අර තඩි හොර කබ්රාල් ගේ වාර්තාද ? නැත්තම් බැංකු සුදා අරජුනගේ ඒවාද ? මල්ලි මේවා ලෝක බැංකු වාර්තා කියවල බලපන්
okkoma panala giya neda. oka tamai yatharthaya




චීන නය දුන්නේ මහා බයියට. රනිල්ට මුළු කොලේම උදව් කරනවා . මන් හරි නේද?
ok umba bat manne
අද අවුරුද්ද නිසා උඹ මොහොතකට පොර වුනා කියලා හිත හදාගනින්.
නැත්තම් උඹ සරණාගතයෙක් කරලා තමයි යවන්නේ.
පස්සේ දවසක මේ නූලට එන්නම් ආපහු.
එතකම් මෙන්න මේකට උත්තර විතරක් හොයලා තියගනින්.
"ලෝක බැංකුව හෝ කුමන හෝ ජාත්‍යන්තර ආයතනයක් සිය ප්‍රථිඵල විශ්ලේෂණයන්ට අවැසි දත්ත මෙරටින් ලබාගන්නා මූලාශ්‍රය කුමක්ද...?"
ඔන්න ඕකෙන් පටන් ගමු.
නොදන්න උට්ටවල් ගැන දන්නවා වගේ කියවන පණ්ඩිතයෝ තමයි කිරියේ අජූතම එවුන්..
![]()
uba oya report eka kiywapn mula idan agata etakota tereerii mona wage sanwardanayakda denna yanne kiyala





මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි

මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි
මං ඒත් බැලුවා "පකුද-සාමි" රතු වෙන්න පරක්කු ඇයි කියල...මේකේ ඉන්නේ ලංකාව දියුණු වෙනවට කැමති එවුන් නෙවෙයි බන් . මහින්ද දියුණු වෙනවට කැමති උන් . රෙප් ලෝකයයි . හොඳ ඒවත් නැතුව නෙවෙයි