නළුවෙක් නොව මොලයක්

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හැබැයි එහෙමෙයි කියල ඔන්න මහින්ද මාමිව අගමැති කරන්න නම් කියන්න එපා හොඳේ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698
    113
    ඒ ඉස්සර බන්. ඉස්සර නම් පට්ටි ගොනා. දැන් නම් ටිකක් හැදිලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    scene eka wela tiyenne porata sinhala baha hariyata
    kadden kiyanna dannawa

    Ranil kiyanne weddek, eth tikak oluwa idimila loku parampara karayo nisa, mahinda wage minissu akarshanaya karanna danne na :no: :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ranil chanda kadaganne kata nisa ban :P , aa athin Mahindaya boruwak unath minissunta wadinna katha karanna dannawa , aakath ethin talent ekak thamai :)


    ඔව් බන්. ඉස්සර මහින්ද මාමි පළමුවත් මගේ මව්බිම දෙවනුවත් මගේ මව්බිම තෙවනුවත් මගේ මව්බිම කියල පපුවට ගහ ගහ කියද්දී මගේ ඇස් වලින් කඳුළු සට සට ගාල කඩන වැටුණා. :sorry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අඩේ මේක උබත් දාලනේ මචෝ මන් උදේ fb එකේ තිබ්බ නිසයි දැම්මේ අම්මට උඩු දාපු වෙලේ ඉදල පොරක් රේප් කපනවා නම දන්නෙත් නෑ කැපුවත් කමක් නෑ නිර්න්මිකව කරන්නේ ඇයි ? අනික තමන් දරන මතය වෙනුවෙන් පෙනී ඉන්න බය වෙන්නේ මොකද ?

    රනිල් මන් කැමති නායකයෙක් නොවේ නමුත් පොරගේ උනත් හොදක් දැක්කොත් ඒක මන් අගය කරනවා. පොර ගරු කල යුත්තන්ට ගරු කරලා කතා කරනවා මන් දැකල තියෙනවා ඒක සමහර දේශපාලකයෝ අතර නැහැ.

    උදා: මර්වින්, රන්ජා, විමලා (උගේ කථිකත්වය නම් මරු), රාජිත

    මේ බලපන් මට දුන්න ඒවා, මම නම් රේප් කපන්න තරම් දෙයක් තාම මේ එළකිරියේ දැකලා නැහැ එක එක කෙනා එක එක පැත්තට දාන මඩ නුල් වලට නම් මම comment කරන්නේ නෑ, අනික තාර්කික දෙයක් ගැන කතා කරනවා ඇරෙන්න රනිල්ට හරි මෛත්‍රීට හරි jvp එකට හරි මහින්දට හරි පහත් විදියට බනිනවට මම නම් කැමති නැහැ.



    මෙන්න මගේ නුල http://www.elakiri.com/forum/showthread.php?t=1685853

    මේ එකට අපු දේවල්

    eMp4E.jpg


    රේප් කපනවානම් නමක් එක්ක කපන්න එඩිතර වෙයන් තමන් රනිල්ට පක්ෂ මතයක් දරනවානම් ඒක වෙනුවෙන් පෙනී ඉන්න ඔය තරම් බය මොකෝ අනික ඒක උබේ අයිතිය උබේ කැමැත්තනේ ඒකට මේ රටේ ඉඩ තියෙනවා.

    වෙන වෙන අයටත් ඒ ඒ අයගේ මතේ දරන්න අයිතිය තියෙනවා මේ රේප් වලින් කට හරි වැඩක් තියෙනවද ?. (-) රේප් එහෙම නැත්නම් "අනුමත නොකරමි" කියන්න දෙයක් මන් මෙතන දාලා නැහැ ඔහු කිව දෙයකුයි දාලා තියෙන්නේ. මෙතැනදී මේ (-) රේප් දීපු කෙනා අනුමත නොකරන්නේ රනිල්ගේ කතාවද ?

    මම නම් අද දක්වා කාගෙවත් රේප් කපලා නැහැ අනුමත නොකරන්න තරම් දෙයක් මම තාම දැකලා නැහැ මගේ අදහසට විරුද්ද මත දැක්කම මම නම් කරන්නේ කරුණු සහිතව ඒවාට මන් විරුද්ද ඇයි කියල පැහැදිලි කරන එකයි


    8622x.jpg


    නමක් ගමක් ඇතිව වැඩ කරන්න බලන්න බැරි නම් නොබලා ඉන්න අනික මේ ලොකු image දන්නේ මොකෝ data ඉවර කරන්නද ? ම්හ්හ් :rofl::rofl: එකට උබට 50gb image එකක් දන්න වෙයි
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් බන්. ඉස්සර මහින්ද මාමි පළමුවත් මගේ මව්බිම දෙවනුවත් මගේ මව්බිම තෙවනුවත් මගේ මව්බිම කියල පපුවට ගහ ගහ කියද්දී මගේ ඇස් වලින් කඳුළු සට සට ගාල කඩන වැටුණා. :sorry:

    haha sirawata :D
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    dan mona qwat wadak nah bn
    ubala path kara ganipu anduwa
    ubalawama dekata thunata nawala pakchath bagey hila loku karaddi kaagahanna epa :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොලේ අපිට කෙලිනව නේ හෝ ගාල :( :(
    දැන් නලුව හොඳයි කියල හිතෙනව :( :(