අන්තර්ජාලයෙන් මුදල් උපයන ලේසිම ක්‍රමය

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    අන්තර්ජාලයෙන් මුදල් උපයන ලේසිම ක්‍රමය

    ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.අද මාතෘකාව Internet Money.


    අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.මම දැනටමත් මාසික ආදායමක් මේමගින් ලබා ගනන්වා.


    මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
    ( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)


    වැඩේ පටන් ගන්නේ කොහොමද ?


    හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.ඔයාලට කැමතිනම් විතරක් මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න. එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.
    අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.


    කොහොමද ලින්ක් short link කරන්නේ ?


    ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.
    image.jpg


    ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?


    ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !

    එක click එකකට කීයක් ලැබෙනවද ?

    ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
    කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක් 60,000 ක් හොයා ගන්න පුලුවන්.

    visitorsලා ගෙන්වන්නේ කොහොමද ?

    මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,
    01. Leave comments in blogs
    02. Answer questions in genre related forums and blogs
    03. Get yourself a Website or Blog
    04. Put your band's video on YouTube
    05. Join Twitter, start following, post what's happening
    06. Join Facebook, start wall posting
    07. Put your URL on everything

    English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.

    අපේ ඇඩ්ෆ්ලයි ගිණුමේ මේ සතියතුල ආදායම.ලංකාවේ Traffic ඒක තමයි වැඩියෙන්ම තියෙන්නේ ඔයාලට පේනවා ඇති.කාලය යන්න යන්න Earning අපිට නොදැනුවත්වම වැඩිවෙනවා.මුලදි කාපු කට්ටේ ප්‍රතිපල තමයි මේ :)
    image.jpg

    කිසිවිටෙක උත්සාහය අත අරින්න එපා !

    visitorsලා ගෙන්වන්නේ කොහොමද?

    මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.

    ගොඩක් ඇමරිකා සුද්දෝ ගැවසෙන forums ටිකක් මෙන්න ,
    http://www.sitepoint.com/forums
    http://forums.digitalpoint.com
    http://www.squidoo.com
    http://hubpages.com
    http://www.ehow.com
    http://answers.yahoo.com
    http://www.blackhatworld.com
    http://www.neowin.net/forum
    http://forums.ivillage.com
    http://boards.askmen.com
    http://forum.triphp.com

    ඇඩ්ෆ්ලයි එකේ මීට අමතරම Banner share කිරීමෙන්ද වැඩි $ ප්‍රමාණයක් හොයන්න පුල්වන්.ටික කාලයක් කරන් යද්දි ඔයාටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.


    මෙහි ඇති සමහර දෑ iplusblog අඩවියෙන් උපුටා ගන්නා ලද අතර තව දුරටත් මෙය අනාවරණය කරල ලදී.

    මීට අමතරව Adfly bot පවිච්චි කරලත් වැඩිවැඩියෙන් Earn කරන්නත් පුලුවන්. දැනට විවිධ වූ බොට් වර්ග තියෙනවා මම් නම් ඒවා ගත්තේ $$ දීලා තමයි,ඕන අය ඉන්නවනම් කියන්න සහනදායී මිලකට දෙන්නම්.මම් පාවිච්චි කරලා තියෙන්වා.Googl එකේ එක එක අය නොමිලේ දෙන බොට් පාවිච්චි කරලා Adfly එකෙන් Block වෙන්න නම් එපා !

    ගැටලුවක් එහෙම තියෙනම් comments දාන්න , උදව් කරන්නම් පුලුවන් සෑම වෙලාවකම.


     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පෞද්ගලිකව කීයක් හරි පොකට් මනී හොයන අයට මම රෙකො කරන්නෙ ෆීවර්. ඊ මනී කොහොමත් මාසික ආදයමක් විදියට හරියන් නෑ බන් මට නම්. එලියට බැහැල සමාජ ගත්වෙලා ජොබ් එකක් කරන්නම ඕන :)

    tfs
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පෞද්ගලිකව කීයක් හරි පොකට් මනී හොයන අයට මම රෙකො කරන්නෙ ෆීවර්. ඊ මනී කොහොමත් මාසික ආදයමක් විදියට හරියන් නෑ බන් මට නම්. එලියට බැහැල සමාජ ගත්වෙලා ජොබ් එකක් කරන්නම ඕන :)

    tfs

    :yes::yes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    "ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න."
    මචං මේකේ රත=වෙන් තියෙන ඔයාගේ ලින්ක් එක කියන්නේ මොකක්ද!
     

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    පෞද්ගලිකව කීයක් හරි පොකට් මනී හොයන අයට මම රෙකො කරන්නෙ ෆීවර්. ඊ මනී කොහොමත් මාසික ආදයමක් විදියට හරියන් නෑ බන් මට නම්. එලියට බැහැල සමාජ ගත්වෙලා ජොබ් එකක් කරන්නම ඕන :)

    tfs

    Meka mulika adayama karaganna epa.thamanta one welawaka meka karanna puluwan amathara gaanak enwane bnz :)
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    oyage link eka kiwwe api short link karanna yana link eka.ekata ithin software ekak download karana link ekak or web site ekak wage kemathi ekak ganna.
    thanks machan, ekata mata examples 1-2k kiyanna pls machan.. (karadarayak nam samaya weyan)