නව_ආරක්ශක ලේකම්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Uba wage Gon moood muslayek.....:lol::lol::lol: ubata Prabakaran da kiwwe udde atha arinna hitiye kiyala.... atha arinna hitiya nam amude pitin marena kan inne nathuwa aruu wena ratakata hari paninawa yakooo

    prabakaran paninna hadana kota thamai kotu une.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    ehenan marenna dawas deka thunakata kalin wenna athi yudde nawaththanawa kiyala koti thernaya karee.... ethakota ethin nawaththanawa arenna wena monawa karanna da ?:lol::lol::lol:

    ubee molee nam brand new pitama thiyanawa wage bn.... poddak wath use karanna kamathi naa wage....:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:

    දැන්වත් පුක දෙන එක නතර කරනවද පොන්ස්....\පීස්.....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දෙයක් ගැන දන්නා එකකට ඕනේ දෙයක් බාර දෙන්න......
    දොරටුව ආරක්ෂා කරන්න දෙන්න ඕන හෙවායෙකුට මිස පිම්පියෙකුට නෙවෙයි......

    කලින් හිටපු ආරක්ෂක ලේකම් කියන බුරුව විදෙස් මාධ්‍යවේදියෙක් ඉස්සරහ කන් දෙක දික් කරපු හැටි අපි දැක්ක......
    ඒ වගේ පොන්නයන්ව හොදයි ගොරෝ ගොරෝ වහින වෙලාවට T10 කම්බි ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න........

    ඔබ හරියටම හරි . ආරක්ෂක ලේකම් ගැන මම ලංකාදීප පත්තරේ "ජාතික ආරක්ෂාවට කුමක් වීද ?" කියන ලිපියට දාපු කොමෙන්ට් එක පහලින් දැක්වෙනවා.

    sam Wednesday, 24 April 2019 09:00 AM

    ඊයේ ආරක්ෂක ලේකම්තුමා සමග විදේශ මාධ්‍යවේදියෙක් කතා කරපු වෙලාවේ එතුමා තමන්ගේ දැනුම, වගකීම, පරිණතභාවය, පිළිබඳව ඉතාම විශිෂ්ඨ ලෙස ලොවටම හෙළිකළා. මට පුදුම මේ සිදුවීම් ගැන නොවෙයි, මේ වගේ ආරක්ෂක ලේකම් කෙනෙක් යටතේ ලංකාව කියලා රටක් තවදුරටත් ඉතිරි වී තියන එක ගැනයි...
     
    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:
    මේ වගේ උන් බන් බෝම්බ වලට යන්න තිබ්බෙ. අර අහින්සක දරුවො නෙවෙයි.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    දැන්වත් පුක දෙන එක නතර කරනවද පොන්ස්....\පීස්.....

    කොහොමත් මේ වගේ එකෙක් දාන එක සිරාට ලොකු අවදානමක්.මොකද කෙලින්ම ආන්ඩුව එක්ක යුද්දයකට යන වැඩක්.රතුපස්වල කේස් එක නිසා ක‍තෝලික අයත් ඌට කැමති නෑ.අනිත් එක ප්‍රභූ ආරක්ෂාව සම්බන්දයෙන් බරපතල තර්ජන තියෙනවා මේ වගේ මිනිහෙක් හිටියොත්. පුලුවන්නම් දාලා බලන්න. ඊට පස්සේ වෙන දේත් හොඳට බලාගෙන ඉන්න.
     
    • Like
    Reactions: iresh041

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දෙයක් ගැන දන්නා එකකට ඕනේ දෙයක් බාර දෙන්න......
    දොරටුව ආරක්ෂා කරන්න දෙන්න ඕන හෙවායෙකුට මිස පිම්පියෙකුට නෙවෙයි......

    කලින් හිටපු ආරක්ෂක ලේකම් කියන බුරුව විදෙස් මාධ්‍යවේදියෙක් ඉස්සරහ කන් දෙක දික් කරපු හැටි අපි දැක්ක......
    ඒ වගේ පොන්නයන්ව හොදයි ගොරෝ ගොරෝ වහින වෙලාවට T10 කම්බි ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න........

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ හරියටම හරි . ආරක්ෂක ලේකම් ගැන මම ලංකාදීප පත්තරේ "ජාතික ආරක්ෂාවට කුමක් වීද ?" කියන ලිපියට දාපු කොමෙන්ට් එක පහලින් දැක්වෙනවා.

    sam Wednesday, 24 April 2019 09:00 AM

    ඊයේ ආරක්ෂක ලේකම්තුමා සමග විදේශ මාධ්‍යවේදියෙක් කතා කරපු වෙලාවේ එතුමා තමන්ගේ දැනුම, වගකීම, පරිණතභාවය, පිළිබඳව ඉතාම විශිෂ්ඨ ලෙස ලොවටම හෙළිකළා. මට පුදුම මේ සිදුවීම් ගැන නොවෙයි, මේ වගේ ආරක්ෂක ලේකම් කෙනෙක් යටතේ ලංකාව කියලා රටක් තවදුරටත් ඉතිරි වී තියන එක ගැනයි...

    එකෙන්ම.....
    දැක්ක නේද ඔබතුමා අපේ රටේ ඊනියා ආරක්ෂක ලේකම් ගේ ගොන්කම....
    අඩුම තරමේ ඔය බුරුව තේරුම් ගන්න ඕනේ වාචාලකමට කතා කරනකොට කතාකරන්නේ විදෙස් මාධ්‍යවේදියෙකුට නිසා කියන දේ ලෝකෙට යනවා කියන එක....

    බැලුවාම මෙහෙම වෙන එකේ පුදුමයක් නෑ...
    ඉදල තියෙන්නේ ජෝකරයෙක් නෙහ්.....:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් මේ වගේ එකෙක් දාන එක සිරාට ලොකු අවදානමක්.මොකද කෙලින්ම ආන්ඩුව එක්ක යුද්දයකට යන වැඩක්.රතුපස්වල කේස් එක නිසා ක‍තෝලික අයත් ඌට කැමති නෑ.අනිත් එක ප්‍රභූ ආරක්ෂාව සම්බන්දයෙන් බරපතල තර්ජන තියෙනවා මේ වගේ මිනිහෙක් හිටියොත්. පුලුවන්නම් දාලා බලන්න. ඊට පස්සේ වෙන දේත් හොඳට බලාගෙන ඉන්න.

    උබට කියන්න ත්න්නෙත් lankaenews එකේ පඩියට කහින කනහිලෝ හිටපු ආරක්ෂක ලේකමාට කිව්වා එකම තමා........

    බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා.....
     
    • Like
    Reactions: ehseres

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    උබට කියන්න ත්න්නෙත් lankaenews එකේ පඩියට කහින කනහිලෝ හිටපු ආරක්ෂක ලේකමාට කිව්වා එකම තමා........

    බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා.....

    මූව දන්න බෑ.උඹලගේ ගොන් හරක් එක්ක තර්ක කරන එකත් අපරාදයක් බන්:D.රතුපත් වල කේස් එක නිසා ක‍තෝලික අයට මූව පේන්න බෑ.මේ වගේ වෙලාවක් මූව දැම්මොත් ඒක ඇවිලෙන ගින්නට පෙට්‍රොල් දැම්මා වගේ.සිරා තියෙන්නේ ව්‍යවස්තාවට ගරු කරලා ජන මතයට සහ පාර්ලිමේන්තුවට ගරු කරලා නීතිය සහ සාමය හෝ ආරක්ෂක කැබිනට් ඇමතිකම පාර්ලිමේන්තුවේ බලය තියෙන ජනවරම තියෙන ආන්ඩුවට දෙන එක.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූව දන්න බෑ.උඹලගේ ගොන් හරක් එක්ක තර්ක කරන එකත් අපරාදයක් බන්:D.රතුපත් වල කේස් එක නිසා ක‍තෝලික අයට මූව පේන්න බෑ.මේ වගේ වෙලාවක් මූව දැම්මොත් ඒක ඇවිලෙන ගින්නට පෙට්‍රොල් දැම්මා වගේ.සිරා තියෙන්නේ ව්‍යවස්තාවට ගරු කරලා ජන මතයට සහ පාර්ලිමේන්තුවට ගරු කරලා නීතිය සහ සාමය හෝ ආරක්ෂක කැබිනට් ඇමතිකම පාර්ලිමේන්තුවේ බලය තියෙන ජනවරම තියෙන ආන්ඩුවට දෙන එක.

    ඔන්න පන්න බලලා මල්ලෙන් එලියට....:rofl::rofl:
    ඩොලර් වලට lankaenews එකට ලියල පුක දෙන පොන්නයා.....:rofl::rofl:

    දැන් රතුපස්වල කේස් එකද ලොකු නැත්තන් කතෝලිකයෝ 300කත එහා ඒ මිනිස්සුන්ගේ ශුද්ධ වූ දවසේ දේවස්ථානවල මරා දැමීමද??

    නිකන් ජනේලෙන් පුක නොදී ඉදපන් පොන්ස්....

    උබල වගේ පර ජඩමාධ්‍යවෙදියෝ තමා ඩොලර් වලට ක්‍රෝන් වලට රට පාවල දෙන්නේ....

    lankaenews බලන්න එක පකෙක්වත් නැති නිසා නේද තෝ මෙතන වැටි ගෙන සයිට් එකට ට්‍රැෆික් අදින්නේ......????

    ලොල්...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    දෙයක් ගැන දන්නා එකකට ඕනේ දෙයක් බාර දෙන්න......
    දොරටුව ආරක්ෂා කරන්න දෙන්න ඕන හෙවායෙකුට මිස පිම්පියෙකුට නෙවෙයි......

    කලින් හිටපු ආරක්ෂක ලේකම් කියන බුරුව විදෙස් මාධ්‍යවේදියෙක් ඉස්සරහ කන් දෙක දික් කරපු හැටි අපි දැක්ක......
    ඒ වගේ පොන්නයන්ව හොදයි ගොරෝ ගොරෝ වහින වෙලාවට T10 කම්බි ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න........

    Ela kathawa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොහොමත් මේ වගේ එකෙක් දාන එක සිරාට ලොකු අවදානමක්.මොකද කෙලින්ම ආන්ඩුව එක්ක යුද්දයකට යන වැඩක්.රතුපස්වල කේස් එක නිසා ක‍තෝලික අයත් ඌට කැමති නෑ.අනිත් එක ප්‍රභූ ආරක්ෂාව සම්බන්දයෙන් බරපතල තර්ජන තියෙනවා මේ වගේ මිනිහෙක් හිටියොත්. පුලුවන්නම් දාලා බලන්න. ඊට පස්සේ වෙන දේත් හොඳට බලාගෙන ඉන්න.

    Rathupaswala case ekata pora sambanda na. Pora path kale e case eka una dawase. Habay bara ganeewi kiyala hithanna amaruy Gotage chanda viyapare wada hinda...
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    දෙයක් ගැන දන්නා එකකට ඕනේ දෙයක් බාර දෙන්න......
    දොරටුව ආරක්ෂා කරන්න දෙන්න ඕන හෙවායෙකුට මිස පිම්පියෙකුට නෙවෙයි......

    කලින් හිටපු ආරක්ෂක ලේකම් කියන බුරුව විදෙස් මාධ්‍යවේදියෙක් ඉස්සරහ කන් දෙක දික් කරපු හැටි අපි දැක්ක......
    ඒ වගේ පොන්නයන්ව හොදයි ගොරෝ ගොරෝ වහින වෙලාවට T10 කම්බි ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න........

    Well said
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මූව දන්න බෑ.උඹලගේ ගොන් හරක් එක්ක තර්ක කරන එකත් අපරාදයක් බන්:D.රතුපත් වල කේස් එක නිසා ක‍තෝලික අයට මූව පේන්න බෑ.මේ වගේ වෙලාවක් මූව දැම්මොත් ඒක ඇවිලෙන ගින්නට පෙට්‍රොල් දැම්මා වගේ.සිරා තියෙන්නේ ව්‍යවස්තාවට ගරු කරලා ජන මතයට සහ පාර්ලිමේන්තුවට ගරු කරලා නීතිය සහ සාමය හෝ ආරක්ෂක කැබිනට් ඇමතිකම පාර්ලිමේන්තුවේ බලය තියෙන ජනවරම තියෙන ආන්ඩුවට දෙන එක.

    රතුපස්වල කේස් එකේදි ජෙප්පො මිනිස්සුන්ව ගොනාට අන්දපු හැටි දැන් ඒ මිනිස්සුන්ගෙන් ගිහින් අහන්න. උන් දැන් පසුතැවෙනව ජෙප්පොන්ගෙ උගුලට අහු වෙලා ජීවිත නැතිකරගත්ත කියල.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රතුපස්වල කේස් එකේදි ජෙප්පො මිනිස්සුන්ව ගොනාට අන්දපු හැටි දැන් ඒ මිනිස්සුන්ගෙන් ගිහින් අහන්න. උන් දැන් පසුතැවෙනව ජෙප්පොන්ගෙ උගුලට අහු වෙලා ජීවිත නැතිකරගත්ත කියල.

    Hemasiri-Fernando-with-Wele-Suda-FB.jpg
     
    Last edited:

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Hitapu Defence Secretaryta une English walin talk eka denna giyaa. Fluent style eken wage talk eka denna giyee. Uuta wena labbakda koheda anthimata kiyawunee. Dan harine ithin. :D (uuta aththama kiyawuna mama hithanne).