නව රු. 10/= කාසි 25ක්...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ekane ban budu pilime tibbanan kocchara ageda :oo:

    a unata oya kasi nithara pawicchi wena nisa agaurawayak wena nisa ain karanda athi ban

    යකෝ එහෙනම් ඔය නුවර එකට දලදමලිගවම දාල තියෙන්නේ?

    hambantota eke vitarai name eka gahala tiyenne. balapanko eketh hati

    ඔව් ඔව් නැත්තන් ඕක දැක්කට මිනිස්සුන්ට හිත ගන්න බැහැ මොකද නැවු එන්නෙත් නැහැ නේ.. ඒක නිසා මිනිස්සුන්ට මතකත් නැහැ..
    :P:P:P:P:P
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හම්බන්තොට නැතුව අනිත් එවා ඔක්කොම මටනම් ලස්සනයි
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මම ආසම එක හම්බන්තොට එක ...අනික් ඒවගේ රූප විතරයිනේ හම්බන්තොට එකේ නමත් ගහල තියෙන්නේ..අනාගතේ වැදගත් වෙන කාසිය ඒකයි

    ow ow ara mainage warayai,airport ekai dala tiyenne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    ඇයි යකඩො හම්බන්තොට මොනරු දම්මෙ නැත්තෙ... අනිත් ඔක්කොම පුරාණික පසුබිමක් තියෙනවා මෙකෙ මුකුත් නානෙ