නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Sheree

Member
Jul 17, 2007
119
14
0
Thanks for the ebook uploads. I downloaded 3 on first page.
anith pitu walath katha diila wage dakka habai?

man lagath SH C.Mendis ge poth set eka okkoma wage thiyenawa
meke sample daala thibuna ewage pariwarthane wadi wenasak penune na.
kohoma hari aluth SH katha apita labenawane :yes::yes::D

Thank u Pasan and continue your good work!! :cool:
 

Sheree

Member
Jul 17, 2007
119
14
0
Pasan,
man hithanne ethakota oya me pariwarthana karanne aanitha katha da? Main ewa Chandana Mendis pariwarthanaya karala thibbane.
ethakota mewa Chandana mendis pariwarthana nokala ewada? :oo:
Thanks.
(Sorry meka kalin kauru hari ahala thibba 1k da danne na:rofl: mama 1st page 1 witharai full baluwe!)
 

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    machan,godak hoya hoya hitapu poth set ekak.thanks.

    chandana mendisge thawa sherlock holmes poth 2k thiyanawa neda aluth ewa.mama dakka sarasavi eke site eke dala thiyanawa.
    1.adbutha aganthukaya.
    2.egypt shapaya.

    puluwan nam me 2th dapan machan. thank you.
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    එඩ්ගාර් රයිස් බරෝස් ගේ
    ජෝන් කාටර්
    නවකතා මාලාව

    (බාර්සූම් කතා මාලාව)

    john-carter-movie-poster-6.jpg


    එඩ්ගාර් රයිස් බරෝස් ගේ (ටාර්සන් ලියපු කර්තෘ)ජෝන් කාටර් කතා මාලාව පරිවර්තනය කිරීමේ අදහසක් මට තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝ ම වගේ ජෝන් කාටර් චිත්‍රපටය බලන්න ඇති. ඒක ඉතා ම ලස්සන චිත්‍රපටියක්. චිත්‍රපටිය වගේ ම තමයි පොතත්. චිත්‍රපටියට පාදක වුනේ බාර්සූම්හි (අඟහරු ලොවේ) කුමරිය (Princess of Mars) කියන කතාවයි.:D:D:D


    john-carter.jpg



    ඇත්තම කිව්වොත් ජෝන් කාටර් කියන්නේ සීරීස් එකක්. එකේ පොත් දොළහක් තියෙනවා. බාර්සූම් නොහොත් අඟහරු ග්‍රහයා වෙතට මනෝකායක් මඟින් ගමන් කළ කැප්ටන් ජෝන් කාටර් තමයි පොත් පෙලේ වීරයා. ඒත් සමහර පොත් වල ජෝන් කාටර් ප්‍රධාන චරිතය වෙන්නේ නැහැ. වැඩි විස්තර පසුවට.:yes::yes::yes::yes:

    th


    මුලින් ම කියහල්ලකෝ මේක පරිවර්තනය කරන්න ඕනේ ද කියලා?


    search

    patta poth set ekak machan.uba me karana wade api wage poth walata asa ewunta mara watinawa. digatama karagena yaman machan. hadawathinma suba pathanawa.