නව සොයා ගැනීම්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න රටේ විශ්වවිද්‍යාල උගත්තු නව නිෂ්පාදනයන්ට දායක වෙන්න පටන් අරන්

    පොල් කටු කෑලි වලින් ෆෝන් චාජ් කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතුවද ?

    ගස් වලින් විදුලිය අන්තුරියම් මලින් සුර්ය කෝෂ ඔන්න වැඩ (මෙහෙ හදයිද නම් දන්නේ නැහැ)

    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තවත් පැනි ත්‍රෙඩ් එකක් කියලා හිතුවේ

    හැම එකම පල්ලෙහාට ඇදලා දැම්මොත් මොන රජයක් යටතේ වත් රට ඉස්සරහට යයිද ?

    හිතන්න

    2015 - 2019 වෙනකන් හිටපු ආණ්ඩුවෙන් කකුලෙන් අදින වැඩේ SLPJP කරා (jvp එක වැඩිය සක්‍රියව ඇද්දේ නැහැ)
    2019 - 2025 වෙනකන් ඉන්න ආණ්ඩුවෙන් කකුලෙන් අදින වැඩේ SJB+JVP+UNP කරගෙන ගියාම

    අතීතයටයි අනාගතයටයි ඔය ඉහත කියපු දේවල් ආදේශ කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් දැනට රටට වෙලා තියෙන දේත් ඉස්සරහට වෙන දේත්

    යම් පක්ෂයක මතයක වහලෙක් නොවන බහුතර ජනතාව
    රජයක වැරදි විවේචනය කල යුතුයි එය අවිවාදාත්මකයි නමුත් හොදක් තියේ නම් අගයන්නත් පැකිලෙන්න හොද නැහැ මොකද කොයි රජයත් පාලනය කරන්නේ මේ රට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැම එකම පල්ලෙහාට ඇදලා දැම්මොත් මොන රජයක් යටතේ වත් රට ඉස්සරහට යයිද ?

    හිතන්න

    2015 - 2019 වෙනකන් හිටපු ආණ්ඩුවෙන් කකුලෙන් අදින වැඩේ SLPJP කරා (jvp එක වැඩිය සක්‍රියව ඇද්දේ නැහැ)
    2019 - 2025 වෙනකන් ඉන්න ආණ්ඩුවෙන් කකුලෙන් අදින වැඩේ SJB+JVP+UNP කරගෙන ගියාම

    අතීතයටයි අනාගතයටයි ඔය ඉහත කියපු දේවල් ආදේශ කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් දැනට රටට වෙලා තියෙන දේත් ඉස්සරහට වෙන දේත්

    යම් පක්ෂයක මතයක වහලෙක් නොවන බහුතර ජනතාව
    රජයක වැරදි විවේචනය කල යුතුයි එය අවිවාදාත්මකයි නමුත් හොදක් තියේ නම් අගයන්නත් පැකිලෙන්න හොද නැහැ මොකද කොයි රජයත් පාලනය කරන්නේ මේ රට

    කොහොමත් බන් ඕක තමා ලංකාවේ සොබාවය.
     
    • Like
    Reactions: shenat