නළල පැලුනාම

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මචන්ලා මට දැනගන්න ඕනි අද මගේ නළල පැලුනා නළල පැලුණු සලකුණ එහෙන්මම හිටියිද ඒ කියන්නේ වළක් වගේ කිරියේ දොස්තර වරුගේ අදහස් එහම මොනවාද :angry:
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    na bn kalala tyenwwa, mage ekak tynwa podi kale nalala ade wiyane wadila, thma tynwa podi parak eke
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    ලොකුවට පැලුනානම් මැහුම් දාපන්. එතකොට කොහොමත් කැළල හිටින්නේ නැ. හැබැයි උබ නිකන් බෙහෙත් දාලා හොද කලොත් නම් කැළලක් හිටි.
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අපේ එකෙක් බීල වැටිලා හරියටම ඔය කියන විදියට නළලේ මැදින් ගියේ මැහුම් දැම්ම 7ක්ද කොහෙද තාම මාසයක් වගේ දැන් නම් ටිකක් අඩුයි බන් ලොකුවට පෙන්නේ නෑ
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කැත සීන් එක කියන්නේ ආර tamil කටිය මොට්ටු තියයනවා වගේ හරියටම නහය උඩ නළල මැද වලක් වගේ හිට්යොත් මකා ගන්න ක්‍රමයක් තියෙයිද