පෙරදිග විශාල සංඛ්‍යා
එම සංඛ්‍යා නාම සහ අගය පහත දැක්වේ
දස = 10සත = 102 (දහයට පසු බිංදු 1 යි)
සහස්ස = 103 (දහයට පසු බිංදු 2 යි)
දස සහස්ස = 104 (දහයට පසු බිංදු 3 යි)
ලක්‍ඛ = 105 (දහයට පසු බිංදු 4 යි)
කෝටි = 107 (දහයට පසු බිංදු 6 යි)
පකෝටි = 1014 (දහයට පසු බිංදු 13 යි)
කෝටිප්පකෝටි = 1021 (දහයට පසු බිංදු 20 යි)
නහුත = 1028 (දහයට පසු බිංදු 27 යි)
නින්නහුත = 1035 (දහයට පසු බිංදු 34 යි)
අක්ඛොහිණි = 1042 (දහයට පසු බිංදු 41 යි)
බින්දු = 1049 (දහයට පසු බිංදු 48 යි)
අබ්බුද = 1056 (දහයට පසු බිංදු 55 යි)
නිරබ්බුද = 1063 (දහයට පසු බිංදු 62 යි)
අහහ = 1070 (දහයට පසු බිංදු 69 යි)
අබබ = 1077 (දහයට පසු බිංදු 76 යි)
අටට = 1084 (දහයට පසු බිංදු 83 යි)
සෝගන්ධිත = 1091 (දහයට පසු බිංදු 90 යි)
උප්පල = 1098 (දහයට පසු බිංදු 97 යි)
කුමුදු = 10105 (දහයට පසු බිංදු 104 යි)
පුණ්ඩරික = 10112 (දහයට පසු බිංදු 111 යි)
පදුම = 10119 (දහයට පසු බිංදු 118 යි)
කථාන = 10126 (දහයට පසු බිංදු 125 යි)
මහාකථාන = 10133 (දහයට පසු බිංදු 132 යි)
අසංඛෙය්‍ය = 10140 (දහයට පසු බිංදු 139 යි)
මෙහි එන විශාලම සංඛ්‍යාව අසංඛෙය්‍ය වේ. නමුත් මෙතරම් විශාල සංඛ්‍යා ප‍්‍රායෝගික වශයෙන් ප‍්‍රයෝජනවත් නොවන්නට ඇත.එම සංඛ්‍යාවල දහය හා ලක්‍ෂය අතර කෝටිය සහ අසංඛෙය්‍ය අතරත් යම් රටාවක් ඇති බව පෙනේ. කෝටියේ සිට බිංදු හතෙන් හත වැඩිවෙමින් යනු පෙනේ.ජෛන ග‍්‍රන්‍ථවල ද සංඛ්‍යා නාම සඳහන් වී තිබේ. එම ග‍්‍රන්‍ථවල එන විශාලම සංඛ්‍යාව ‘ශීර්ෂ ප‍්‍රහේලිකා’ නම් වේ.ඉන්පසු කාලයේදී තව තවත් ගණිතඥයෝ පහළ වූ අතර ‘ආර්යභට, භාස්කරාචාර්ය’ ඒ අතර ප‍්‍රකට වේ. ඔවුහු ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රය වැනි ගණිත කටයුතු වලදී තමන්ට අවශ්‍ය සංඛ්‍යා පමණක් නිර්මාණය කළහ. කි‍්‍ර. ව. 1500 දී ආර්යභට විසින් දශ ගුණෝත්තර (දහයෙන් දහය වැඩිවන) ක‍්‍රමයට සංඛ්‍යා නාම දක්වන ලදී. ඒ අනුව ඒක, දශ, ශත, සහස‍්‍ර, අයුත (දහදාහ), නියුත (ලක්‍ෂය), ප‍්‍රයුත (දශ ලක්‍ෂය), කෝටි, අර්බුද (දශ කෝටිය), වෘන්ද යනුවෙනි. කි‍්‍ර. ව. 1150 දී පමණ භාස්කරාචාර්ය විසින් තම ‘ලීලාවති’ ග‍්‍රන්‍ථයෙහි එකේ සිට පරාර්ධය තෙක් සංඛ්‍යා දක්වන ලදී.
පෙරදිග විශාල සංඛ්‍යා
ඉන්දියාවේ විසූ බෞද්ධ සහ ජෛන පඬිවරු ද සංඛ්‍යා දැක්වීමෙහි දක්‍ෂයෝ වුහ. සංස්කෘත මෙන්ම පාලි ව්‍යාකරණඥයෝ ද විශාල සංඛ්‍යා ගැන ලියූහ.කි‍්‍ර. ව. 1 වන හෝ 2 වන සියවසේ දී බුදුන්වහන්සේගේ ජීවන චරිතය ඇසුරින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ‘ලලිත විස්තර’ නම් මහායාන බෞද්ධ ග‍්‍රන්‍ථයේ සිදුහත් කුමරු සහ අර්ජුන නමැති ගුරුවරයා අතර ඇති වුණු සංවාදයක අංක පිළිබඳව ද සඳහන් වේ.”කෝටිය ඉක්මවා යන ශතෝත්තර ගණන් ක‍්‍රමය ඔබ දන්නේ දැයි?” ගුරුවරයා අසයි. එම අංක දන්න බව පවසන සිදුහත් කුමරු ශතෝත්තර සංඛ්‍යා පවසයි. එහි විශාලම ඉලක්කම ‘තල්ලක්‍ෂණ’ නම් වේ. තල්ලක්‍ෂණ යනු 1053 හෙවත් දහය ඉදිරියෙන් බිංදු 52 ක් යෙදු සංඛ්‍යාවයි.
පාණිනී, ප‍්‍රබෝධ චන්‍ද්‍රිකා ආදී සංස්කෘත ව්‍යාකරණ ග‍්‍රන්‍ථවල අංක පිළිබඳව ද සඳහන් වේ. දහයෙන් වැඩි වන සහ සියයෙන් වැඩි වන සංඛ්‍යා රැසක් ඒවායේ දක්වා තිබේ. නම් වශයෙන් දැක්වූවොත් ඒක, දශ, ශත, සහස‍්‍ර, අයු;ම්, නියු;ම්, ප‍්‍රයු;ම්, කෝටි, අර්බුදම්, අඛ්ජම්, ඛර්ව, නිඛර්ව, මහාපද්ම, ශංකු, ජලධි, අන්ත්‍යම්, මධ්‍යම්, පාරාර්ධම් වේ. ඒ අනුව ඉහළම සංඛ්‍යාව වූයේ පරාර්ධ යයි. එයට 1017 හෙවත් 10 ට ඉදිරියෙන් බිංදු 16 ක් ලියන ලදී.කච්චායන, රූපසිඬි, අභිධානප්පදීකා, පයෝගසිඩි, මොග්ගල්ලාන ආදි පාලි ව්‍යාකරණ ග‍්‍රන්‍ථවල ඉතා සංකීර්ණ වු සංඛ්‍යා දක්වා තිබේ.