නව වෙනස්කම් රැසක් සමඟ එන Ubuntu 12.04 LTS

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
නව වෙනස්කම් රැසක් සමඟ එන Ubuntu 12.04 LTS

ubuntu_unity_desktop_mockup_by_musl1m-d33znwv.png



වාර්තා වන අන්දමට Ubuntu මෙහෙයුම් පද්ධතියේ 12.04 LTS සංස්කරණය එළඹෙන අප්‍රේල් මස පමණ වන විට නිකුත් වේ. මෙම නව සංස්කරණය සමඟ පරිශිලකයාගේ විධාන මතකයේ තබා ගනිමින් වඩා පහසු අතුරු මුහුණතක් පරිශීලකයාට අත් විඳිය හැකි වනු ඇත.
මෑතකදී අතහදා බැලීම් සඳහා නිකුත් වූ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සමග මූලිකව හමුවන්නේ සම්ප්‍රදායික අතුරු මුහුනත නොවේ. මුහුනතින් මුහුනතට ඇතුලට ගොස් යමක් සොයාගැනීමේ පරිගණක අතුරු මුහුණත් කලාවට පැහැදිලි වෙනසක් එය ‍රැගෙන විත් තිබේ. එක් දෙසකින් සරල භාවිතය තුල එය සාර්ථක වුවද වඩාත් සංකීර්ණ වෙමින් පවතින වර්ථමාන භාවිතාවන් තුල “රුක්” ආකාරයේ ගොනුකිරීම් ඔස්සේ යමක් සොයායාම අපහසුවක් ගෙනෙන්නක් බවට පත්වීම එයට හේතුවක් වන්නට ඇත.
පලවන නවතම ප්‍රවෘතින්ට අනූව උබුන්‍ටු ලිනක්ස් වල ඉදිරි සංස්කරනය සමගද එවන් වෙනසක් ‍රැගෙන එන්නට තීරනයවී ඇති බවටයි පැවසෙන්නේ.වසර 30 කට ආසන්න වයසැති සාම්ප්‍රධායික මෙනු රටාවන් වෙනුවට “වාචික සංවේදී මුහුනත්” ආදී වෙනස් වඩාත් පහසු භාවිතාවන් ‍රැගෙන එන්නට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ. සාම්ප්‍රධායිකව තිබූ කිසිවක් නොදන්නා හෝ අමතක යමක් සොයා යන්නාක් වැනි කාලය වැය අධික ක්‍රමය වෙනුවට මතක කුඩා යමක් සමග පහසුවෙන් දෙයක් සොයායාමට උදවු වෙතැයි සැලකිය හැකි නව ක්‍රමය වැඩි පහසුවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. පහත වීඩියෝව ඒ ගැන පැහැදිලි කිරීමක් ගෙනෙනු ඇත.








source : fmderana.lk

add rep if you like
sorry if a re post
 
Last edited:

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
yahhh . I like this new UBUNTU interface . Probably the best of UBUNTU.
btw , thanks for the reps and comments