danata balapu hodama sinhala film eka MACHAN thamai.

![]()
ekath director Italy porak neda..![]()

ඒක තමා ෆිල්ම් එක ටිකක් හරි හිට් උනේ..ඒක තමා ෆිල්ම් එක ටිකක් හරි හිට් උනේ..



lankawe nam godakma hit wune na..anna ewata thama film kiyanne..mama balapu hodama sinhala film eka..![]()

ඒකත් හෝල් එකෙන් බැලුවෙ නෑ.. ටොරන්ට් වලට අප්ලෝඩ් කරලා තිබුණා කවුද පොරක්.. ඒකෙන් බාගත්තෙ.. ඒක නම් පට්ටම ෆිල්ම් එක.. danata balapu hodama sinhala film eka MACHAN thamai.
ඕක තමන්ගෙම නිර්මාණයක් උනා නම් පොඩ්ඩක් හරි සතුටු වෙන්න තිබුණා.. ඒත් කෝ බං.. ඕකත් පට්ට කොපියක්.. දැන් ඔය රන්ජන් මහත්තයත් සෙට් වෙන්නෙ නපුන්සක චරිතෙකට. ඒකත් ටැමිල් ෆිල්ම් එකක කොපියක්.. මම හිතන්නෑ ඒ ෆිල්ම් එක ළගින්වත් යයි කියලා.. ඔය ෆිල්ම් එකට පට්ට වියදමක් ගියා කියල තමා කියන්නෙ.. ඒවට ඉතින් අයියෝ සල්ලි කියල තමා කියන්න වෙන්නෙ.. පටන්ගැන්මත් නෑ අවසානයත් නෑ.. මක්කා බලන්නෙයි.. ඇදුම් වලට යන ගාන නම් ඉතුරු කරගෙන තියෙනවා.. ඒකත් මැදෑ..






