නළුවට ඒඩ්ස්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලෙන් දාපන් ඌ ඒ කියලා තියන එක.. ඔය ලක්ෂමන් කාරයාගේ රෙද්දේ පොස්ට් කකියනවා. මිනිහා කියන දේවල් සාමන්යෙන් ඇත්ත, එත් අකුරු ගලපලා වචනේ මොකක්ද කියලා හිතන්නම සැහෙන වෙලාවක් යනවා.

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලක්ෂමන් හොඳ මොලයක් තියෙන මනුස්සය වැදගත් දේවල් දානවා කියවන්න පොඩ්ඩක් අමාරු එක තමා අවුල :yes:

    නුවර ගෑනු පිට යනව කියන්නේ වැඩියෙන් ඒකයි මම මේ බැලුවේ :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇයි උඹත් පිට යන්නද කල්පනාව හැමෝම යනවනං ? :rofl:
     
    Jul 17, 2018
    610
    31
    0

    ඒ කතාව නම් පොඩ්ඩක් ඇත්ත.. නුවර අම්මන්දිලා ඒ කාලේ ඉදන්ම පොෂ් විදියට තමා ඇල්ලුවේ.. සමහර නුවර ගැනු ඉන්නවා වටේටම අල්ලනවා, බට් ගමේ එකී පත්තිනි අම්මා.
     
    Jul 17, 2018
    610
    31
    0
    කොල්ලගේ මළගෙදර ගිය වෙලේ එකෙක් සෙට් උනා කතාවට කැත කතා ටිකක් ඌ කිව්වේ කන්දියන්ස්ලා ගැන.. දැන්ම දාන්න බැ මම මාට්ටු වෙනවා. රස්නේ යන්න ඇරලා දාන්නම්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උඹත් පිට යන්නද කල්පනාව හැමෝම යනවනං ? :rofl:
    ඇයි බන් මාත් මෙහෙන් එපැයි එක්කෙනෙක් හොයාගන්න කවදාහරි. මේ කියන විදිහට පිට ගිය එකියකට තමා මටත් කරගහන්න වෙන්නේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කතාව නම් පොඩ්ඩක් ඇත්ත.. නුවර අම්මන්දිලා ඒ කාලේ ඉදන්ම පොෂ් විදියට තමා ඇල්ලුවේ.. සමහර නුවර ගැනු ඉන්නවා වටේටම අල්ලනවා, බට් ගමේ එකී පත්තිනි අම්මා.
    ඇල්ලුවත් පොෂ් විදිහට අල්ලනවනං කමක් නෑ ඉතින් එක අතකට අඩුගානේ නමට හරි පත්තිනි අම්ම නෙ. දැන් කාලේ නමට පත්තිනි අම්මලත් හොයාගන්න හරි අමාරුයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලගේ මළගෙදර ගිය වෙලේ එකෙක් සෙට් උනා කතාවට කැත කතා ටිකක් ඌ කිව්වේ කන්දියන්ස්ලා ගැන.. දැන්ම දාන්න බැ මම මාට්ටු වෙනවා. රස්නේ යන්න ඇරලා දාන්නම්..

    උබත් කන්දීයන් නෙමේද?

    ගුගල් බෝයි , ජනාද්පති දෙන්නම කන්දී..:rolleyes:
     
    Jul 17, 2018
    610
    31
    0
    උබත් කන්දීයන් නෙමේද?

    ගුගල් බෝයි , ජනාද්පති දෙන්නම කන්දී..:rolleyes:
    අපි කන්දසාමි ෆැමිලි එකෙන්නේ.. රත්නම්, පිල්ලෙයි, යෝගේෂ්වරම් මේ අපේ කැන්ඩි රිලෙටිව්ස්ලා. ඒ උනාට අපි සිංහල රදල කුලේ නෙමෙයි. අන්සේස්ටර්ලා එන්නේ මම හිතන්නේ නායක්කර් හරි වෙද්දුර් හරි අපේ පෙළපත. මම හරියටම දන්නේ නැ. අපේ කිරිකිත්තලාට ඉඩම් එහෙම හෙවාහැටින් දීලා තියෙන්නේ නායක්කර් රජවරු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් මාත් මෙහෙන් එපැයි එක්කෙනෙක් හොයාගන්න කවදාහරි. මේ කියන විදිහට පිට ගිය එකියකට තමා මටත් කරගහන්න වෙන්නේ :baffled:

    උඹත් හාමු මහත්තයට එක එක ඒව කිව්වට පහත රට අයව බඳින්න කැමති නෑ කේ අඩු කුලේ හින්ද :(
     
    Jul 17, 2018
    610
    31
    0
    උඹත් හාමු මහත්තයට එක එක ඒව කිව්වට පහත රට අයව බඳින්න කැමති නෑ කේ අඩු කුලේ හින්ද :(
    පහතරට උන් අඩු කුලේ නෙමෙයි.. උඩරට ය තමා දෙන තරමක් දෙමල අයටයි සුදු මිනිහටයි පුක . දුන්නේ.වෙරබද මිනිස්සු කලේ තමන්ට කෙලහිනිකම් කරපු රජාටත් සලකපු එක, එත් කැරි කන්දියන්ස්ලා දෙමල රජාව එලවන්න ඕනා නිසා සුද්දට පුක දීලා අරෝව ගත්තා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පහතරට උන් අඩු කුලේ නෙමෙයි.. උඩරට ය තමා දෙන තරමක් දෙමල අයටයි සුදු මිනිහටයි පුක . දුන්නේ.වෙරබද මිනිස්සු කලේ තමන්ට කෙලහිනිකම් කරපු රජාටත් සලකපු එක, එත් කැරි කන්දියන්ස්ලා දෙමල රජාව එලවන්න ඕනා නිසා සුද්දට පුක දීලා අරෝව ගත්තා.

    උඹ කලිං ත්‍රෙඩ් එකක කිව්ව ලංකාවෙ ඉතිහාසෙ දන්නෑ us historyය අහපං කියන්නං කියල account ban වුන ඩිංගට උඹ ලංකාවෙ ඉතිහාසයක් හැදෑරුවද ? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කලිං ත්‍රෙඩ් එකක කිව්ව ලංකාවෙ ඉතිහාසෙ දන්නෑ us historyය අහපං කියන්නං කියල account ban වුන ඩිංගට උඹ ලංකාවෙ ඉතිහාසයක් හැදෑරුවද ? :baffled:

    මුගේ එක එක personalty එකට අදාළ එක එක memories තියනව.. :rolleyes:
     
    Jul 17, 2018
    610
    31
    0
    උඹ කලිං ත්‍රෙඩ් එකක කිව්ව ලංකාවෙ ඉතිහාසෙ දන්නෑ us historyය අහපං කියන්නං කියල account ban වුන ඩිංගට උඹ ලංකාවෙ ඉතිහාසයක් හැදෑරුවද ? :baffled:
    ඕක ලංකාවේ ඉතිහාසය නෙමෙයි.. බ්‍රිටිෂ් කොලනයිස් ඉතිහාසය. ඉගෙන ගත්තේ, ටොරන්ටෝ ස්ටේට් යුනිවර්සිටි එකෙන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුගේ එක එක personalty එකට අදාළ එක එක memories තියනව.. :rolleyes:

    :yes:

    ඕක ලංකාවේ ඉතිහාසය නෙමෙයි.. බ්‍රිටිෂ් කොලනයිස් ඉතිහාසය. ඉගෙන ගත්තේ, ටොරන්ටෝ ස්ටේට් යුනිවර්සිටි එකෙන්..

    උඹ humanities ද කලේ :sorry: ඊලඟ අකෞන්ට් එක හදද්දි වෙන මොනා හරි කරපං :lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    :yes:

    උඹ humanities ද කලේ :sorry: ඊලඟ අකෞන්ට් එක හදද්දි වෙන මොනා හරි කරපං :lol:
    තව එකක් හදන්න කලින් මේක බැන් වෙන්න එපැයි.. එළකිරි කැරියෝ ඉස්සර වගේ මාව රිපෝට් කරන්නේ නැ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් හාමු මහත්තයට එක එක ඒව කිව්වට පහත රට අයව බඳින්න කැමති නෑ කේ අඩු කුලේ හින්ද :(
    අන්නේකයි මැණිකේ කෙනෙක්ව හොයාගන්න වෙනවා කොහෙන්හරි :baffled: බේතකටවත් හොයාගන්න නෑ නෙ එහෙම උන් මෙහෙ