්‍රමාණය 18 ට අඩු නම් මේ ආකාරයෙන් රියදුරු බලපත්‍රය අලුත් කිරීමක් අවශ්‍ය නොවේ . ලකුණු 18-23 ත් අතර නම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය ඇතුව ඔබගේ රියරුදු බලපත්‍රය අලුත් කිරීමට සිදුවේ. ලබා ඇති ලකුණු ප්‍රමාණය 23 ඉක්මවන්නේනම් වර්ෂයක කාලසීමාවක් සඳහා ඔබගේ රියරුදු බලපත්‍රය නව නීතිය යටතේ අත්හිටවනු ඇත ...පසුව අදාල දඩ මුදල් පියව නැවත බලපත්‍ර ලබාගැනීමට සිදු වනවා ඇත ..
මෙම නව නීතිය 1951 මෝටර් රථ ප්‍රවාහන පනතේ 203 වැනි අධිකාරිය යටතේ (1981 සංශෝධිත) යටතේ මෙම ලකුණු ක්‍රමය හඳුන්වා දී ඇත .. මෙමගින් පොලිසිවල රථවාහන අංශ මගින් එක් එක් රියදුරන්ට අදාලව එම ආකෘති පත්‍ර පුරවා සෑම මසකම 10 වෙනිදට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වන්නේය ..
මෙය සම්බන්ධව කිසිදු දැනුවත් කිරීමක් තවමත් පොලිසිය වෙත දැනුම් දීමක් නොකර ඇති බවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ . නමුත් ප්‍රයෝගිකව තාවකාලික ආකෘති පත්‍ර හරහා මෙය ඉතා දුෂ්කර කාර්යක් බව පිලි ගන්නා එම දෙපාර්තමේන්තුව..දිගුකාලීනව මෙම කාර්යය සිදුකිරීම සඳහා නව බලපත්‍රයේ ඇති සිම් පත උපයෝගී කරමින් ලකුණු ගණනය කිරීමට තමුන් පහසු කම් සලසන බව ප්‍රකාශ කර සිටී .. නමුත් සෑම පොලිස් නිලධාරියාටම මෙම යන්ත්‍ර ලබා දීම ද ගැටළුවක් බව දෙපාර්තමේන්තුව පවසා සිටී .. නැතහොත් වැරැද්ද කල පුද්ගලයාව පොලිසියට ගෙනගොස් ලකුණු සටහන් කිරීමට සිදුවේ .. මෙය පොලිසියට අනවශ්‍ය බලයක් ලබාදීමක් බව උසස් පොලිස් නිලධාරින් පවසා සිටී ..
(මව්බිම පුවත් පතෙහි පුවතක් මා විසින් ලඝු කොට ඉදිරිපත් කලෙමි )
වැඩි විස්තර සඳහා 01-04-2012 මව්බිම බලන්න
රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු
අනතුරක් වැලක්වීමට උත්සාහ නොකිරීම - දඬුවම් ලකුණු 06
අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය - දඬුවම් ලකුණු 08
අධිවේගී මාර්ගයේ නොසැලිකිලිමත් ධාවනය - දඬුවම් ලකුණු 08
අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය - දඬුවම් ලකුණු 10
අනතුරක් සිදුවූ පසු ලඟම පොලිසියට දන්වා නොතිබීම - දඬුවම් ලකුණු 10
වේග සීමාව අබිභවා ධාවනය - දඬුවම් ලකුණු 06
පාරේ වම්තීරුවෙන් ධාවනය නොකිරීම - දඬුවම් ලකුණු 02
මාර්ගය පැහැදිලි නැති තැනකදී වැරදි ලෙස ඉස්සර කිරීම 0 - දඬුවම් ලකුණු 06
වැරදි පැත්තෙන් ඉස්සර කිරීම - දඬුවම් ලකුණු 04
දකුණුපස වාහනයට ඉඩ නොදීම - දඬුවම් ලකුණු 04
අහේතුවකට අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම - දඬුවම් ලකුණු 04
මාර්ග සලකුණු නොසලකා හැරීම - දඬුවම් ලකුණු 06
පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොසලකාහැරීම - දඬුවම් ලකුණු 06
නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය - දඬුවම් ලකුණු 06
නියමිත ශබ්දයට වඩා හඬ නගන වාහන - දඬුවම් ලකුණු 06
තහනම් තැන් වල නලා ශබ්ද කිරීම - දඬුවම් ලකුණු 06
පුද්ගලයෙකුට, මාර්ගයකට හෝ වාහනයකට හානිකර ප්‍රමිතියකින් තොර වාහන ධාවනය - දඬුවම් ලකුණු 10
ආසන ආරක්ෂක පටි නොපැලන්දීම - දඬුවම් ලකුණු 03
වංගු දිත්ව ඉරි ආදී තහනම් තැන් වලවාහන ඉස්සර කිරීම - දඬුවම් ලකුණු 04
කහ ඉරි අසල වාහන නැවත්වීමට අසමත් වීම - දඬුවම් ලකුණු 06
හෙල්මට් නොමැතිව යතුරු පැදි පැදවීම - දඬුවම් ලකුණු 04
ජංගම දුරකථන ආදී උපකරණ පරිහරණය කරමින් වාහන ධාවනය - දඬුවම් ලකුණු 04

ඕක වෙන්නේ මෙහෙමයි උබල පාරේ වැරදි විදිහට එලවාගෙන ගියොත්.
රාලහාමි ඉස්සර වගේ දඩ කොළ දෙන්නේ නෑ.
රාලහාමි ගව තියෙන කොලේ බලල වැරැද්දට අඩු කරන පොයින්ට් ගණන ගත්තා මෙහෙම, පරණ වැරදි වලට අඩු උණු පොයින්ට් ටිකත් ගත්තා මෙහෙම.
ඒ දෙක අඩු කරලා මෙවුවා කරලා, මෙවුවා කරලා ,මෙවුවා කරලා ජාමිතියෙන් ලකුණු ටික ගත්තා.
මාත් දන්නේ නෑ හරියට මේ ලන්කුනු දෙන සූත්‍රේ
ඔන්න ඕකයි සිද්දිය



ඩ්‍රයිවර් කුපාඩියා හොඳේ !!![]()



හරි හරි උබ urajdrlk කුපාඩියා කියලා කෙලින්ම කිව්වනම් ඉවරයිනේ , නිකන් බොරුවට ඩ්‍රයිවර් කුපාඩියා කියලා නොකියා.
urajdrlk = ඩ්‍රයිවර්
ඩ්‍රයිවර් = කුපාඩියා
කුපාඩියා = urajdrlk
☠☠☠☠☠☠☠

