



mama 1st page 1 witharai full baluwe!)එඩ්ගාර් රයිස් බරෝස් ගේ
ජෝන් කාටර්
නවකතා මාලාව
(බාර්සූම් කතා මාලාව)
![]()
එඩ්ගාර් රයිස් බරෝස් ගේ (ටාර්සන් ලියපු කර්තෘ)ජෝන් කාටර් කතා මාලාව පරිවර්තනය කිරීමේ අදහසක් මට තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝ ම වගේ ජෝන් කාටර් චිත්රපටය බලන්න ඇති. ඒක ඉතා ම ලස්සන චිත්රපටියක්. චිත්රපටිය වගේ ම තමයි පොතත්. චිත්රපටියට පාදක වුනේ බාර්සූම්හි (අඟහරු ලොවේ) කුමරිය (Princess of Mars) කියන කතාවයි.
![]()
ඇත්තම කිව්වොත් ජෝන් කාටර් කියන්නේ සීරීස් එකක්. එකේ පොත් දොළහක් තියෙනවා. බාර්සූම් නොහොත් අඟහරු ග්රහයා වෙතට මනෝකායක් මඟින් ගමන් කළ කැප්ටන් ජෝන් කාටර් තමයි පොත් පෙලේ වීරයා. ඒත් සමහර පොත් වල ජෝන් කාටර් ප්රධාන චරිතය වෙන්නේ නැහැ. වැඩි විස්තර පසුවට.
![]()
මුලින් ම කියහල්ලකෝ මේක පරිවර්තනය කරන්න ඕනේ ද කියලා?
![]()