Bump.ඔය මොන පාටින් නමින් ආවත් අපිටමයි කෙලවෙන්නෙ.ඔල ගෙඩි ඇතුලෙ මොල ගෙඩි නැති අනාත සිංහලු.අපේ පැත්තෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකාට චන්දෙ දුන්නෙ පාර්ම්පරික UNP ලොක්කො ටික.බත් පැකට් එකකට රැවටිල. 
Bump.ඔය මොන පාටින් නමින් ආවත් අපිටමයි කෙලවෙන්නෙ.ඔල ගෙඩි ඇතුලෙ මොල ගෙඩි නැති අනාත සිංහලු.අපේ පැත්තෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකාට චන්දෙ දුන්නෙ පාර්ම්පරික UNP ලොක්කො ටික.බත් පැකට් එකකට රැවටිල.![]()

රොහාන් පල්ලෙවත්ත මට නම් පේන්නෙ හොදම මිනිහා. නාගානන්ද නාගන්නව එකෙන්ම. හේතුව මිනිහ කියවන්නෙම දඩුවම් ගැන විතරයි. රට දියුනු වෙන්න නම් සිස්ටම් එකම වෙනස් කරන්න ඔනෙ. ලොකෙ නව ප්‍රවනතා ගැන දැනුවත් වෙන්න ඔනෙ. වෙනත් රාජ්‍ය එක්ක සෙට් වෙන්න ඔනෙ.
තට්ටයා තමා හොදම.![]()
මෙතන තියෙන්නේ මැතිවරණ ක්‍රමේම අවුලක් මචං. උන් එකෙක්වත් ඒක වෙනස් කරන්නේ නෑ. ජරා විදිහට සල්ලි හොයන ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ (කුඩු, ආයුධ, පාතාල සහ මහේන්ද්‍රන් වැනි හොරුන්ගේ) පිහිටෙන් බලයට පත් වෙන මුන් ඊට පස්සේ ඒ බිස්නස් කාරයින්ට සහ පාතාලකාරයන්ට ඕනේ දේවල් කරන්න දෙනවා. අර චන්ද වලට වියදම් වෙච්ච ඒවා වගේ සිය දහස් ගුණයක් හොයනවා ඊළඟ චන්ද වලදීත් ගොඩ එන්න. සහ තමන්ගේ ළමයි, පවුල් වල උන්ව බලයට ගේන්න.
පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සම්මත කරන්න බැහැ ඉන්න මන්ත්රීලට සන්තෝසම් දෙන්නේ නැතුව. ඉතින් උන්ට වාහන ගෙන්නන්න, විදේශ සංචාර වලට ජනතා මුදල් යෙදවෙන්නේ. උන්ගේ චන්ද පදනම ස්ථාවර කරන්න හිතෙන හිතෙන විදිහට රජයේ යටන වල රස්සා දෙනවා. ආපහු ඉතින් ජනතාවට වැඩක් නොකර අර පන්දමුන්ට පින් පඩි ගෙවනවා.
ඒ විතරක් නෙවෙයි, මේ පක්ෂ වල ඉන්න පෙරේතයින්ට බලය පවත්වාගෙන යන්න පළාත් සභා, ප්‍රාදේශීය සභා කියල තව හොරු රංචුවකට කිරි පොවන ගමන් අර වැඩකට ගන්න පුළුවන් සල්ලි පිං පඩි විදිහට ගෙවනවා.
මිනිස්සු ඒත් හීන ලෝක වල ඉඳගෙන මුන්ටම ආපහු කතිර ගහනවා. මොකෙක් ආවත් තනියෙන් මේක වෙනස් කරන්න අමාරුයි. අනික මේ සිස්ටම් එක ඇතුළේ එකෙක් වත් විශ්වාස කරන්න බැහැ.

2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන්

තිත්ත වුනත් ඇත්ත මේකයි. රටට ගොඩ ඒමක් ඇත්තෙම නැද්ද බන්ස්. 

2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන්

Even their role model, "Saataka Bayiya", won't be able to understand and digest this !!!!bump
Nagananda OR Rohan Pallewatta for 2020

රොහාන් පල්ලෙවත්ත මට නම් පේන්නෙ හොදම මිනිහා. නාගානන්ද නාගන්නව එකෙන්ම. හේතුව මිනිහ කියවන්නෙම දඩුවම් ගැන විතරයි. රට දියුනු වෙන්න නම් සිස්ටම් එකම වෙනස් කරන්න ඔනෙ. ලොකෙ නව ප්‍රවනතා ගැන දැනුවත් වෙන්න ඔනෙ. වෙනත් රාජ්‍ය එක්ක සෙට් වෙන්න ඔනෙ.
තට්ටයා තමා හොදම.![]()
ජෙප්පො සපෝට් උන්ට මමනම් සපෝට් නෑ. ජෙප්පො ලොකුම හේතුවක් මේ රට දමෙහෙම වෙන්න.

uba monawa unath lucky bastard NZ wage rataka jeewath wenna.
apita inna wela tiyenny Erozan wage uneducated gam bayyonge piricha chater rataka![]()