නහයෙන් සෙල්ලම්
SOURCE : http://short-kutz.blogspot.com/2011/06/mouse-keyboard.html
Camera Mouse
Requirements : webcam
Click කර බාගන්න - Download Now
Install කරලා Run කරන්න.
මේ වගේ window එකක් open වෙයි. ඔකේ මැද තියෙන කොළ පාට කොටුව මුණේ කැමති තැනකට click කරාම අපි මුණ හරවනවට සාපේක්ෂව mouse pointer එකත් එහා මෙහා යයි. ඕක මූණේ වෙනත් තැන් වලට යොදාගන්නවට වඩා නාස් තුඩට යොදා ගත්තම අපිට පාලනයට ලේසි. ඒ හින්දයි නහයෙන් mouse එක control කරමු කිව්වේ. ඔතනම settings button එක click කරල අමතර settings හදාගන්න පුළුවන්.
උදවු උනා නම් COMMENTද, කෑමති නම් REP,ද දමා යන්න.

Pinata puka denne nethuwa