නහුතේට නැග්ගා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දැන් එතකොට අසංකයෙන් මනින දෙයක් ගැන උදාහරණයක් කියන්න

ඒදණ්ඩක දිග :D
අපි මිලියන දශම දානව වගේ අසංක බින්දුවයි දශම බින්දු ගොඩයි එකක් වගේ දාල කිව්වෑකි :yes: :yes:

ත්‍රෙඩ් එක දාපු සිඞ්හලයෝ.. දහයෙ බල විදිහට දාපංකො බං :(
අකුරු වලිං ඉලක්කම් ලිව්වාම දෙමළ වගේ :no:
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    මම නම් මේක විස්වාස කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කල්ප ලක්ෂ 4 පෙරුම් පිරුවා කියන එක, පසුකාලීනව ශ්‍රද්දව වැඩි කරන්න ඇතුලත් කරපු දෙයක් වෙන්න පුළුවන්. කවුරු මොනවා කිවත් මානව ශිෂ්ටචරය වැඩිම උනොත් අවුරුදු 10,000 විතර තමයි. මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 8 වගේ තමයි. අනිත් එක කල්ප ගානල්කට කලින් ඉන්දියාවේම තැන්, රජවරු තමයි ජාතක කතාවලින් විස්තර කෙරෙන්නේ. පොල්වවේ වයසත් බිලියන 4.5.

    මේකට විරුද්ද එක තර්කයක් තමයි විද්‍යාවෙන් හැමදේම විස්තර කරන්න බැහැ කියන එක. එත් dinosaur කලේ මිනිස්සු හිටිය කියන එක විහිළුවක්.

    අනිත් තර්කය පොලවේ නෙවි වෙන විශ්වවලත්, ග්‍රහලෝකවලත් බෝදිසත්වයෝ හිටිය කියන එක.