නළුවෙක් නෙමෙයි මාෙලයක්...
කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම
වසරක් තුළ කෝටි 25,700 කින් බසී
ශ්‍යාම් නුවන් ගනේවත්ත
පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම (වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය) රු. කෝටි 25,700 කින් පහත වැටී තිබේ.
මේ අනුව මීට වසරකට පෙර රු. බිලියන 2931 ක් වූ කොටස් වෙළෙඳපොළේ මුළු වටිනාකම ඉකුත් අප්‍රේල් 08 දින වන විට රු. බිලියන 2674 දක්වා පහත වැටී ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එසේම පසුගිය වසරක කාලයේදී කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකයද ඒකක 6914 සිට 6276 දක්වා ඒකක 638 කින් පහත වැටී තිබේ.
http://www.divaina.com/2016/04/20/news17.html