▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
| පැකේජය | මිල (බදු රහිත) | Anytime Data |
| Plan A | රු. 1,290 | 65 GB |
| Plan B | රු. 1,890 | 100 GB |
| Plan C | රු. 2,490 | 140 GB |
| Plan D | රු. 2,990 | 175 GB |
මෙම පැකේජවල ඉතිරි වන දත්ත ප්‍රමාණය ඊළඟ මාසයට එකතු වේ (Data Roll-over).
* Anytime Data: Unlimited
* Download Speed: Up to 10Mbps
* Upload Speed: 1 Mbps
*
සියලුම පැකේජ මාසිකව නැවත අලුත් වන (Monthly Recurring) පසුගෙවුම් (Post-paid) පැකේජ වේ.
සාමාන්‍ය ජාල වේගය 4 Mbps (Downlink) සහ 1 Mbps (Uplink) වේ.
Unlimited පැකේජයේදී Telegram, Torrent සහ Movie-downloading apps සඳහා 1 Mbps උපරිම වේගයක් හිමිවේ.
#FMTV
#DialogBroadband #HomeBroadband #InternetSriLanka #UnlimitedData #DataRollover #TechSriLanka #DialogSL #HighSpeedInternet