නව හමස් නායකයා වලතර ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    image.png

    මේ වන විට නව හමාස් නායකයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළියන්දල ග්‍රාමයේ වසන මහේෂ් වලතර බවට ආරංචියක් පැතිර යයි. බොහෝ විට නව හමාස් නායකයා වන මහේෂ් වලතර පිළියන්දල ග්‍රාමයේ සිට ඉෂ්රලයට එරහිව මෙහෙයුම් දියත් කෙරෙනු ඇත. මේ පිළිබඳව මොසාඩ් ඔත්තු සේවය ලංකාව පිළිබඳව ඇස ගසාගෙන සිටිනු ඇත. පිළියන්දලත් විනාශ වෙලාම යයි වගේ. තවද මේ පිළිබඳව ඉන්දියාව නොසන්සුන් වී ඇත. ඔහුගේ සුන්නත් කටයුතු ඉදිරියේදී පකිස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඔහු නිල වශයෙන් ඉස්ලාම් දහම වැළඳ ගනු ඇත. @scurvy
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,539
    5,495
    113
    Colombo
    image.png

    මේ වන විට නව හමාස් නායකයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළියන්දල ග්‍රාමයේ වසන මහේෂ් වලතර බවට ආරංචියක් පැතිර යයි. බොහෝ විට නව හමාස් නායකයා වන මහේෂ් වලතර පිළියන්දල ග්‍රාමයේ සිට ඉෂ්රලයට එරහිව මෙහෙයුම් දියත් කෙරෙනු ඇත. මේ පිළිබඳව මොසාඩ් ඔත්තු සේවය ලංකාව පිළිබඳව ඇස ගසාගෙන සිටිනු ඇත. පිළියන්දලත් විනාශ වෙලාම යයි වගේ. තවද මේ පිළිබඳව ඉන්දියාව නොසන්සුන් වී ඇත. ඔහුගේ සුන්නත් කටයුතු ඉදිරියේදී පකිස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඔහු නිල වශයෙන් ඉස්ලාම් දහම වැළඳ ගනු ඇත. @scurvy
    120 බස් රෑට් එක බේරපන් දෙයියෝ...ජැකක් ගහගන්න උණු බඩු පිට කරගන්න තියෙන අන්තිම අවස්ථාව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    image.png

    මේ වන විට නව හමාස් නායකයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළියන්දල ග්‍රාමයේ වසන මහේෂ් වලතර බවට ආරංචියක් පැතිර යයි. බොහෝ විට නව හමාස් නායකයා වන මහේෂ් වලතර පිළියන්දල ග්‍රාමයේ සිට ඉෂ්රලයට එරහිව මෙහෙයුම් දියත් කෙරෙනු ඇත. මේ පිළිබඳව මොසාඩ් ඔත්තු සේවය ලංකාව පිළිබඳව ඇස ගසාගෙන සිටිනු ඇත. පිළියන්දලත් විනාශ වෙලාම යයි වගේ. තවද මේ පිළිබඳව ඉන්දියාව නොසන්සුන් වී ඇත. ඔහුගේ සුන්නත් කටයුතු ඉදිරියේදී පකිස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඔහු නිල වශයෙන් ඉස්ලාම් දහම වැළඳ ගනු ඇත. @scurvy
    ඌ පානදුරේ බං ඉන්නේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෝ ටයිටල් එක දැක්ක ගමන් හිතුවේ අලුත් එකත් ඉවරයි කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    දැන් මූ පිළියන්දල ඉන්න කතාවක් තව කවුරු හරි කිව්වානේ. 🤔
    හැංකොක් පොන්නයා ඉන්නේ පිළියන්දල බං ඌ තමා ඔය සිරස ලක්ෂපති එකට සිකිවිගේ නම දාලා පිළියන්දල කියලා Fake එකක් හදලා තියෙන්නේ