නව සංවර්ධන News

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    67701765_1257409294437149_2663643063762550784_n.jpg

    නානලාව නිදහස් කරලා තව බෝම්බ ටිකක් පුපුරවමු...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරූව තල්ලු කරනව නේද
    තල්ලු කරනවා මදිවට ආයේ මල් මාලාව උස්සල දාන්න හදනවා...පොරට ඕනේ ඌ දැම්ම කියල පෙන්නන්න...ලොල්....

    UNP කාරයෝ එකාට එකා නෑ, විනයක් නෑ , ඉවසිල්ලක් නෑ , හැදියාවක් නෑ ....මහ උන් වගේමයි...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තල්ලු කරනවා මදිවට ආයේ මල් මාලාව උස්සල දාන්න හදනවා...පොරට ඕනේ ඌ දැම්ම කියල පෙන්නන්න...ලොල්....

    UNP කාරයෝ එකාට එකා නෑ, විනයක් නෑ , ඉවසිල්ලක් නෑ , හැදියාවක් නෑ ....මහ උන් වගේමයි...

    කැරි තට්ටයෙක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිඹුලාවෙල ගිලෙන කඩයෙන් පසුව පටිසෝතගාමියා විසින් මෙහෙයවන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය!

    68543886_2471205656236233_7250529039079702528_n.jpg
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කිඹුලාවෙල ගිලෙන කඩයෙන් පසුව පටිසෝතගාමියා විසින් මෙහෙයවන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය!

    68543886_2471205656236233_7250529039079702528_n.jpg

    Its not only this but earth stabilisation in the area, which was prone for earth slips and was a good thing before this historic place got vanished. I do not commend the hoarding.:yes::yes::D:D:D:cool::cool::cool: