මේ වන විට නව හමාස් නායකයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළියන්දල ග්‍රාමයේ වසන මහේෂ් වලතර බවට ආරංචියක් පැතිර යයි. බොහෝ විට නව හමාස් නායකයා වන මහේෂ් වලතර පිළියන්දල ග්‍රාමයේ සිට ඉෂ්රලයට එරහිව මෙහෙයුම් දියත් කෙරෙනු ඇත. මේ පිළිබඳව මොසාඩ් ඔත්තු සේවය ලංකාව පිළිබඳව ඇස ගසාගෙන සිටිනු ඇත. පිළියන්දලත් විනාශ වෙලාම යයි වගේ. තවද මේ පිළිබඳව ඉන්දියාව නොසන්සුන් වී ඇත. ඔහුගේ සුන්නත් කටයුතු ඉදිරියේදී පකිස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඔහු නිල වශයෙන් ඉස්ලාම් දහම වැළඳ ගනු ඇත. @scurvy
Last edited: