නහර වැඩි උන් ඉන්නවද කොහේ ගියත් අන්ඩක් කඩා ගන්න
මාත් ඉස්සර එහෙම එකෙක් දැන්නම් කාමරේ අස්සෙමයි,ඉස්සර සතියකට සැරයක් බෙහෙත් දානවා මොකක් හරි වෙලා
ඒ කිව්වෙ සෙල්ලමක් කරලා නම් කමක් නෑ...කිසිම තේරුමක් නැති දේවල් කරලා කෙලවාගන්නෙ
දවසක් ගේ ඇතුලේ දුවන් ගිහින් පොඩ්ඩක් උඩ පැනුනා ,උලුවස්සේ ඔලුව වැදිලා බිම ඉන්ද උනා.පොඩි කාලෙදි නෙවේ ගිය අව්රුද්දේ
දැන් නම් අඩියක් තියන්නෙත් හිතලා බලලා