නළු නිළියන් උවමනා කර ඇත...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක තමන්ගෙම නිර්මාණයක් උනා නම් පොඩ්ඩක් හරි සතුටු වෙන්න තිබුණා.. ඒත් කෝ බං.. ඕකත් පට්ට කොපියක්.. දැන් ඔය රන්ජන් මහත්තයත් සෙට් වෙන්නෙ නපුන්සක චරිතෙකට. ඒකත් ටැමිල් ෆිල්ම් එකක කොපියක්.. මම හිතන්නෑ ඒ ෆිල්ම් එක ළගින්වත් යයි කියලා.. ඔය ෆිල්ම් එකට පට්ට වියදමක් ගියා කියල තමා කියන්නෙ.. ඒවට ඉතින් අයියෝ සල්ලි කියල තමා කියන්න වෙන්නෙ.. පටන්ගැන්මත් නෑ අවසානයත් නෑ.. මක්කා බලන්නෙයි.. ඇදුම් වලට යන ගාන නම් ඉතුරු කරගෙන තියෙනවා.. ඒකත් මැදෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::P
    lankawe nam godakma hit wune na..anna ewata thama film kiyanne..mama balapu hodama sinhala film eka..:yes:
    :D:D ඒකත් හෝල් එකෙන් බැලුවෙ නෑ.. ටොරන්ට් වලට අප්ලෝඩ් කරලා තිබුණා කවුද පොරක්.. ඒකෙන් බාගත්තෙ.. ඒක නම් පට්ටම ෆිල්ම් එක..
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මෙය මාගේ විචාරයක් නොවන අතර "මාරයාගේ හෝරාවෙන්" උපුටාගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න.මෙහි පුර්ණ ගෞරවය මාරයාට හිමිවිය යුතු අතරම ලංකාවේ සිනමාවේ අදුර මකන්නට අප හා එක්වන එවන් මිනිසුන්ගේ උත්සාහයන් අගයකිරීමක් ලෙස මෙය එළකිරියේ පල කල බවද කරුණාවෙන් සලකන්න.
     
    vimukthim

    Member
    Dec 15, 2007
    18
    1
    0
    ඕක තමන්ගෙම නිර්මාණයක් උනා නම් පොඩ්ඩක් හරි සතුටු වෙන්න තිබුණා.. ඒත් කෝ බං.. ඕකත් පට්ට කොපියක්.. දැන් ඔය රන්ජන් මහත්තයත් සෙට් වෙන්නෙ නපුන්සක චරිතෙකට. ඒකත් ටැමිල් ෆිල්ම් එකක කොපියක්.. මම හිතන්නෑ ඒ ෆිල්ම් එක ළගින්වත් යයි කියලා.. ඔය ෆිල්ම් එකට පට්ට වියදමක් ගියා කියල තමා කියන්නෙ.. ඒවට ඉතින් අයියෝ සල්ලි කියල තමා කියන්න වෙන්නෙ.. පටන්ගැන්මත් නෑ අවසානයත් නෑ.. මක්කා බලන්නෙයි.. ඇදුම් වලට යන ගාන නම් ඉතුරු කරගෙන තියෙනවා.. ඒකත් මැදෑ..

    :yes::yes::yes::yes::yes::yes:

    ටැමිල් ෆිල්ම් එක පට්ට :D