මගේ ළඟ දැනට චන්දන මෙන්ඩිස් ඔක්කොම ෂර්ලොක් හෝම්ස් PDF පොත් තියෙනවා, දෙකක් ඇරෙන්න.
ෂර්ලොක් හෝම්ස් ආපසු එයි
අබිරහස් දොස්තර සහ ෂර්ලොක් හෝම්ස්
ඔය පොත් දෙක ම UEdge විසින් exe ෆ්ලෑෂ් ෆයිල් විදිහට මීඩියාෆයර් එකට අප්ලෝඩ් කරලා තියෙනවා. නුමත් දැන් ඒ ලින්ක් වැඩ නෑ. ඩවුන්ලෝඩ් කරපු ෆයිල් තියෙනවා නම් කවුරුහරි මට එවන්න. මම PDF වලට හරවලා අප්ලෝඩ් කරන්නම්.
ඉරිදා වෙනකොට මම ඔක්කොම චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හෝම්ස් කතා අප්ලෝඩ් කරන්නම්.
එළනේ? මට රෙප් ඕනේ ඈ!