නව ව්යාපාර උදව්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොයි දේ පටන් ගත්තත් මචන් කස්ටර්මස් ලට හොඳට සලකපන්.ඒක තමයි ප්‍රධානම සාධකේ.පේමන්ට් එකේ බඩු තියන් වික්කත්. :yes::yes::yes:
     
    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    places 2 ක් තියෙනවා දැනට. එකක් ප්‍රසිද්ද ටවුන් එකක්. එතන පාකින් නැ. අනිත් තැන ප්‍රසිද්ද main road එකක්.. පාකින් ඉඩකඩ හොදටම තියෙනවා.. සෙනග ගැවසෙනව අඩුයි . පාරේ යන වාහන තමයි

    hotel වගේ එවා නම් තියෙනවා. ඔක්කොම වගේ muslim, tamil කඩ. ගනන් නම් ගොඩක් අඩුයි එවගේ. කොලිටි එකත් එහෙම්මම තමා :yes::yes:

    පොශ් විදිහට , ගමේ ආරෙට ගමේ කෑම දෙන්න හිතන් ඉන්නේ.:P Self service

    කොහෙද බං ඔය ප්‍රසිද්ද ටව්ම ? :confused:
    ගාන ටිකක් වැඩි නම් ඒ ගණන් වියදන් කරන්න පුළුවන් මිනිස්සු ඉන්න පැත්තක් බලපන්
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    උබට ඕක කරන්න අයිඩියා එකක් නැත්නම් කීයටවත් වැඩේට අත ගහන්න එපා, ඒක ඕනම බිස්නස් එකකදි එහෙමයි.

    හොදම දේ එක්කො ආප්ප බාස් හැටියට හරි හොදට නැගලා යන රෙස්ටෝරන්ට් එකක මාස දෙකක් හරි වැඩ කාරපං :P එතකොට හොටෙල් එකක මැනේජ්මන්ට් එක විතරක් නෙමෙයි, වැඩ කරන ගෝලයො ගසා කන හැටි පවා අදුර ගන්න පුලුවන්,

    අනිත් ලොකුම දේ හොද කුක් කෙනෙක් හොයා ගන්න එක, ඒත් කොච්චර හොද කුක් කෙනෙක් හොයාගත්තත් වැඩක් නැ උබට උයන්න බැරි නම්, ඌ උයන එකක හරි වැරදි කියන්න වත්, මේකට තව මේවා දාපං, මේවා අඩු කරපං කියන්න වත් උබත් උයන්න දැනගෙන ඉන්න ඕන,

    මම මචො, Restaurant වලට POS කරන්නෙ, ඉතින් ගොඩාක් රෙස්ටෝරන්ට් වල Success stories වගේම, මාසෙන් ඇනගෙන ගෙවල් උගස් තියලා නය ගෙවන අයත් දැකලා තියෙනවා, ෆීල්ඩ් එක දන්නෙ නැත්නම් බහින්න එපා, තැන හොද උනත් සේල් තිබ්බත් ප්‍රොෆිට් එන්න නම් හොද මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන, මැනේජ්මන්ට් එක හදාගන්න නම් එක්ස්පීරියන්ස් එක ඕන,
     
    • Like
    Reactions: CONCORDE777

    :yes::yes::yes::love::love::love:
    GOOD REPLY