නව රියදුරු වර්දක දඩුවම් ලකුණු ක්‍රමය...

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    හැම අවුරුදු 2 පාරක්ම පලයංකො වේරහැර............ තියලා ඉඳගන්න කියපං ඕකට..
    අවුරුදු 2 පාරක් අලුත් කරන එක අවුලක් නෑ කියමු හැබැයි අඩුම ගනේ හැම දිස්ත්‍රික්කයකම එක office එකක් දාන්න ඕනා ඔය මගුල අලුත් කරන්න
    :growl::growl::growl:

    Err ya :/ License eka ganna kaapau katta taama matakai.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-rayban.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මොන මගුලක් ද,ඇයි මේකෙ බීල drive කරන අයට ලකුණු කපන්නෙ නැත්තෙ.. :frown: වැඩේ හොද උනාට අරක නම් ලොකු අඩුවක් කියල මට නම් හිතෙන්නෙ.. බීල එලවන එකාට ප්‍රශ්නයක් නෑ :oo:
     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    පොලිස් කාරයන්ට 1000% පඩි වැඩි වෙලා.

    යකෝ පෙලපාලි ගියේ කැම්පස් උන් පඩි වැඩි උනේ පොලිස් කාරයන්ටනේ.1000% කින්ම හම්බ වෙලා.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බස් කාරයෙක් කොළඹ ඉඳලා නුවරට එක වතාවක් ගියොත් තියෙන points ටික ඔක්කොම කපාගෙන එන්න වෙන්නේ :P:D


    එච්චර දුර ඕනේ නෑ...
    කොළඹින් පටන් ගත්තම කැළණි පාලම හරියට එද්දිම වැඩේ හරි තමා...
    මුන් කොහොමත් සීට් එකෙන් නැගිටලා
    හෝන් එක උඩ ඉඳ ගන්න එකෙන් තම 12ක් විතරම කපා ගන්නේ..
    අනික ත්‍රී වීල් එහෙම දුවන එකක්ම නෑ...
    උන් වාහන ඉස්සර කරන්නෙම වමෙන් නේ....
    මම ඊයෙ පෙරේදත් දැක්කා ලේඩන්ඩ බස් හෝන් එකක් හයි කරන් යන ත්‍රී වීල් එකක්....

    :lol::lol::lol::lol: