බලං යද්දි බුද්ධ ධර්මයෙයි ඉස්ලාම් ධර්මයෙයි සෑහෙන්න සමානකම් තියෙනවනෙ.
ඔය දේම රණවිරුවන්ටත් වෙනවා කියලා තිබෙනවා. තම තම විශ්වාසයන් නාමෙන් පර පණ නසන්නන්ටත් ඔයිට සමාන ලෙසට විපාකයක් සඳහන් වෙනවා. නමුත් ඔය කිසිවක් ඩිටර්මිනිස්ටික් නැහැ. ඒ කොහොම වෙතත්, බුදුන් සංසාරය වර්නනා කරන්නැත්තෙම, සංසාරෙ ඔය තිබෙන කෝක කලත් දුකට වැටෙන්න තියන සම්භාවිතාව ගොඩක් වැඩි නිසාම තමා.
තවත් එක ප්‍රශ්නයක් තමා බුදුන් වැඩිමනක් බණ දේශනා කලේ අනෙකුත් ශ්‍රමනයන්ට සහ තමන්ගේම මහනවුන ශ්‍රාවකයින්ට. ගිහියන්ට දේශනා කරපු බණ සාපේක්ෂව අඩුයි. බුදුහාමුදුරුවො ආවෙ සමාජෙ හදන්න නෙමෙයි, සංසාරය ඉවරකරලා දාන්න.
mokadda ban mae line eke teruma?merama?
හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී.
තමනුත් (ලෝභ ද්වේශ මෝහයෙන්) මත්ව, එයින් ප්‍රමාදයට පැමිණ; අන්‍ය අයවලුනුත් මත්කරවා ප්‍රමාදයට පමුණුවා, කය විනාශවී මරණින් පසු පහාස නම් නිරයක උප්තත්තිය ලබයි.
------
Post added on Oct 15, 2021 at 2:24 PM