නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?

shenat

Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක

    බලන්න ඕන පොඩි රවුමක් දාලා
    එහෙම තැනක් තියෙනවාද කියලා
    ------ Post added on Jan 18, 2022 at 8:28 PM

    water board eke check karanawa. projects walata ehema karanawa.
    thani minihek widiyata ihin illuwoth karanawada danne na. eth mata godak durata hithenne karanawa kiyala.
    ehen ahala balanna.

    ethakota wathura bonna sdusu da kiyana eka balala dei. pH eka witarak newei tawa balanna dewal godak tiyenawa.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?
    ගෙවල් ගාව බඩු රෙන්ට් කරන තැනක අවරෙයි බටයි තියෙනවා දැක්කා
    ගෙදර තනියම නලළිං ගහපු අය කවුද ඉන්නෙ?
    දෙපැත්තෙන් කරකවන්න නම් කුළීකාරයෙක් ගන්න පුළුවන්
    වතුර තියෙන තැන් එහෙම හොයන්නෙ කොහොමද?
    මොනා හරි වත් පිලිවෙත් තියද?
    අවරෙයි බටයි කියන්නේ මොනවද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උබේ ඉඩම කොච්චර ලොකුද , නල ලිදට කොච්චර ඇතින්ද ලැට් වලයි , අහල පහල ගෙවල් වල ලට් වලවලුඉ තියෙන්නේ ?
    පර්චස් 18යි මචන්
    අහල පහල ගෙවල් වල ලැට් වලවල් සේරම තියෙන්නෙ අඩි 50 - 60ක් එහා

    අවරෙයි බටයි කියන්නේ මොනවද?
    අවරේ කියන්නෙ ආකිමිඩිස් ස්කුරුප්පුව වගේ එකක්
    බට කිව්වෙ දෙපැත්තෙන් පොට කපපු ජී.අයි බට, ඒවා එක එක සෙට් කරලා තමා අවරෙ පොලවට බස්සන්නෙ
    ------ Post added on Jan 28, 2022 at 7:29 PM

    water board eke check karanawa. projects walata ehema karanawa.
    thani minihek widiyata ihin illuwoth karanawada danne na. eth mata godak durata hithenne karanawa kiyala.
    ehen ahala balanna.

    ethakota wathura bonna sdusu da kiyana eka balala dei. pH eka witarak newei tawa balanna dewal godak tiyenawa.
    පිට තැනකට දුන්නා මචන්
    උන් චෙක් කරලා රිපෝර්ට් එකක් එවනවා කිව්වා සති දෙකෙන්
    ------ Post added on Jan 28, 2022 at 7:29 PM

    උන් අවරයක් අරන් නැහැ, වෙනමම තලයක්නෙ බස්සන්නෙ
    හොඳයි වැඩේ
    ------ Post added on Jan 28, 2022 at 7:34 PM

    Patta wadak bn
    (y)(y)
    ------ Post added on Jan 28, 2022 at 7:35 PM

    Good work 👍
    👍👍👍
    ------ Post added on Jan 28, 2022 at 7:36 PM

    Kohomada hariyatama wathura tiyena place eka hoyagatte ???
    හිතෙන තැනක් හෑරුවා මචන්
    ------ Post added on Jan 28, 2022 at 7:36 PM