නව සීලන්තය දියුනු උන හැටි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    Bump.ඔය මොන පාටින් නමින් ආවත් අපිටමයි කෙලවෙන්නෙ.ඔල ගෙඩි ඇතුලෙ මොල ගෙඩි නැති අනාත සිංහලු.අපේ පැත්තෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකාට චන්දෙ දුන්නෙ පාර්ම්පරික UNP ලොක්කො ටික.බත් පැකට් එකකට රැවටිල. 😞
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට හිතෙනවා නාගානන්ද හොඳයි කියලා. උඹල බැලුවද බුවාගෙ මෙතඩ් එක. ඌ කියන හැටියට නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තෙත් එන කෙනා අදාල නෑ. පිස්සු කෙලින්න බැරිවෙනවා. ලංකාවටත් එහෙම දෙයක් තමා ඕන. පුද්ගල ප්‍රතිරූප වැඩක් නෑ. රට හරි පාරෙ යන්න ඕන මොකා ආවත්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    Bump.ඔය මොන පාටින් නමින් ආවත් අපිටමයි කෙලවෙන්නෙ.ඔල ගෙඩි ඇතුලෙ මොල ගෙඩි නැති අනාත සිංහලු.අපේ පැත්තෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකාට චන්දෙ දුන්නෙ පාර්ම්පරික UNP ලොක්කො ටික.බත් පැකට් එකකට රැවටිල. 😞

    :lol::lol::lol::lol:

    රෙද්ද අස්සෙ නයි දාගෙන කෑගහන එකනෙ වෙන්නෙ. ඊට පස්සෙ නයා මාරු කරනව.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    රොහාන් පල්ලෙවත්ත මට නම් පේන්නෙ හොදම මිනිහා. නාගානන්ද නාගන්නව එකෙන්ම. හේතුව මිනිහ කියවන්නෙම දඩුවම් ගැන විතරයි. රට දියුනු වෙන්න නම් සිස්ටම් එකම වෙනස් කරන්න ඔනෙ. ලොකෙ නව ප්‍රවනතා ගැන දැනුවත් වෙන්න ඔනෙ. වෙනත් රාජ්‍ය එක්ක සෙට් වෙන්න ඔනෙ.

    තට්ටයා තමා හොදම. :yes:

    ඔව් බං මම හිතුවේ GOTA කියලා. තට්ටය හොඳයි. අපේ උන්ට එතකොට ඇමතිලාට නමස්කාර කරන එකත් නැති වෙයි. මම හිතන්නේ ජාතිවාදී අවුල් වලටත් හොඳම විසදුමක්. ඔය හැම එකාම ජාතිවාදය අවුස්සන කන්නේ ප්‍රශ්න නැති උනාම සහ ප්‍රසිද්ධ වෙන්න. අර wijayakala විග්නේෂ්වරන් කියන උන්ටත් කෙළ වෙන්න වැඩේ කරානම් හරි. මහින්ද රනිල් මෛත්‍රී jvp දෙමළ හැත්ත ඔක්කොම එකම නාට්ටියේ උන්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oya waden wenne apahu unp gu haththak dinana eka thamai
    pallewatta aluth ekek. e wagema uge politacal campaign ekak kiyala deyak man dakke nehe kalekin. TV nobalami

    UNP gu haththa unge ena ekekta denawa. North tamil set ekath untama denawa.
    Freedom party ekata dena ungen set ekakui, yahapalaneta dunna set ekakui pallewattata denawa kiyamu.
    ithuru tika mahindage paththata denawa. anthimedi UNP gu haththa dinanawa.
    mata therena widihata kiwwe

    anith eka thamai lankawe inne tharuna minissuda wadipura wayasaka ayada?
    aurudu 40ta wadi 90%+ denne ekko UNP or freedom party.

    Pallewatta ena election eka dinana eka hena overestimated wedak.
    nikan chanda kadila ara hathikare ena eka thamai wenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන තියෙන්නේ මැතිවරණ ක්‍රමේම අවුලක් මචං. උන් එකෙක්වත් ඒක වෙනස් කරන්නේ නෑ. ජරා විදිහට සල්ලි හොයන ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ (කුඩු, ආයුධ, පාතාල සහ මහේන්ද්‍රන් වැනි හොරුන්ගේ) පිහිටෙන් බලයට පත් වෙන මුන් ඊට පස්සේ ඒ බිස්නස් කාරයින්ට සහ පාතාලකාරයන්ට ඕනේ දේවල් කරන්න දෙනවා. අර චන්ද වලට වියදම් වෙච්ච ඒවා වගේ සිය දහස් ගුණයක් හොයනවා ඊළඟ චන්ද වලදීත් ගොඩ එන්න. සහ තමන්ගේ ළමයි, පවුල් වල උන්ව බලයට ගේන්න.

    පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සම්මත කරන්න බැහැ ඉන්න මන්ත්රීලට සන්තෝසම් දෙන්නේ නැතුව. ඉතින් උන්ට වාහන ගෙන්නන්න, විදේශ සංචාර වලට ජනතා මුදල් යෙදවෙන්නේ. උන්ගේ චන්ද පදනම ස්ථාවර කරන්න හිතෙන හිතෙන විදිහට රජයේ යටන වල රස්සා දෙනවා. ආපහු ඉතින් ජනතාවට වැඩක් නොකර අර පන්දමුන්ට පින් පඩි ගෙවනවා.
    ඒ විතරක් නෙවෙයි, මේ පක්ෂ වල ඉන්න පෙරේතයින්ට බලය පවත්වාගෙන යන්න පළාත් සභා, ප්‍රාදේශීය සභා කියල තව හොරු රංචුවකට කිරි පොවන ගමන් අර වැඩකට ගන්න පුළුවන් සල්ලි පිං පඩි විදිහට ගෙවනවා.

    මිනිස්සු ඒත් හීන ලෝක වල ඉඳගෙන මුන්ටම ආපහු කතිර ගහනවා. මොකෙක් ආවත් තනියෙන් මේක වෙනස් කරන්න අමාරුයි. අනික මේ සිස්ටම් එක ඇතුළේ එකෙක් වත් විශ්වාස කරන්න බැහැ.

    :yes::yes::yes::yes::yes::yes::dull::dull::dull::dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන් :lol:

    2020 mahinda lokkata illanna ba ne ban. gotta thama enne. u awama anduwe inna mushlim, tamil un gedara yanna kiyala rata rata awilla gema denawa.

    2025 weddi shinhala bauddha rajjayak bihi wenawa

    ubala wage kalu suddo nan oya NZ wage harak madu wala inna eka thamai hoda :rofl:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මෙතන තියෙන්නේ මැතිවරණ ක්‍රමේම අවුලක් මචං. උන් එකෙක්වත් ඒක වෙනස් කරන්නේ නෑ. ජරා විදිහට සල්ලි හොයන ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ (කුඩු, ආයුධ, පාතාල සහ මහේන්ද්‍රන් වැනි හොරුන්ගේ) පිහිටෙන් බලයට පත් වෙන මුන් ඊට පස්සේ ඒ බිස්නස් කාරයින්ට සහ පාතාලකාරයන්ට ඕනේ දේවල් කරන්න දෙනවා. අර චන්ද වලට වියදම් වෙච්ච ඒවා වගේ සිය දහස් ගුණයක් හොයනවා ඊළඟ චන්ද වලදීත් ගොඩ එන්න. සහ තමන්ගේ ළමයි, පවුල් වල උන්ව බලයට ගේන්න.

    පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සම්මත කරන්න බැහැ ඉන්න මන්ත්රීලට සන්තෝසම් දෙන්නේ නැතුව. ඉතින් උන්ට වාහන ගෙන්නන්න, විදේශ සංචාර වලට ජනතා මුදල් යෙදවෙන්නේ. උන්ගේ චන්ද පදනම ස්ථාවර කරන්න හිතෙන හිතෙන විදිහට රජයේ යටන වල රස්සා දෙනවා. ආපහු ඉතින් ජනතාවට වැඩක් නොකර අර පන්දමුන්ට පින් පඩි ගෙවනවා.
    ඒ විතරක් නෙවෙයි, මේ පක්ෂ වල ඉන්න පෙරේතයින්ට බලය පවත්වාගෙන යන්න පළාත් සභා, ප්‍රාදේශීය සභා කියල තව හොරු රංචුවකට කිරි පොවන ගමන් අර වැඩකට ගන්න පුළුවන් සල්ලි පිං පඩි විදිහට ගෙවනවා.

    මිනිස්සු ඒත් හීන ලෝක වල ඉඳගෙන මුන්ටම ආපහු කතිර ගහනවා. මොකෙක් ආවත් තනියෙන් මේක වෙනස් කරන්න අමාරුයි. අනික මේ සිස්ටම් එක ඇතුළේ එකෙක් වත් විශ්වාස කරන්න බැහැ.

    :yes::yes::yes: තිත්ත වුනත් ඇත්ත මේකයි. රටට ගොඩ ඒමක් ඇත්තෙම නැද්ද බන්ස්. :sorry::sorry::(:(:(:no::no:
     
    • Like
    Reactions: LZP1992

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන් :lol:

    :rofl::rofl::rofl: Even their role model, "Saataka Bayiya", won't be able to understand and digest this !!!!
     
    • Like
    Reactions: speedmalli

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රොහාන් පල්ලෙවත්ත මට නම් පේන්නෙ හොදම මිනිහා. නාගානන්ද නාගන්නව එකෙන්ම. හේතුව මිනිහ කියවන්නෙම දඩුවම් ගැන විතරයි. රට දියුනු වෙන්න නම් සිස්ටම් එකම වෙනස් කරන්න ඔනෙ. ලොකෙ නව ප්‍රවනතා ගැන දැනුවත් වෙන්න ඔනෙ. වෙනත් රාජ්‍ය එක්ක සෙට් වෙන්න ඔනෙ.

    තට්ටයා තමා හොදම. :yes:

    ජෙප්පො සපෝට් උන්ට මමනම් සපෝට් නෑ. ජෙප්පො ලොකුම හේතුවක් මේ රට දමෙහෙම වෙන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ජෙප්පො සපෝට් උන්ට මමනම් සපෝට් නෑ. ජෙප්පො ලොකුම හේතුවක් මේ රට දමෙහෙම වෙන්න.

    ජෙප්පො සපෝට් කරන්නෙ නෑ හේතුව උන්ට ඔනෙ කොහොම හරි ලොකු පක්ශ 2ට එකම විසදුම උන් වෙන්න. අවුරුදු 50ක් විතර උන්ගෙ ටාගට් එක උනේ මිනිසුන්ට දේශපාලන පැති මාරුව එපා උන දවසට අඩුව පුරවන්න උන්ට පුලුවන් වෙයි කියල.

    ඉතින් මේ වගේ ප්‍රභල විදියට රැඩිකල් මතවාදයක් නොවන ප්‍රවනතාවක් එන එක ගැන උන්ට තියෙන්නෙ භීතියක්.

    එහෙම අරන් උන්ගෙ සිහින කොමියුනිස්ට් රාජ්ජෙ හදන්න බලන් ඉන්නෙ. 1991න් පස්සෙ ඒක විහිලුවක් බවට පත් උනේ සමාජවාදී බලකොටුව ඉවර වෙලා උන්ගෙ හෙලුවැල්ල ලොකෙට පෙනෙන්න පටන් ගත්ත එකෙන්. නැගෙනහිර යුරොපෙ ලංකාවෙ අපිටත් වඩා දුශ්කර කාලයක් ඔය සමාජවාද කාලෙ ගෙවුනෙ. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    uba monawa unath lucky bastard NZ wage rataka jeewath wenna.
    apita inna wela tiyenny Erozan wage uneducated gam bayyonge piricha chater rataka :sorry::sorry:

    lankawe 90% k inne ugath (potha pathe danuma witharak aran exam pass un) eth kisima buddhiyak nathi 2.50 un. e wage unta ona e wage ekek nayakayek.

    anith eka mehe unta ona awrudu 3000 k withara hitapu widihata rajek yatathe wahallu widihata inna. meka awilla kalapiya genetic awlak.

    e wage rataka boruwa, astrology, religion extremism wage dewal raja karanne