නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?
topic ඒක නම් ගන්න දෙයක් නෑ. මම ඒක දන්නව.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා පිළිකුල් සහගතයි,හිරිකිතයි,ජුගුස්ජාතයි . අවුලක් නෑ. thread එකේ අන්තිමට තේරෙයි
මේ ඉන්නේ ‘killifish’ කියන සර්පයො විශේෂය (lol මාලුවෙක් බන්
) ජීවත් වෙන්නේ වෙනුසියලාවේ
. තාවකාලික පොකුණු වල තමයි ජීවත් වෙන්නේ
. ඒ පොකුණු වල තියන වතුර හිදිලා ගියාම උන් මඩ යට ජීවත් වෙනවලු
. ලස්සනම කතාව තමයි මුන්ට ඔක්සිජන් සහ වතුර නැතුව දවස් 60 කට වඩා ජීවත් වෙන්න පුළුවන් වීම
. සොභාවධර්මයේ තියන මේ විදියේ එකම නිර්මාණය තමයි මෙයා
. තවත් කෙනෙක් ඉන්නවා. ඒත් එයාට වතුර නැතිව ඉන්න පුළුවන් උනාට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බැහැ
.
දන්නවද? මේ ඉන්නේ nocturnal කියන බකමුනු විශේෂය. මෙයාල ජීවත් වෙන්නේ හිමේ
. ඒ වගේම මෙයාලගේ තියන විශේෂත්වය තමයි මෙයාලට දඩයම් කරන්න වෙලාවක් නැති එක. ඒ කියන්නේ අනිත් හැම බකමුනු විශේෂයක්ම දඩයම් කරන්නේ රෑට
. ඒත් මෙයාල මෙයාලට බඩගිනි හිතෙන ඕනෑම වෙලාවක දඩයම් කරන්න පුළුවන් හැකියාව තියනවා. දවල් රෑ වෙනසක් නෑ

මෙච්චර කල් මදුරුවෝ අපිට ඇවිල්ල විදලා ලේ බිවුවට හිතාගෙන හිටියේ ඒ උන්ට ජීවත් වෙන්න විතරක් ඕන නිසා කියලද?
නෑ, අපිට විදින්නේ ගැහැණු මදුරුවෝ විතරයි. ඒ, ඒ ගොල්ලන්ගේ බිත්තර වලට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න
. ඒවා නිපදවාගන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැති නිසා. පිරිමි මදුරුවෝ නම් ඉතින් කොහේ හරි ගිහින් මල් පැණි බීල, ගස්වල යුෂ උරාගෙන බීල අහිංසකව ජීවත් වෙනවා

. (හරියට අපි වගේ
). ඒත් දන්නවද වැඩක්. මේ ගෑනු මදුරුවෝ මල් පැණි වලටත් කැමතිලු
.
ජිරාෆ් ට උගේ කන කසාගන්න පුළුවන්ලු උගේ දිවෙන්
. උගේ දිව 21CM ක් දිගයිලු
.
මුහුදේ තියන ඔක්කොම රත්තරන් එලියට ගත්තොත් එහෙම මුළු ලෝකෙම ඉන්න හැම මිනිහෙක්ටම 20kg බර රත්තරන් ගන්න පුළුවන්ලු
(දැන් ඉතින් උබලට.මේ පින්තුරෙත් පේන්නෙ මුහුද විදියට නෙමෙයි. රත්තරන් විදියට, මම හරිය lol
)
පැස්බරාගෙ ඇහැ මොලේට වඩා ලොකුයිලු
ඇලෙක්සැන්ඩර් ග්රැහැම්බල් කවදාවත් තමන්ගේ සහෝදරියට හෝ තමන්ගේ අම්මට දුරකථන ඇමතුමක් අරගෙන නැහැලු
. ඒ, ඒ දෙන්නම බිහිරි නිසා
Barbie doll කවුද කියල ඔක්කොමල දන්නවනේ
. Barbie doll ඒ වුනාට ගෙනියම නම දන්නවද? Barbara Millicent Roberts
.
මල හත්තිලවුවේ
. බොලා බලල තියනවා නේද titanic ෆිල්ම් එක
. ඒකෙ තියනව නේද කොල්ල කෙල්ලගේ පින්තුරයක් අදිනවා
. (ඔව්, ඔව් බන් උබල හිතන පින්තුරේ තමයි
) එක සිරාම ලස්සන පින්තුරයක්. කිසිම සැකයක් නෑ
. ඒත් දන්නවද කවුද එක ඇන්දේ කියල. විස්වාස කොරනවනම් විස්වාස කොරපල්ලා. එක ඇදල තියෙන්නේ ෆිල්ම් එකේ අධ්යක්ෂකම තමයි. වෙන කවුරුවත් නෙමෙයි ඒ james cameron
(මිනිහ වමත් කාරයෙක්)
මේක අපිට නම් වැඩිය වටින්නේ නැති උනාට ගෙදරට විදුලිය නැතුව කළුවරේ ඉන්න ගොඩක් කට්ටියට වැදගත් වෙයි
. එහෙම කට්ටියට මේක කියල දෙන්න. මේකෙදි වෙන්නේ හරිම පොඩි දෙයක්
. ලොකු බෝතයකට වතුර පුරවල වහලේ උඩ හයිකරන්න ඕන. බාගයක් ගෙදර ඇතුලට හිටින්න. ඊට පස්සෙ වෙන දේ පින්තුරේම තියනවනෙ
ඒ ගැන වෙනමම site එකකුත් තියනව
http://isanglitrongliwanag.org/about-us/
අහ්,,.. මේ,.., මේ සමාවෙන්න. මම හිතුවේ ඔයා කළු ගලක් කියල සමාවෙන්ඩ, සමාවෙන්ඩ
.
විෂ සතිත සර්පයෙක් කෑවම (උන් අපිව කෑවම හොදේ. නැතුව අපි උන් කෑවම නෙමේ) අපිව මැරෙන්නත් ඉඩ තියනවා. එක ඉතින් ඕන කෙනෙක් දන්නවනෙ
. ඒත් කවද හරි හිතල තියනවද සර්පයෙක් ගෙ විස බොන්න
. නැද්ද?
එහෙනම් කැමති කට්ටිය බොන්න
. මොකද අපි සර්පයෙක්ගේ විස බිවුවට අපිට මොනවත් වෙන්නේ නැහැ
. එත් ඉතින් අපේ කටේ තුවාලයක් වැරදිලාවත් තිබුනොත් එහෙම ඉතින් sorry .com ආයි කිසි කතාවක් නෑ. කෙලින්ම ටිකට් එක හම්බවෙනව
. මොකද මෙහෙම වෙන්නෙ,,මේකයි. සර්පයෙක් කෑවහම අපේ බලපෑමක් වෙන්නෙ ලේ වලට සහ අපේ ටිෂූ වලට. එත් අපි කටින් සර්පයගේ විස බොනකොට අපේ ලේ වලට ඒ විස එකතු වෙන්නෙ නැහැ
. අපේ අභ්‍යන්තරය ඇතුලේ කිසි තුවාලයක් නැත්නම් මේකට කොහෙත්ම ඉඩක් නැහැ. ඒ විස සාමානය විදියට අපේ ශරීරයෙන් බැහැර වෙලා යනව
. (දැන් ඉතින් ඔය අහල පහල ඉන්න සර්පයෝ එහෙම අල්ලාගෙන විස කටේ දාගන්නවා එහෙම නෙමෙයි. ආයි නොකිවුවයි කියන්න එපා

)
තිලකරත්න මුදියන්සේලාගේ දිල්ෂාන්,.......................
ඔව්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු ගැන තමයි දැන් කියන්න යන්නෙ
. දැන් හිතෙනව ඇති මොනවාද යකෝ මේ කියන්න හදන්නෙ කියල. මේ thread එකට දාන්න තරම් විශේෂ දෙයක් තියනවද කියල හිතයි. ඔව්, ඇත්තටම තියනව
. දන්නවද දිල්ෂාන් මොන ආගමේද කියල. දිල්ෂාන් මුලින් මුස්ලිම් ආගමේ කෙනෙක්. එත් පස්සෙ බුද්ධාගම ගැන පැහැදිල බුද්ධාගම වැලද ගත්ත කෙනෙක්
. මේ ගැන දැනගෙන හිටියෙ නැහැ නේද? දීල්ෂාන්ගේ තාත්ත මැලේ ජාතිකයෙක්. එත් අම්ම සිංහල ජාතික කාන්තාවක්. දිල්ෂාන් අවුරුදු 16 දී තමයි තමන්ගේ ආගම මාරු
කරගෙන තියෙන්නේ. දිල්ෂාන් ගෙ මුල්ම නම තමයි තුවාන් මොහොමඩ් දිල්ෂාන්
.
අතේ මස් නැතුව කොහොමද කියල දැකල තියනවද
ඇයි මොකද? අතක් පයක් නෑ කියල බස් වල හිගා කනවද? තමන්ට මොනවත් නැහැ කියල දුක් වෙනවද?
ඉපදෙනකොට දුප්පත් උනාට දුක් වෙනවද?
එහෙනම් බලාගනිල්ලා. මේ එක උදාහරණයක් විතරයි.වැඩි විස්තර මේකෙ තියනවා. කැමති උන් බලපල්ල

දන්නවද? අපි කන්නාඩියකින් අපේ මුණ බලනකොට අපේ මුණ පස් ගුණයකින් වැඩි වෙලා, ලස්සන වෙලාලු අපිට පේන්නෙ. එහෙම වෙන්නේ අපේ මොලේට පින් සිද්ද වෙන්න
. අපේ මොලෙන් අපිව රැවට්ටීමක් තමයි වෙන්නෙ. ඒත් ඇත්තටම වෙන්නෙ මේකයි. (උඩ පින්තුරේ විදියට
)
මාර සීන් එකක් බන්. උබල දන්නව නේද අපේ නහය ඇතුලේ හැදෙන නාවර කියල දෙයක් තියනව

. සමහරු ඕකට කියන්නේ බතල හාරනව කියල
. තවත් සමහරු කියනවා රත්තරන් හාරනව කියල
. ඕක මහා ජරා අසික්කිත, ලොල් සහගත ජුගුස්ජාත කිරියාවක් කියල තමයි කියන්නෙ
. ලොකු කට්ටිය පොඩි කට්ටියට ඔහොම ලොකු කට්ටිය කියල ඒ ගොල්ලත් කොහෙට හරි ගිහින් ඕක හාරන එක තමයි කරන්නෙ. දැන් ඉතින් බලනවා ඇති මොනවාද යකෝ මු මේ කියවන්නේ කියල
. මේකයි සීන් එක. ඕස්ට්‍රේලියාවේ දොස්තරලා කට්ටියක් හොයාගෙන තියනව ඔය නහයේ තියන නාවර කෑම අපේ ශරීරයට හොදයි කියල. මොකද ඕකෙන් අපේ ප්රතිෂක්තී කරන ක්‍රියාවලිය ක්‍රමවත් වගේම ශක්තිමත් කරනව
. (ඒක කොහොම උනත් මහා ජුගුස්ජාත ක්‍රියාවක්
). ආ ... අනිත් ඒක මේක හොයාගත්ත කට්ටිය කියල තියනව පොඩි කාලේ ඉදන්ම ඕක පුරුදු කරන එක ගොඩක් වැදගත් කියල
. (දැන් ඉතින් ඇගිල්ල නහයෙ ගහගෙන හිටපල්ල.මෙච්චර කල් ඒක විතරයි අඩු වෙලා තිබුනෙ
)
steave jobs දන්නවා නේද? apple සමාගමේ අයිතිකාරය
. දැනට නම් ජීවතුන් අතර නෑ
. දන්නවද මෙයා කාර් එකකට කවම දාවත් number plate එකක් පාවිච්චි කරලා නැහැ
. පාවිච්චි කරල නැහැ. එත් එයාව කවමදාවත් එකට පොලිසියෙන් අල්ලල නැහැ. ඒක වෙලා තියෙන්නේ මෙහෙමෙයි
. මෙහෙමෙයි කියන්නේ මෙහෙමෙයි. කැලිෆෝනියාවේ තියන නීතියට විරුද්දව නෙමෙයි කරල තියෙන්නේ. කැලිෆෝනියාවේ තියන නීතිය තමයි අලුතෙන් වාහනයක් ගත්තොත් එහෙම මාස හයක් යනකම් number plate එක නැතුව වාහනය පාවිච්චි කලට ප්‍රශ්නයක් නැහැ
. ඉතින් මෙයා මාස හයෙන් හයට වාහනය වෙනස් කරල. ඒත් තියන විශේෂත්වය තමයි මෙයා අරගෙන තියෙන්නෙ එකම වාහනය. එකම පාට. එක ටිකක් පුදුම දෙයක් තමයි
... කියන්න අමතක උනානෙ. මෙයාගේ වාහනය තමයි. mercedes SL55 AMG . එකෙත් අළු පාට තමයි මෙයා දිගටම පාවිච්චි කරල තියෙන්නෙ. මේ වාහනය ටිකක් මිල අදික වාහනයක් විදියට තමයි සැලකෙන්නෙ. ඔය උඩින් දාල තියන එක එයාගෙම වාහනයක් තමයි
හෝවු හෝවු.,,., වැරදුනා වැරදුනා. ඊලග එකට යමු.,,.*^&&^_)<>?
ඕක දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතුව අනිත් එක බලපන්
සූර්යක් (කොහොමද බන් එක ගහන්නෙ. සූර්ය ද? සුර්යක් ද? අනේ මන්ද) Solar ග්‍රහණයක් කියල කියමු
. අපි ඕව දැකල තිබුනට අභ්‍යවකාශයේ (අඩෝ. ඒක කොහොම හරි ගැහුවා) ඉදල ඕක දැකල නැහැනෙ
. ඔන්න බලාගනිල්ල අභ්‍යවකාශයෙ ඉදන් solar ග්‍රහණයක්
මේක නිකන් දැම්මේ. ඕන නම් කරල බලපල්ලා
දන්නවද? ඩොල්ෆින්ලට නිදා ගන්න ගමන් පීනන්නත් පුළුවන්
. ඒ වගේම උන් නිදාගන්නේ එක ඇහැක් වහගෙන
(මම ඒක කලිනුත් කියල තියනව
)
මේ ඉන්න hamster කියන කුඩා ත්‍රස්තවාදී
මීයෝ ජාතියට එක පාරකට එක ඇහැකින් විතරයි ඇස් පිල්ලම් ගහන්නෙ
පැයක් එකදිගට හයියෙන් ඔලුව බිත්තියක ගහගන්න අපේ ඇගේ කැලරි වලින් 150 ක් වැය කරන්න ඕන
kentucky කියන ජනපදයෙ අයිස් ක්‍රීම් තමන්ගේ සාක්කුවෙ දාගෙන යන එක තහනම්ලු
. (මොකද එතකොට අයිස් ක්‍රීම් එක දියවෙලා ඒ රටේ ආර්ථිකයට එක බලපාන නිසා) නෑ බන් ඉස්සර කාලෙ ඔහොම කරන එක අශ්වයො හොරකම් කරන එක විදියක්ලු
. අපේ ලග තියන අයිස් ක්‍රීම් එක කන්න අශ්වයො අපේ පස්සෙන් එනවලු
. ඉතින් හොරු කරන්නේ ඔහොම තමන්ගෙ සාක්කුවෙ අයිස් ක්‍රීම් එකක් දාගෙන දාගෙන අශ්වයොන්ට පේන්න යනව. එතකොට අර මී හරක් ටික අරූගෙ පස්සෙන් එනව
.
බකිම්හැම් මාලිගෙ කාමර හයසීයක් තියනව. (ශික්, අපේ ගෙදර තියෙන්නේ කාමර පන්සීය අනූ නමයයි

.)
ඔබ දැනගෙන හිටියද ඔබ සිනාසෙන විට ඔබේ ශරීරයෙන් වෙයිරස් (virus ) (ආච්චිට හාල් ගරන්න.මොන කෙල්මලක්ද බන්. හැමදාම thread එකේ මොනවා හරි එක වචනයක් ගහගන්න බැරි වෙනව. මේක කොහොමද බන් ගහන්නෙ? කොම්බු දෙකයි "ව" යන්නයි
) විනාශ කරන්න ඕන ප්‍රතිදේහ වලින් 20% ක් ශරීරය නිපද වීමට උදවු වෙනව
. ඒ වගේම පටක වල අසාමාන්‍ය වැඩීමත් පාලනය කරනව (දැන් ඉතින් නිකන් ඉන්න වෙලාවටත් හිනා වෙලා අන්තිමට පිස්සන් කොටුවට ගිහින් අතෑරියට පස්සෙ කියපන් මම කියපු නිසා හිනා වුනේ කියල. ඒ වගේ බඩුනෙ
)
මේ ඉන්න හදුනා නොගත් අත්භූත සත්වයා (මෝරෙක් බන්
) තමයි දැනට ලෝකේ ඉන්න ඇස දෙකින්ම ඇස් පිල්ලම් ගහන්න පුළුවන් එකම මාවුව
.
මේ ගොල්ල කොච්චර අහිංසකද කියවනම් ඇල් වතුරත් නිවල තමයි බොන්නෙ
. ඔන්න බලගනිල්ලකො එහෙනම් නිවන්නෙ කොහොමද කියල
.(සංවේදී, අහිංසක මල් වගේ හිත් තියන කට්ටිය ඉන්නවනම් නොබැලුවට අහිතක් නෑ
)
.................................................................................................................................................................................................
මේ ඉන්නේ Whooping crane කියන කුරුල්ලෝ ජාතිය
. මේ ගොල්ල ඉපදෙන්නෙ නිල පාට ඇස් එක්ක. ඒත් මෙයාලගේ මාස 6 දී ඒ පාට වෙනස් වෙනව දීප්තිමත් රත්තරන් පාටකට
. ඔන්න මම පින්තුර දෙකක්ම දාල තියනවා. හොදට බැලුවොත් පේනවා

මහලොකුවට ලොකු ඇගක් තිබුනට මොකද නිල් තල්මස් ගොයියට ගිලින්න පුළුවන් ලොකුම ප්‍රමාණය දන්නවද?
හ්ම්....... හ්ම් ..... හ්ම් ..... උබල මොකද හිතන්නේ, අලියෙක්,.. වලහෙක්,..... බල්ලෙක්,,... පුසෙක්.,... ගෙම්බෙක්..... ගස් ගෙම්බෙක්....,.. ගස් කබරයෙක්,.,.
ගස් *^&%....
නෑ උබල වැරදියි.. උට ගිලින්න පුළුවන් ලොකුම ප්‍රමාණය තමයි මිදි ගෙඩියක සයිස් එක. (අපි නම් ඉතින් පොඩියට හිටියට පොල් ගෙඩියක් ගිලින එකත් මහ කජ්ජක් නෙමේ

.)
සමහරවිට මේ thread එක මගේ අන්තිම thread එක වෙයි බන්
. එත් එළකිරි එක දාල නම් යන්නේ නැහැ. මට දැන් මේ thread දාන එකත් එපා වෙලා තියෙන්නේ. fake හදාගෙන එන උන් ටිකක් කෙලින පිස්සු වලට. අදනම් ඒකෙ අන්තිම තැනටම ආව
. මුන් දාන thread වලට හොද thread ඔක්කොම යට වෙලා යනව. අද ටිකක් වැඩිපුර විස්තර දානව
. මොකද මම අනිත් thread වලටත්(ඊලග thread එකට) හොයාගත්ත ඒවත් මේ thread එකටම දානව
. එතකොට ඉවරයි.මම මේ thread එක දැම්මට දාන්නත් නෙමෙයි හිටියේ ඒත් මේකත් දාලම ඉවර කරනව කියල හිතුව.මේ fake රෙද්දක් නිසා එළකිරි එකත් එපා උනා

.
මගේ පරණ මේ වගේ thread වල link ටිකත් දාන්නම්. කැමති කට්ටිය ගිහින් බලන්න

මොනාලිසාගෙ ඇස්......... මොකක්. ඇස් ඉතිං......
ඔහෙල දැනගෙන උන්නයි මේව
๑۩۞۩๑ ඔබ දන්නවාද ๑۩۞۩๑
topic ඒක නම් ගන්න දෙයක් නෑ. මම ඒක දන්නව.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා පිළිකුල් සහගතයි,හිරිකිතයි,ජුගුස්ජාතයි . අවුලක් නෑ. thread එකේ අන්තිමට තේරෙයි
මේ ඉන්නේ ‘killifish’ කියන සර්පයො විශේෂය (lol මාලුවෙක් බන්
) ජීවත් වෙන්නේ වෙනුසියලාවේ
. තාවකාලික පොකුණු වල තමයි ජීවත් වෙන්නේ
. ඒ පොකුණු වල තියන වතුර හිදිලා ගියාම උන් මඩ යට ජීවත් වෙනවලු
. ලස්සනම කතාව තමයි මුන්ට ඔක්සිජන් සහ වතුර නැතුව දවස් 60 කට වඩා ජීවත් වෙන්න පුළුවන් වීම
. සොභාවධර්මයේ තියන මේ විදියේ එකම නිර්මාණය තමයි මෙයා
. තවත් කෙනෙක් ඉන්නවා. ඒත් එයාට වතුර නැතිව ඉන්න පුළුවන් උනාට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බැහැ
.
දන්නවද? මේ ඉන්නේ nocturnal කියන බකමුනු විශේෂය. මෙයාල ජීවත් වෙන්නේ හිමේ
. ඒ වගේම මෙයාලගේ තියන විශේෂත්වය තමයි මෙයාලට දඩයම් කරන්න වෙලාවක් නැති එක. ඒ කියන්නේ අනිත් හැම බකමුනු විශේෂයක්ම දඩයම් කරන්නේ රෑට
. ඒත් මෙයාල මෙයාලට බඩගිනි හිතෙන ඕනෑම වෙලාවක දඩයම් කරන්න පුළුවන් හැකියාව තියනවා. දවල් රෑ වෙනසක් නෑ

මෙච්චර කල් මදුරුවෝ අපිට ඇවිල්ල විදලා ලේ බිවුවට හිතාගෙන හිටියේ ඒ උන්ට ජීවත් වෙන්න විතරක් ඕන නිසා කියලද?
නෑ, අපිට විදින්නේ ගැහැණු මදුරුවෝ විතරයි. ඒ, ඒ ගොල්ලන්ගේ බිත්තර වලට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න
. ඒවා නිපදවාගන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැති නිසා. පිරිමි මදුරුවෝ නම් ඉතින් කොහේ හරි ගිහින් මල් පැණි බීල, ගස්වල යුෂ උරාගෙන බීල අහිංසකව ජීවත් වෙනවා

. (හරියට අපි වගේ
). ඒත් දන්නවද වැඩක්. මේ ගෑනු මදුරුවෝ මල් පැණි වලටත් කැමතිලු
.
ජිරාෆ් ට උගේ කන කසාගන්න පුළුවන්ලු උගේ දිවෙන්
. උගේ දිව 21CM ක් දිගයිලු
.
මුහුදේ තියන ඔක්කොම රත්තරන් එලියට ගත්තොත් එහෙම මුළු ලෝකෙම ඉන්න හැම මිනිහෙක්ටම 20kg බර රත්තරන් ගන්න පුළුවන්ලු

(දැන් ඉතින් උබලට.මේ පින්තුරෙත් පේන්නෙ මුහුද විදියට නෙමෙයි. රත්තරන් විදියට, මම හරිය lol
)
පැස්බරාගෙ ඇහැ මොලේට වඩා ලොකුයිලු
ඇලෙක්සැන්ඩර් ග්රැහැම්බල් කවදාවත් තමන්ගේ සහෝදරියට හෝ තමන්ගේ අම්මට දුරකථන ඇමතුමක් අරගෙන නැහැලු
. ඒ, ඒ දෙන්නම බිහිරි නිසා
Barbie doll කවුද කියල ඔක්කොමල දන්නවනේ
. Barbie doll ඒ වුනාට ගෙනියම නම දන්නවද? Barbara Millicent Roberts
.
මල හත්තිලවුවේ

. බොලා බලල තියනවා නේද titanic ෆිල්ම් එක
. ඒකෙ තියනව නේද කොල්ල කෙල්ලගේ පින්තුරයක් අදිනවා
. (ඔව්, ඔව් බන් උබල හිතන පින්තුරේ තමයි
) එක සිරාම ලස්සන පින්තුරයක්. කිසිම සැකයක් නෑ
. ඒත් දන්නවද කවුද එක ඇන්දේ කියල. විස්වාස කොරනවනම් විස්වාස කොරපල්ලා. එක ඇදල තියෙන්නේ ෆිල්ම් එකේ අධ්යක්ෂකම තමයි. වෙන කවුරුවත් නෙමෙයි ඒ james cameron
(මිනිහ වමත් කාරයෙක්)
මේක අපිට නම් වැඩිය වටින්නේ නැති උනාට ගෙදරට විදුලිය නැතුව කළුවරේ ඉන්න ගොඩක් කට්ටියට වැදගත් වෙයි
. එහෙම කට්ටියට මේක කියල දෙන්න. මේකෙදි වෙන්නේ හරිම පොඩි දෙයක්
. ලොකු බෝතයකට වතුර පුරවල වහලේ උඩ හයිකරන්න ඕන. බාගයක් ගෙදර ඇතුලට හිටින්න. ඊට පස්සෙ වෙන දේ පින්තුරේම තියනවනෙ
ඒ ගැන වෙනමම site එකකුත් තියනව
http://isanglitrongliwanag.org/about-us/
අහ්,,.. මේ,.., මේ සමාවෙන්න. මම හිතුවේ ඔයා කළු ගලක් කියල සමාවෙන්ඩ, සමාවෙන්ඩ

.
විෂ සතිත සර්පයෙක් කෑවම (උන් අපිව කෑවම හොදේ. නැතුව අපි උන් කෑවම නෙමේ) අපිව මැරෙන්නත් ඉඩ තියනවා. එක ඉතින් ඕන කෙනෙක් දන්නවනෙ
. ඒත් කවද හරි හිතල තියනවද සර්පයෙක් ගෙ විස බොන්න
. නැද්ද?
එහෙනම් කැමති කට්ටිය බොන්න
. මොකද අපි සර්පයෙක්ගේ විස බිවුවට අපිට මොනවත් වෙන්නේ නැහැ
. එත් ඉතින් අපේ කටේ තුවාලයක් වැරදිලාවත් තිබුනොත් එහෙම ඉතින් sorry .com ආයි කිසි කතාවක් නෑ. කෙලින්ම ටිකට් එක හම්බවෙනව
. මොකද මෙහෙම වෙන්නෙ,,මේකයි. සර්පයෙක් කෑවහම අපේ බලපෑමක් වෙන්නෙ ලේ වලට සහ අපේ ටිෂූ වලට. එත් අපි කටින් සර්පයගේ විස බොනකොට අපේ ලේ වලට ඒ විස එකතු වෙන්නෙ නැහැ
. අපේ අභ්‍යන්තරය ඇතුලේ කිසි තුවාලයක් නැත්නම් මේකට කොහෙත්ම ඉඩක් නැහැ. ඒ විස සාමානය විදියට අපේ ශරීරයෙන් බැහැර වෙලා යනව
. (දැන් ඉතින් ඔය අහල පහල ඉන්න සර්පයෝ එහෙම අල්ලාගෙන විස කටේ දාගන්නවා එහෙම නෙමෙයි. ආයි නොකිවුවයි කියන්න එපා

)
තිලකරත්න මුදියන්සේලාගේ දිල්ෂාන්,.......................

ඔව්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු ගැන තමයි දැන් කියන්න යන්නෙ
. දැන් හිතෙනව ඇති මොනවාද යකෝ මේ කියන්න හදන්නෙ කියල. මේ thread එකට දාන්න තරම් විශේෂ දෙයක් තියනවද කියල හිතයි. ඔව්, ඇත්තටම තියනව
. දන්නවද දිල්ෂාන් මොන ආගමේද කියල. දිල්ෂාන් මුලින් මුස්ලිම් ආගමේ කෙනෙක්. එත් පස්සෙ බුද්ධාගම ගැන පැහැදිල බුද්ධාගම වැලද ගත්ත කෙනෙක්
. මේ ගැන දැනගෙන හිටියෙ නැහැ නේද? දීල්ෂාන්ගේ තාත්ත මැලේ ජාතිකයෙක්. එත් අම්ම සිංහල ජාතික කාන්තාවක්. දිල්ෂාන් අවුරුදු 16 දී තමයි තමන්ගේ ආගම මාරු කරගෙන තියෙන්නේ. දිල්ෂාන් ගෙ මුල්ම නම තමයි තුවාන් මොහොමඩ් දිල්ෂාන්

.
අතේ මස් නැතුව කොහොමද කියල දැකල තියනවද

ඇයි මොකද? අතක් පයක් නෑ කියල බස් වල හිගා කනවද? තමන්ට මොනවත් නැහැ කියල දුක් වෙනවද?
ඉපදෙනකොට දුප්පත් උනාට දුක් වෙනවද?
එහෙනම් බලාගනිල්ලා. මේ එක උදාහරණයක් විතරයි.වැඩි විස්තර මේකෙ තියනවා. කැමති උන් බලපල්ල

දන්නවද? අපි කන්නාඩියකින් අපේ මුණ බලනකොට අපේ මුණ පස් ගුණයකින් වැඩි වෙලා, ලස්සන වෙලාලු අපිට පේන්නෙ. එහෙම වෙන්නේ අපේ මොලේට පින් සිද්ද වෙන්න
. අපේ මොලෙන් අපිව රැවට්ටීමක් තමයි වෙන්නෙ. ඒත් ඇත්තටම වෙන්නෙ මේකයි. (උඩ පින්තුරේ විදියට
)
මාර සීන් එකක් බන්. උබල දන්නව නේද අපේ නහය ඇතුලේ හැදෙන නාවර කියල දෙයක් තියනව

. සමහරු ඕකට කියන්නේ බතල හාරනව කියල
. තවත් සමහරු කියනවා රත්තරන් හාරනව කියල
. ඕක මහා ජරා අසික්කිත, ලොල් සහගත ජුගුස්ජාත කිරියාවක් කියල තමයි කියන්නෙ
. ලොකු කට්ටිය පොඩි කට්ටියට ඔහොම ලොකු කට්ටිය කියල ඒ ගොල්ලත් කොහෙට හරි ගිහින් ඕක හාරන එක තමයි කරන්නෙ. දැන් ඉතින් බලනවා ඇති මොනවාද යකෝ මු මේ කියවන්නේ කියල
. මේකයි සීන් එක. ඕස්ට්‍රේලියාවේ දොස්තරලා කට්ටියක් හොයාගෙන තියනව ඔය නහයේ තියන නාවර කෑම අපේ ශරීරයට හොදයි කියල. මොකද ඕකෙන් අපේ ප්රතිෂක්තී කරන ක්‍රියාවලිය ක්‍රමවත් වගේම ශක්තිමත් කරනව
. (ඒක කොහොම උනත් මහා ජුගුස්ජාත ක්‍රියාවක්
). ආ ... අනිත් ඒක මේක හොයාගත්ත කට්ටිය කියල තියනව පොඩි කාලේ ඉදන්ම ඕක පුරුදු කරන එක ගොඩක් වැදගත් කියල
. (දැන් ඉතින් ඇගිල්ල නහයෙ ගහගෙන හිටපල්ල.මෙච්චර කල් ඒක විතරයි අඩු වෙලා තිබුනෙ
)
steave jobs දන්නවා නේද? apple සමාගමේ අයිතිකාරය
. දැනට නම් ජීවතුන් අතර නෑ
. දන්නවද මෙයා කාර් එකකට කවම දාවත් number plate එකක් පාවිච්චි කරලා නැහැ
. පාවිච්චි කරල නැහැ. එත් එයාව කවමදාවත් එකට පොලිසියෙන් අල්ලල නැහැ. ඒක වෙලා තියෙන්නේ මෙහෙමෙයි
. මෙහෙමෙයි කියන්නේ මෙහෙමෙයි. කැලිෆෝනියාවේ තියන නීතියට විරුද්දව නෙමෙයි කරල තියෙන්නේ. කැලිෆෝනියාවේ තියන නීතිය තමයි අලුතෙන් වාහනයක් ගත්තොත් එහෙම මාස හයක් යනකම් number plate එක නැතුව වාහනය පාවිච්චි කලට ප්‍රශ්නයක් නැහැ
. ඉතින් මෙයා මාස හයෙන් හයට වාහනය වෙනස් කරල. ඒත් තියන විශේෂත්වය තමයි මෙයා අරගෙන තියෙන්නෙ එකම වාහනය. එකම පාට. එක ටිකක් පුදුම දෙයක් තමයි
... කියන්න අමතක උනානෙ. මෙයාගේ වාහනය තමයි. mercedes SL55 AMG . එකෙත් අළු පාට තමයි මෙයා දිගටම පාවිච්චි කරල තියෙන්නෙ. මේ වාහනය ටිකක් මිල අදික වාහනයක් විදියට තමයි සැලකෙන්නෙ. ඔය උඩින් දාල තියන එක එයාගෙම වාහනයක් තමයි
හෝවු හෝවු.,,., වැරදුනා වැරදුනා. ඊලග එකට යමු.,,.*^&&^_)<>?
ඕක දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතුව අනිත් එක බලපන්

සූර්යක් (කොහොමද බන් එක ගහන්නෙ. සූර්ය ද? සුර්යක් ද? අනේ මන්ද) Solar ග්‍රහණයක් කියල කියමු
. අපි ඕව දැකල තිබුනට අභ්‍යවකාශයේ (අඩෝ. ඒක කොහොම හරි ගැහුවා) ඉදල ඕක දැකල නැහැනෙ
. ඔන්න බලාගනිල්ල අභ්‍යවකාශයෙ ඉදන් solar ග්‍රහණයක්
මේක නිකන් දැම්මේ. ඕන නම් කරල බලපල්ලා
දන්නවද? ඩොල්ෆින්ලට නිදා ගන්න ගමන් පීනන්නත් පුළුවන්
. ඒ වගේම උන් නිදාගන්නේ එක ඇහැක් වහගෙන
(මම ඒක කලිනුත් කියල තියනව
)
මේ ඉන්න hamster කියන කුඩා ත්‍රස්තවාදී

මීයෝ ජාතියට එක පාරකට එක ඇහැකින් විතරයි ඇස් පිල්ලම් ගහන්නෙ
පැයක් එකදිගට හයියෙන් ඔලුව බිත්තියක ගහගන්න අපේ ඇගේ කැලරි වලින් 150 ක් වැය කරන්න ඕන

kentucky කියන ජනපදයෙ අයිස් ක්‍රීම් තමන්ගේ සාක්කුවෙ දාගෙන යන එක තහනම්ලු
. (මොකද එතකොට අයිස් ක්‍රීම් එක දියවෙලා ඒ රටේ ආර්ථිකයට එක බලපාන නිසා) නෑ බන් ඉස්සර කාලෙ ඔහොම කරන එක අශ්වයො හොරකම් කරන එක විදියක්ලු
. අපේ ලග තියන අයිස් ක්‍රීම් එක කන්න අශ්වයො අපේ පස්සෙන් එනවලු
. ඉතින් හොරු කරන්නේ ඔහොම තමන්ගෙ සාක්කුවෙ අයිස් ක්‍රීම් එකක් දාගෙන දාගෙන අශ්වයොන්ට පේන්න යනව. එතකොට අර මී හරක් ටික අරූගෙ පස්සෙන් එනව
.
බකිම්හැම් මාලිගෙ කාමර හයසීයක් තියනව. (ශික්, අපේ ගෙදර තියෙන්නේ කාමර පන්සීය අනූ නමයයි

.)
ඔබ දැනගෙන හිටියද ඔබ සිනාසෙන විට ඔබේ ශරීරයෙන් වෙයිරස් (virus ) (ආච්චිට හාල් ගරන්න.මොන කෙල්මලක්ද බන්. හැමදාම thread එකේ මොනවා හරි එක වචනයක් ගහගන්න බැරි වෙනව. මේක කොහොමද බන් ගහන්නෙ? කොම්බු දෙකයි "ව" යන්නයි

) විනාශ කරන්න ඕන ප්‍රතිදේහ වලින් 20% ක් ශරීරය නිපද වීමට උදවු වෙනව
. ඒ වගේම පටක වල අසාමාන්‍ය වැඩීමත් පාලනය කරනව (දැන් ඉතින් නිකන් ඉන්න වෙලාවටත් හිනා වෙලා අන්තිමට පිස්සන් කොටුවට ගිහින් අතෑරියට පස්සෙ කියපන් මම කියපු නිසා හිනා වුනේ කියල. ඒ වගේ බඩුනෙ
)
මේ ඉන්න හදුනා නොගත් අත්භූත සත්වයා (මෝරෙක් බන්
) තමයි දැනට ලෝකේ ඉන්න ඇස දෙකින්ම ඇස් පිල්ලම් ගහන්න පුළුවන් එකම මාවුව
. මේ ගොල්ල කොච්චර අහිංසකද කියවනම් ඇල් වතුරත් නිවල තමයි බොන්නෙ
. ඔන්න බලගනිල්ලකො එහෙනම් නිවන්නෙ කොහොමද කියල
.(සංවේදී, අහිංසක මල් වගේ හිත් තියන කට්ටිය ඉන්නවනම් නොබැලුවට අහිතක් නෑ
)
.................................................................................................................................................................................................
මේ ඉන්නේ Whooping crane කියන කුරුල්ලෝ ජාතිය

. මේ ගොල්ල ඉපදෙන්නෙ නිල පාට ඇස් එක්ක. ඒත් මෙයාලගේ මාස 6 දී ඒ පාට වෙනස් වෙනව දීප්තිමත් රත්තරන් පාටකට
. ඔන්න මම පින්තුර දෙකක්ම දාල තියනවා. හොදට බැලුවොත් පේනවා

මහලොකුවට ලොකු ඇගක් තිබුනට මොකද නිල් තල්මස් ගොයියට ගිලින්න පුළුවන් ලොකුම ප්‍රමාණය දන්නවද?
හ්ම්....... හ්ම් ..... හ්ම් ..... උබල මොකද හිතන්නේ, අලියෙක්,.. වලහෙක්,..... බල්ලෙක්,,... පුසෙක්.,... ගෙම්බෙක්..... ගස් ගෙම්බෙක්....,.. ගස් කබරයෙක්,.,.ගස් *^&%....

නෑ උබල වැරදියි.. උට ගිලින්න පුළුවන් ලොකුම ප්‍රමාණය තමයි මිදි ගෙඩියක සයිස් එක. (අපි නම් ඉතින් පොඩියට හිටියට පොල් ගෙඩියක් ගිලින එකත් මහ කජ්ජක් නෙමේ

.)
සමහරවිට මේ thread එක මගේ අන්තිම thread එක වෙයි බන්

. එත් එළකිරි එක දාල නම් යන්නේ නැහැ. මට දැන් මේ thread දාන එකත් එපා වෙලා තියෙන්නේ. fake හදාගෙන එන උන් ටිකක් කෙලින පිස්සු වලට. අදනම් ඒකෙ අන්තිම තැනටම ආව
. මුන් දාන thread වලට හොද thread ඔක්කොම යට වෙලා යනව. අද ටිකක් වැඩිපුර විස්තර දානව
. මොකද මම අනිත් thread වලටත්(ඊලග thread එකට) හොයාගත්ත ඒවත් මේ thread එකටම දානව
. එතකොට ඉවරයි.මම මේ thread එක දැම්මට දාන්නත් නෙමෙයි හිටියේ ඒත් මේකත් දාලම ඉවර කරනව කියල හිතුව.මේ fake රෙද්දක් නිසා එළකිරි එකත් එපා උනා

. මගේ පරණ මේ වගේ thread වල link ටිකත් දාන්නම්. කැමති කට්ටිය ගිහින් බලන්න

Last edited: