නව සොයාගැනිමක් mitsubishin HUMMER

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඉතිං වාහනයක් ගන්න මෙච්චර හිනා මවන මෙච්චර් වේලි වේලි ඉන්න මේ අපි වගේ උන් ඉද්දි තියෙන වාහනේ මෙහෙම කෘර විදියට දුෂණය කරන්න දීලා බලාගෙන ඉන්න මැටි මෝල්ලුත් ඉන්නවනේ මේ ලංකාවේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොටම වඩා සුපිරි මේ program එක කරන එකා :rofl: මොකෙක්ද බං ඌ :lol:

    හා හා අපහාස කරන්න එහෙම එපා........ එයා හෙන පොරක් ලු...... හැමදේම දන්නවලු...... ලංකාවේ හොඳම වෙහිකල් ටෙස්ට් ඩ්‍රයිවර් ලු....... එයා නැතිනම් ඔටෝවිෂන් එක මිනිස්සු බලන්නෙත් නෑලු..... :lol::lol::lol::lol:

    ගොන් ආතල් බං මේකා දෙන්නේ...... නිකමට බලපන් ඉරිදා රෑ 10.30 ට ඔය ඔටෝවිෂන් ප්‍රෝග්‍රෑම් එක....... වෙලාවකට හෝල්සෙල් නාගන්නවා........ පඩ ෂෝ විමානයයි....... ප්‍රෝග්‍රෑම් එක අස්සට හිටපු ගමන් කොහෙන්ද අහුලාගෙන ආපු කොල්ලෝ කෙල්ලෝ දම්මවලා කිරිපණු නැටුම් නටවනව..... එක සමයමයි......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ලංකාවේ හොඳම වෙහිකල් ටෙස්ට් ඩ්‍රයිවර්?:rofl:..........ඌ Stigගේ බාප්පද දන්නේ නෑ :lol:

    ඌ නම් අනේ මන්ද දුමින්දය මොඩිෆයි කරපු වාහනයක් වගේ :lol: එලොවටත් නෑ මෙලොවටත් නෑ.....ඉස්සර auto vision එකේ බලන්න වැදගත් යමක් තිබුන මූ මොඩිෆයි උනාට පස්සේ තමයි ඕක බලන්න බැරි තත්වෙට ආවේ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලංකාවේ හොඳම වෙහිකල් ටෙස්ට් ඩ්‍රයිවර්?:rofl:..........ඌ Stigගේ බාප්පද දන්නේ නෑ :lol:

    ඌ නම් අනේ මන්ද දුමින්දය මොඩිෆයි කරපු වාහනයක් වගේ :lol: එලොවටත් නෑ මෙලොවටත් නෑ.....ඉස්සර auto vision එකේ බලන්න වැදගත් යමක් තිබුන මූ මොඩිෆයි උනාට පස්සේ තමයි ඕක බලන්න බැරි තත්වෙට ආවේ :dull:

    වැඩක් නෑ කතා කරලා........ මූ ප්‍රෝග්‍රෑම් එක ඔලුවෙන් හිටගෙන අනුභව කළා....... ඉස්සර කරපු එවුන් ෆුල් ඩිසන්ට් විදියට වැඩේ කළා....... මූ අරගෙන් දැන් රඟනවා.......
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    මේවගේ නැගල යන්න වෙන්නේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන .ලැජ්ජාවේ බැ ..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Iya Kakki........

    Meka cartoon balanwa wadida koheda ban okkoma thiyenne cartoon wala tiyana body kit
     
    Last edited: