ඔන්න රටේ විශ්වවිද්‍යාල උගත්තු නව නිෂ්පාදනයන්ට දායක වෙන්න පටන් අරන්
පොල් කටු කෑලි වලින් ෆෝන් චාජ් කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතුවද ?
ගස් වලින් විදුලිය අන්තුරියම් මලින් සුර්ය කෝෂ ඔන්න වැඩ (මෙහෙ හදයිද නම් දන්නේ නැහැ)

Last edited: