ඔක්කොටම වඩා සුපිරි මේ program එක කරන එකාමොකෙක්ද බං ඌ
![]()




හා හා අපහාස කරන්න එහෙම එපා........ එයා හෙන පොරක් ලු...... හැමදේම දන්නවලු...... ලංකාවේ හොඳම වෙහිකල් ටෙස්ට් ඩ්රයිවර් ලු....... එයා නැතිනම් ඔටෝවිෂන් එක මිනිස්සු බලන්නෙත් නෑලු.....
ගොන් ආතල් බං මේකා දෙන්නේ...... නිකමට බලපන් ඉරිදා රෑ 10.30 ට ඔය ඔටෝවිෂන් ප්රෝග්රෑම් එක....... වෙලාවකට හෝල්සෙල් නාගන්නවා........ පඩ ෂෝ විමානයයි....... ප්රෝග්රෑම් එක අස්සට හිටපු ගමන් කොහෙන්ද අහුලාගෙන ආපු කොල්ලෝ කෙල්ලෝ දම්මවලා කිරිපණු නැටුම් නටවනව..... එක සමයමයි......
..........ඌ Stigගේ බාප්පද දන්නේ නෑ 
එලොවටත් නෑ මෙලොවටත් නෑ.....ඉස්සර auto vision එකේ බලන්න වැදගත් යමක් තිබුන මූ මොඩිෆයි උනාට පස්සේ තමයි ඕක බලන්න බැරි තත්වෙට ආවේ 
ලංකාවේ හොඳම වෙහිකල් ටෙස්ට් ඩ්රයිවර්?..........ඌ Stigගේ බාප්පද දන්නේ නෑ
ඌ නම් අනේ මන්ද දුමින්දය මොඩිෆයි කරපු වාහනයක් වගේඑලොවටත් නෑ මෙලොවටත් නෑ.....ඉස්සර auto vision එකේ බලන්න වැදගත් යමක් තිබුන මූ මොඩිෆයි උනාට පස්සේ තමයි ඕක බලන්න බැරි තත්වෙට ආවේ
![]()
ඔක්කොටම වඩා සුපිරි මේ program එක කරන එකාමොකෙක්ද බං ඌ
![]()










බොඩිකිට් චක්රවර්තී දුමින්ද ඛන්නා මහතාගේ තවත් ප්රජා සත්කාරයක් නේද![]()