නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ane manda ban. mata nam dan epaama vela. orige thread ekata vela uta bana bana inna eka hodayi ban

අපි ඔරියට බැන්නට ඔරියා කොච්චර කට්ටක් කනවද කියල බලහන් අලුත් අලුත් බොරු ගොතන්නම :P

කවුරු වෙනුවෙන්ද? :P
 
33000W

Member
එකනම් ඇත්ත මචන්..ඒත් අපිට උන්ව නවත්තන්න බෑනේ මචන්...එහෙම කියලා උබ වගේ වටින පොරක් එලකිරියෙන් යන එකනම් මෝඩ වැඩක් මචන්...:no::no::no:අනික ලොකු අපරාදයක්...ෆේක් එඋන්ට ඕනේ රෙද්දක් කරගන්න කියල උබ හිටපන් මචන්...:):):):)
:):):) mama yannenam naha. eth thavath thread danne naha kiyala hitha gaththa. kochchara mahansi velada meva hoyala danne. mama vagema anith ayath ehemama thamayi. eth me fake un tikak avill ape davas ganaka mahansiya apathe yavana eka vitharai karanne
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් උඹේ නූල් එකක් නෑර මම කියවනවා...මම ගොඩක් වෙලාවට මට බලලා සෙට් වෙන හොඳ Thread මගේ අනික් යාළුවොන්ටත් ලින්ක් එක දීලා බලන්න දෙනවා..මම පිළිගන්නවා උඹේ කතාව එලකිරියේ fake වලින් ඇවිත් එක එකා ඇවිත් කෙලලා යන මඟුල් දැක්කම අපිටත් එපා වෙනවා,..ඒත් අපි මේ එන්නේත් උඹලාගේ පෝස්ට් අනිවා කියවලා කොමෙන්‍ටුවක් දීලා REP+ දීලා ඊළඟ Post එකක් බලා පොරොත්තුවෙන් හොඳ Thread දාන ගොඩ දෙනෙක් මේ ගැන කලකිරීමෙන් ඉන්නේ..උඹ දිගටම ලියහන් මචන්..
     
    33000W

    Member
    සමහර ඉමේජස් පේන් නෑ......
    :confused::confused: poddak inna. mama e gana balannam
    අපි ඔරියට බැන්නට ඔරියා කොච්චර කට්ටක් කනවද කියල බලහන් අලුත් අලුත් බොරු ගොතන්නම :P

    කවුරු වෙනුවෙන්ද? :P
    :rofl::rofl: pau ban. uta kiyalath athal ekak thiyenna epayi. oriyata original ekak thiyenna ona:oo:
     
    33000W

    Member
    මචන් උඹේ නූල් එකක් නෑර මම කියවනවා...මම ගොඩක් වෙලාවට මට බලලා සෙට් වෙන හොඳ Thread මගේ අනික් යාළුවොන්ටත් ලින්ක් එක දීලා බලන්න දෙනවා..මම පිළිගන්නවා උඹේ කතාව එලකිරියේ fake වලින් ඇවිත් එක එකා ඇවිත් කෙලලා යන මඟුල් දැක්කම අපිටත් එපා වෙනවා,..ඒත් අපි මේ එන්නේත් උඹලාගේ පෝස්ට් අනිවා කියවලා කොමෙන්‍ටුවක් දීලා REP+ දීලා ඊළඟ Post එකක් බලා පොරොත්තුවෙන් හොඳ Thread දාන ගොඩ දෙනෙක් මේ ගැන කලකිරීමෙන් ඉන්නේ..උඹ දිගටම ලියහන් මචන්..
    සිරාවට උබල වගේ උන් නිසා තමයි බන් මෙහෙමවත් මහන්සි වෙලා විස්තර හොයාගෙන thread එකක් වත් දාන්නෙ. එතකොට මගේ දැනුමත් වැඩි වෙනව. උබලගේ දැනුමත් වැඩි වෙනව. සහයෝගයට ස්තුතියි:):):)
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    [/SIZE]
    550521_237455943031275_952047829_n.jpg

    meka ganth monawahari dapanko ban...:lol:;););););)
    arawa denna bahalu ban.........:C
     
    33000W

    Member
    fattama machan,,dan rep denna balu ban,,,okkoma kiywwa,,asa hitena trd ekak
    :D:D:D:D thanks machoooo
    අනේ ඇයි බන් මිනිස්සු ආසාවෙන් කියවන ත්‍රෙඩ් නවත්තන්න හදන්නේ......වටිනාම ත්‍රෙඩ් එකක් සහෝ.....:D
    vadak na ban. dan elakiri eka jara karanava ban me fake un tikak avilla. elakiri ennath epa venava. mata ada epama vela hitiye. daval una deval dakkane
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට උබල වගේ උන් නිසා තමයි බන් මෙහෙමවත් මහන්සි වෙලා විස්තර හොයාගෙන thread එකක් වත් දාන්නෙ. එතකොට මගේ දැනුමත් වැඩි වෙනව. උබලගේ දැනුමත් වැඩි වෙනව. සහයෝගයට ස්තුතියි:):):)

    අනිවා මචන්..අනික් හිප‍ටුවොන්ගෙන් වැඩක් නැහැ මචන්..උඹ ලියහන් අපි උඹත් එක්කයි..එලකිරියට වටින විදියට පෝස්ට් දාන කීදෙනෙක් නම් ඉන්නවද...ඉඳලා හිටලා ඇවිත් කෙලලා යන උන් නිසා මේක දැන් එකම මරාලයක් වෙලා තියෙන්නේ..කියලා වැඩක් නැති නිසයි අපිත් පැත්තකට වෙලා ඉන්නේ..
    මට REP+ දෙන්න විදියක් නැහැ මචන්..වටයක් ගිහින් එන්නලු..
     
    33000W

    Member
    pattha machan
    tnkz a lot

    welcome macho:D:D:D

    අනිවා මචන්..අනික් හිප‍ටුවොන්ගෙන් වැඩක් නැහැ මචන්..උඹ ලියහන් අපි උඹත් එක්කයි..එලකිරියට වටින විදියට පෝස්ට් දාන කීදෙනෙක් නම් ඉන්නවද...ඉඳලා හිටලා ඇවිත් කෙලලා යන උන් නිසා මේක දැන් එකම මරාලයක් වෙලා තියෙන්නේ..කියලා වැඩක් නැති නිසයි අපිත් පැත්තකට වෙලා ඉන්නේ..
    මට REP+ දෙන්න විදියක් නැහැ මචන්..වටයක් ගිහින් එන්නලු..
    rep nam aulak na. post eka rep 1000k vatinava. mata ada epama vela thamayi fake un ekka mara ganna haduve daval nam hithuna ayeth enneth na kiyala. mamath dan ona deyak venna kiyala paduve paththakata vela innava. eka thayi hodama de