නළුනිලියන්ටවෙනදේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    හාමුදුරුවෝ ජීවිතේ එපා වෙලා මහන වෙලා අනික් උන්ගේ ජීවිත ටිකත් මහන කරන්න බලනවා . ලංකාවේ සංඝයන්‍ ධර්මය අවබෝධ කරගෙන නෑ කොටින්ම පිනට කාල වැටිල ඉන්න ගමන් ආතල් ගන්න රැකියාවක් . හොරට බොනව බඩුත් ගහනවා ඇබිත්තයන්ටත් ගහනවා . හැබැයි මරු මේ රටේ නෙගටිව් දෙවල් වලින් වැඩක් අරන් ජීවත් වෙන මිනිස්සු කොටසක් බැනල වැඩක් නෑ ඉන්න කාලේ ෆන් එකේ ඉන්න ඕනේ එක එකා මොනා කීවත්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    4032.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බලං යද්දි බුද්ධ ධර්මයෙයි ඉස්ලාම් ධර්මයෙයි සෑහෙන්න සමානකම් තියෙනවනෙ.
     
    • Haha
    • Like
    Reactions: mmrizmy and NushenD

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    sanyuktha nikaye,Thalaputa sutraye tiyenne.dan buduhamduruwo mehema ekak kivvanam piliganna wenawane mun okoma apaye yanawa kiyala :oo: :oo: :oo: :oo: :oo:

    mae tiyenne.mewa reject karanne kohomada dan

    https://www.thripitakaya.org/tipitakaya/Index/134?s=1849

    ඔය කතාවම රණවිරුවන්ටත් අත්දකින්න වෙනවා කියලා කියලා තියනවානෙ එතනිං එහාට තිබෙන සූත්‍ර ටිකේත්.

    කර්මය ඩිටර්මිනිස්ටික් නැහැ. රාග ද්වේශ මෝහ අවුස්සවන වැඩි කරන සිත් ඇතිව කිරීම නිරයට යාමට හේතු විය හැකියි කියලනෙ කියන්නෙ. ඕය සූත්‍රය විතරක් අරගෙන තීරණයකට බහින්න බැහැ.
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    ඔය කතාවම රණවිරුවන්ටත් අත්දකින්න වෙනවා කියලා කියලා තියනවානෙ එතනිං එහාට තිබෙන සූත්‍ර ටිකේත්.

    කර්මය ඩිටර්මිනිස්ටික් නැහැ. රාග ද්වේශ මෝහ අවුස්සවන වැඩි කරන සිත් ඇතිව කිරීම නිරයට යාමට හේතු විය හැකියි කියලනෙ කියන්නෙ. ඕය සූත්‍රය විතරක් අරගෙන තීරණයකට බහින්න බැහැ.
    mokadda ban mae line eke teruma?merama?

    හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බලං යද්දි බුද්ධ ධර්මයෙයි ඉස්ලාම් ධර්මයෙයි සෑහෙන්න සමානකම් තියෙනවනෙ.
    ඔය දේම රණවිරුවන්ටත් වෙනවා කියලා තිබෙනවා. තම තම විශ්වාසයන් නාමෙන් පර පණ නසන්නන්ටත් ඔයිට සමාන ලෙසට විපාකයක් සඳහන් වෙනවා. නමුත් ඔය කිසිවක් ඩිටර්මිනිස්ටික් නැහැ. ඒ කොහොම වෙතත්, බුදුන් සංසාරය වර්නනා කරන්නැත්තෙම, සංසාරෙ ඔය තිබෙන කෝක කලත් දුකට වැටෙන්න තියන සම්භාවිතාව ගොඩක් වැඩි නිසාම තමා.

    තවත් එක ප්‍රශ්නයක් තමා බුදුන් වැඩිමනක් බණ දේශනා කලේ අනෙකුත් ශ්‍රමනයන්ට සහ තමන්ගේම මහනවුන ශ්‍රාවකයින්ට. ගිහියන්ට දේශනා කරපු බණ සාපේක්ෂව අඩුයි. බුදුහාමුදුරුවො ආවෙ සමාජෙ හදන්න නෙමෙයි, සංසාරය ඉවරකරලා දාන්න.

    mokadda ban mae line eke teruma?merama?

    හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී.
    තමනුත් (ලෝභ ද්වේශ මෝහයෙන්) මත්ව, එයින් ප්‍රමාදයට පැමිණ; අන්‍ය අයවලුනුත් මත්කරවා ප්‍රමාදයට පමුණුවා, කය විනාශවී මරණින් පසු පහාස නම් නිරයක උප්තත්තිය ලබයි.
    ------ Post added on Oct 15, 2021 at 2:24 PM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    බලං යද්දි බුද්ධ ධර්මයෙයි ඉස්ලාම් ධර්මයෙයි සෑහෙන්න සමානකම් තියෙනවනෙ.

    ps- හම්බයෝ පරාදයි
     
    • Love
    Reactions: Boole