නළුවට ඒඩ්ස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රකට රංග ශිල්පියෙකු හා ගායකයෙකු වන ඉන්දික ගිනිගේ මහතා අධික මාත්‍රාවකින් ඖෂධ ලබාගැනීමක් හේතුවෙන් ඊයේ 23 රාත්‍රියේ හදිසියේ මරණයට පත්ව තිබේ. මියයන විට 37 වන වියේ පසුවූ ඔහු එක් දරු පියෙකි. ඔහුගේ දියණිය
    ඔහුගේ මව භාරයේ සිටි අතර ඔහුගේ වසර 4 ක විවාහ දිවියේ අර්බුද පැනනැගීමෙන් පසු බිරිය විදෙස් ගතවී සිටි බවද වාර්තා වී තිබුණි.
    ඔහුගේ මරණය සියදිවිනසාගැනීමක් විය හැකි බවට සැක කෙරෙන නමුත් තවම ඒ ගැන පරීක්ෂණ අවසන් නැත.
    මහනුවර දොඩම්වෙල

    නිවසේදී ඔහු අසාධ්‍යවීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පවුලේ ආරංචි හෙළි කරයි.

    ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස මතකයේ රැඳෙන චරිත ගණනාවක් රඟපෑ ඉන්දික ගැන මීට කාලයකට පෙර කතාබහක් ඇතිව තිබුනේ ඔහු ප්‍රකට නිළි උදයන්ති සමග පැවැත්වූ හාදකම නිසාය. මෑත කාලයේ ජනප්‍රියවූ ගීත කිහිපයක්ද ඔහු විසින් ගායනා කර තිබේ.

    ඉන්දික හදිසියේ සමුගැනීම කලාකරුවන්ට කම්පනය ඇතිකරවූ ආරංචියක් වන අතර ඔහුගේ පවුලේ ඇතිවූ කිසියම් අර්බුදකාරී තත්වයක් මීට හේතුවන්නට ඇති බවට සැක කෙරේ.
    ගායක ගායිකා සංගමය දන්වා සිටින පරිදි හෙට 25 සවස ඉන්දිකගේ අවසන් කටයුතු සිදු කරන්නටද කටයුතු යොදා තිබේ.

    comment :

    ඉන්දික අයියාගෙ පවුල් ජීවිතයත්, කලා ජීවිතයත් හැම දේම කඩා වැටීමට හේතුව මත් පැන්. තමන් ආදරය කරන කිසිම කෙනෙකුට මත් පැන් නිසා විනාශ වෙන්න දෙන්න එපා
     
    Jul 17, 2018
    610
    31
    0

    මොන බොරුද බන්. ඌ සියදිවි නසගත්තද කියලා සැකයක් තියනවනම් බොඩි එක දෙනවද අවසන් කටයුතු කරන්න. එකකට එකක් ගැලපෙන්නේ නැනේ.. එහෙන් කියනවා අහවල් දවසට අවසන් කටයුතුලු, ආයේ කියනවා සැකයිලු.. අපිට නම් සැකයි, මේකා තව කිදෙනුකුට බෝකලාද කියලා.. එකට යහන්ගත උණු කෙල්ලෝ එහෙම ඉන්නවනම් ඉන්දික අයියගේ බීමත්කම ගැන නෙමෙයි, ඔයාලගේ නොදැනුවත්කම ගැන හිතලා බලන්ඩ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    nuwara un walle awama thina aathal komada neda hamu :lol:

    ho gana pokuna :rofl:

    api ehema kiyanne na :frown: e wageda wathu moteiyo :lol:

    වැඩි කුලේ උන් ගෙදර වැඩකාර කමට ඉන්න ගෑනිත් rape කරන හාමුලා ඉන්න රටක් මේක.:P

    ow ehema unuth innawa, eth bohoma tika denek. 1% wage :frown:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොන බොරුද බන්. ඌ සියදිවි නසගත්තද කියලා සැකයක් තියනවනම් බොඩි එක දෙනවද අවසන් කටයුතු කරන්න. එකකට එකක් ගැලපෙන්නේ නැනේ.. එහෙන් කියනවා අහවල් දවසට අවසන් කටයුතුලු, ආයේ කියනවා සැකයිලු.. අපිට නම් සැකයි, මේකා තව කිදෙනුකුට බෝකලාද කියලා.. එකට යහන්ගත උණු කෙල්ලෝ එහෙම ඉන්නවනම් ඉන්දික අයියගේ බීමත්කම ගැන නෙමෙයි, ඔයාලගේ නොදැනුවත්කම ගැන හිතලා බලන්ඩ..

    drug overdose kiyala tibbane bn
    apple parakwath gahala wage
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සමනලය මල වගේ

    කියන්නේ නම් බෙහෙත් අදී මාත්‍රාවක් වැරදිලා අරන් කියල

    මට නිකන් එතකොට ඔලුවට ආවේ වියාග්‍රා සින් එකක් වත් ද කියල , අර ජස්ටින් ගලප්පත්තිගේ පුතා වගේ

    අපිටත් කොය් වෙලේ බඩු පැකට් වේද දන්නේ නැ :)

    තරුණ හැන්ඩි කොල්ලෙක් බන් පව් වැඩේ ,

    උබ කියන්නේ ඇත්තක්ද ? බොරුවක්ද බන් ?

    hichchiputha උඹත් මාතරද මචන් ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus aya parisam veyalla. Peradeniya, Kandy, vala oya subject eke inna aya innava. MAMA MEETA KALIN ELAKIRIYATA LIVVA, KANDY AREA EKE DEVELOPMENTS MADI KIYALA. EKA NISA OUT YANA GAHANU INNA BAVA. [Anith area valata sapecshava vadiyen innava.].
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    හරි.. හරි.. උබ ඔය මතේ නම් හැම මැරිච්ච මිනිහා ගැනම තියෙන්නේ, මම සතුටුයි උබ ගැන. එත් උබ එහෙම උබේ යාළුවො මිත්‍රයෝ නොවෙන උන්ට සලකලා තියනවද?

    :lol::lol:
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    මෙයා බෝන් ඒඩ්ස් නෙමෙයි.. මොකද මුට ඒඩ්ස් කිව්වා ගමන් අපේ සෙට් එකේ සැහෙන දෙනෙක් මුගේ අම්මට.... කියලා පටන් ගත්තා.. පස්සේ බලපුවහම එහෙම නෙමෙයි මුට ඒඩ්ස් බෝවෙලා තියෙන්නේ.. අම්මට ඒඩ්ස් නැ ඒ නිසා 45, 50 පැනපු නුවර ඇයො බයවෙන්න උවමනා නැ..

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    Campus aya parisam veyalla. Peradeniya, Kandy, vala oya subject eke inna aya innava. MAMA MEETA KALIN ELAKIRIYATA LIVVA, KANDY AREA EKE DEVELOPMENTS MADI KIYALA. EKA NISA OUT YANA GAHANU INNA BAVA. [Anith area valata sapecshava vadiyen innava.].

    Galle too :baffled:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    attachment.php
    ME PORA MARUNADA?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇය් බන් එම අහන්නේ

    ඕව කියල ගුටි කන්න බැ බන්

    ඒ එස් පිට බැනල ත්‍රෙඩ් දාල ඉන්නේ , සද්දේ වහල යනවා හිමින් හිමින්

    sira hena porawal wage AL liyana ekakuth dakkane magen uba koheda anam manam ahanawa
    bayeth ba owata
    api ain wela pain tamu puthi
     
    Jul 17, 2018
    610
    31
    0
    සිංහලෙන් දාපන් ඌ ඒ කියලා තියන එක.. ඔය ලක්ෂමන් කාරයාගේ රෙද්දේ පොස්ට් කකියනවා. මිනිහා කියන දේවල් සාමන්යෙන් ඇත්ත, එත් අකුරු ගලපලා වචනේ මොකක්ද කියලා හිතන්නම සැහෙන වෙලාවක් යනවා.