නළුවෙක් නෙවෙයි මොලයක්

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අර තඩි හොර කබ්රාල් ගේ වාර්තාද ? නැත්තම් බැංකු සුදා අරජුනගේ ඒවාද ? මල්ලි මේවා ලෝක බැංකු වාර්තා කියවල බලපන්

    okkoma panala giya neda. oka tamai yatharthaya

    අද අවුරුද්ද නිසා උඹ මොහොතකට පොර වුනා කියලා හිත හදාගනින්.
    නැත්තම් උඹ සරණාගතයෙක් කරලා තමයි යවන්නේ.

    පස්සේ දවසක මේ නූලට එන්නම් ආපහු.
    එතකම් මෙන්න මේකට උත්තර විතරක් හොයලා තියගනින්.

    "ලෝක බැංකුව හෝ කුමන හෝ ජාත්‍යන්තර ආයතනයක් සිය ප්‍රථිඵල විශ්ලේෂණයන්ට අවැසි දත්ත මෙරටින් ලබාගන්නා මූලාශ්‍රය කුමක්ද...?"

    ඔන්න ඕකෙන් පටන් ගමු.
    නොදන්න උට්ටවල් ගැන දන්නවා වගේ කියවන පණ්ඩිතයෝ තමයි කිරියේ අජූතම එවුන්..

    :lol::lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    චීන නය දුන්නේ මහා බයියට. රනිල්ට මුළු කොලේම උදව් කරනවා . මන් හරි නේද?

    කවුද බන් රනිල් කියන්නේ, ඔය පොනිල්ටද ??????
     
    • Like
    Reactions: ccmh

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අද අවුරුද්ද නිසා උඹ මොහොතකට පොර වුනා කියලා හිත හදාගනින්.
    නැත්තම් උඹ සරණාගතයෙක් කරලා තමයි යවන්නේ.

    පස්සේ දවසක මේ නූලට එන්නම් ආපහු.
    එතකම් මෙන්න මේකට උත්තර විතරක් හොයලා තියගනින්.

    "ලෝක බැංකුව හෝ කුමන හෝ ජාත්‍යන්තර ආයතනයක් සිය ප්‍රථිඵල විශ්ලේෂණයන්ට අවැසි දත්ත මෙරටින් ලබාගන්නා මූලාශ්‍රය කුමක්ද...?"

    ඔන්න ඕකෙන් පටන් ගමු.
    නොදන්න උට්ටවල් ගැන දන්නවා වගේ කියවන පණ්ඩිතයෝ තමයි කිරියේ අජූතම එවුන්..

    :lol::lol::lol::lol:

    මාගේ මේ ව්‍යායාමය පොර වීමට නොවෙයි. අඳුරේ ගිලි තිබෙන එලකිරිය ආලෝකය වෙත යොමු කිරිමයි
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි

    umbe watina welawa wena dekata yodawapan ban sataka nataka gana worry wenna epa :)

    gdp walin kiyawenne nathi qualitative analysisuth oya analysis walata ganna ona neda. income disparity, consumption ehema wenama analyse karanna wenawa.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි

    නෑ බං රනිල් අගමැති වෙනවට කැමති උන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි
    මං ඒත් බැලුවා "පකුද-සාමි" රතු වෙන්න පරක්කු ඇයි කියල...
    මහින්ද කියන්නේ සිංහල බෞද්ධයන්ගේ එකම නියෝජනය. (දැනට ඉන්න)
    සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කරන එක UNP පරයෙක් කියපන් පුළුවන් නම්... තෝ වගේ කලවම් උන්ට නම් මහින්ද කියන්නේ පුද්ගලයෙක් විතරක් උනාට මේ රටේ බහුතරයට, මහින්ද කියන්නේ සිංහල බෞද්ධ නියෝජනයක්...