නව සැසි ඇරඹීමේදී ජනපති නියෝගයෙන් හමුදා උ&#3501

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~

    පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය විවෘත කිරිම සඳහා අද (03) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන විශේෂ හමුදා උත්තමාචාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන් නතර කර ඇත. පාර්ලිමේන්තු සංකීරණ භූමියේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුදා උත්තමාචාරයේ පෙරහුරුවද මේ අනුව අවලංගු කෙරිණි. මෙයට අමතරව උත්සවය වෙනුවෙන් බාහිර සැරසිලි කිරීමද නතර කර තිබේ.
    සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේදී තමා වෙනුවෙන් කිසිදු හමුදා උත්තමාචාරයක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බව පාරිලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් විවෘත කිරිමේ උත්සවයකදී ජනාධිපතිවරයකුට පිරිනැමෙන ත්‍රිවිධ හමුදා

    උත්තමාචාරයට ඇතුළත් වන හමුදා ආචාර පෙළපාළිය, හමුදා ආචාර වෙඩි මුර හා අශ්වාරෝහක බලඇණිය යනාදී අංග කිසිවක් අද පැවැත්වෙන උත්සවයට මේ අනුව ඇතුළත් නොවනු ඇත. නව සැසිවාරයක් විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයකු වෙනුවෙන් ආචාර චෙඩි මුර 21ක් මෙයට පෙර පිරිනැමිණි.

    පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා, කතානායක, අගමැති හා පාර්ලිමේන්තු නිලධාරින් විසින් පාරිලිමේන්තු සංකීර්ණයේ පිවිසුමේදී අද (3) උදේ 10.00ට පමණ පිළිගැනීම සිදුවිය.

    මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමේ උත්සවයේ පෙරහුරුවක් ඊයේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 2 වැනිදායි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) 11 ව්‍යවස්ථාව අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවයි. ජනාධිපතිවරයා අතින් අද සුබ මොහොතින් විවෘත කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ 8 වැනි පාරිලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයයි. පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමෙන් පසුව පාරිලිමේන්තු සංකීර්ණයේදී සංවිධාන කෙරෙන තේ පැන් සංග්‍රහය අද දින සාමාන්‍ය අන්දමින් පැවැත්වෙනන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

    -සුජිත් හේවාජුලිගේ-
     
    • Like
    Reactions: 66000V

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    වැඩේ හොඳයි. මෛත්‍රී සරලකම කියන වචනෙ ගෙනාවා. ගෝටා ඒක වැඩි දියුනු කරන් යන එක හොඳයි.

    අපේ ඇන්ජීඕ සුදු සීයලා රට දාලා ගියාට පස්සෙ රාජාසනේ කෝට් කාරයෙක් වාඩි වෙලා ඉන්නව බලන්න තරම් මේ ඇස් දෙක පින් කරලා තිබ්බනෙ බන්.
     
    • Haha
    Reactions: bladeable

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hamu president una nam hamune tie coat dagenaenne kiyala lapayata hithila adenna athi. kochchara unath uta kanna bonna deela ireland gewal ganna salli dunne /ranil hamune:D:D:yes::yes:;);):D:D
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    වැඩේ හොඳයි. මෛත්‍රී සරලකම කියන වචනෙ ගෙනාවා. ගෝටා ඒක වැඩි දියුනු කරන් යන එක හොඳයි.

    අපේ ඇන්ජීඕ සුදු සීයලා රට දාලා ගියාට පස්සෙ රාජාසනේ කෝට් කාරයෙක් වාඩි වෙලා ඉන්නව බලන්න තරම් මේ ඇස් දෙක පින් කරලා තිබ්බනෙ බන්.

    මචන් මයිත්‍රී සරල කම ගෙනාවට ඒක හරියට කරාද
    අඑමරිකන් පුරවැසියෙක් කියපු කෙනෙක් මෙහෙම දේවල් කරනකොට උබලට අවුල් යන එක අහන්න දෙයක් නෑ :no::no::no:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එක මයිතෛ කලා නම්,

    පාර්ලිමේන්තු ආරම්භයේ සිට පැවැත්වු හමුදා උත්තමාචාර දෙමළ සංධානයේ බලපෑම නිසා නවති.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    නව සැසි ඇරඹීමේදී ජනපති නියෝගයෙන් හමුදා උ&#3501

    පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය විවෘත කිරිම සඳහා අද (03) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන විශේෂ හමුදා උත්තමාචාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන් නතර කර ඇත. පාර්ලිමේන්තු සංකීරණ භූමියේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුදා උත්තමාචාරයේ පෙරහුරුවද මේ අනුව අවලංගු කෙරිණි. මෙයට අමතරව උත්සවය වෙනුවෙන් බාහිර සැරසිලි කිරීමද නතර කර තිබේ.
    සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේදී තමා වෙනුවෙන් කිසිදු හමුදා උත්තමාචාරයක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බව පාරිලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් විවෘත කිරිමේ උත්සවයකදී ජනාධිපතිවරයකුට පිරිනැමෙන ත්‍රිවිධ හමුදා

    උත්තමාචාරයට ඇතුළත් වන හමුදා ආචාර පෙළපාළිය, හමුදා ආචාර වෙඩි මුර හා අශ්වාරෝහක බලඇණිය යනාදී අංග කිසිවක් අද පැවැත්වෙන උත්සවයට මේ අනුව ඇතුළත් නොවනු ඇත. නව සැසිවාරයක් විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයකු වෙනුවෙන් ආචාර චෙඩි මුර 21ක් මෙයට පෙර පිරිනැමිණි.

    පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා, කතානායක, අගමැති හා පාර්ලිමේන්තු නිලධාරින් විසින් පාරිලිමේන්තු සංකීර්ණයේ පිවිසුමේදී අද (3) උදේ 10.00ට පමණ පිළිගැනීම සිදුවිය.

    මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමේ උත්සවයේ පෙරහුරුවක් ඊයේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 2 වැනිදායි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) 11 ව්‍යවස්ථාව අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවයි. ජනාධිපතිවරයා අතින් අද සුබ මොහොතින් විවෘත කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ 8 වැනි පාරිලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයයි. පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමෙන් පසුව පාරිලිමේන්තු සංකීර්ණයේදී සංවිධාන කෙරෙන තේ පැන් සංග්‍රහය අද දින සාමාන්‍ය අන්දමින් පැවැත්වෙනන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

    -සුජිත් හේවාජුලිගේ-
    wishwaya-pura.gif

    wada-karana-ape-wiruwa-2.gif
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මචන් මයිත්‍රී සරල කම ගෙනාවට ඒක හරියට කරාද
    අඑමරිකන් පුරවැසියෙක් කියපු කෙනෙක් මෙහෙම දේවල් කරනකොට උබලට අවුල් යන එක අහන්න දෙයක් නෑ :no::no::no:
    yes mcn..

    නව සැසි ඇරඹීමේදී ජනපති නියෝගයෙන් හමුදා උ&#3501

    පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය විවෘත කිරිම සඳහා අද (03) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන විශේෂ හමුදා උත්තමාචාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන් නතර කර ඇත. පාර්ලිමේන්තු සංකීරණ භූමියේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුදා උත්තමාචාරයේ පෙරහුරුවද මේ අනුව අවලංගු කෙරිණි. මෙයට අමතරව උත්සවය වෙනුවෙන් බාහිර සැරසිලි කිරීමද නතර කර තිබේ.
    සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේදී තමා වෙනුවෙන් කිසිදු හමුදා උත්තමාචාරයක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බව පාරිලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් විවෘත කිරිමේ උත්සවයකදී ජනාධිපතිවරයකුට පිරිනැමෙන ත්‍රිවිධ හමුදා

    උත්තමාචාරයට ඇතුළත් වන හමුදා ආචාර පෙළපාළිය, හමුදා ආචාර වෙඩි මුර හා අශ්වාරෝහක බලඇණිය යනාදී අංග කිසිවක් අද පැවැත්වෙන උත්සවයට මේ අනුව ඇතුළත් නොවනු ඇත. නව සැසිවාරයක් විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයකු වෙනුවෙන් ආචාර චෙඩි මුර 21ක් මෙයට පෙර පිරිනැමිණි.

    පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා, කතානායක, අගමැති හා පාර්ලිමේන්තු නිලධාරින් විසින් පාරිලිමේන්තු සංකීර්ණයේ පිවිසුමේදී අද (3) උදේ 10.00ට පමණ පිළිගැනීම සිදුවිය.

    මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමේ උත්සවයේ පෙරහුරුවක් ඊයේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 2 වැනිදායි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) 11 ව්‍යවස්ථාව අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවයි. ජනාධිපතිවරයා අතින් අද සුබ මොහොතින් විවෘත කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ 8 වැනි පාරිලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයයි. පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමෙන් පසුව පාරිලිමේන්තු සංකීර්ණයේදී සංවිධාන කෙරෙන තේ පැන් සංග්‍රහය අද දින සාමාන්‍ය අන්දමින් පැවැත්වෙනන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

    -සුජිත් හේවාජුලිගේ-
    ela ela.
    ------ Post added on Apr 5, 2024 at 3:27 PM