නළු නිළියෝ

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    සුපිරි නළු නිළියෝ

    Thishakya.jpgThishakya1.jpg

    මචංලා මගේ හොදම යාළුවෙක්ගේ පුතා තිෂක්ය කුමාරතුංග (උක්කුං) හෝගාන පොකුණ සිනමා කෘතිය වෙනුවෙන් ඉදිරිපත් කල විශිෂ්ඨ රංගනය වෙනුවෙන්
    හිරු ගෝල්ඩන් සම්මාන උළලේ හොදම ළමා නළු සම්මානය සදහා නිර්දේශ වී ඇත.
    කරුණාකර ඔහු වෙනුවෙන් ඔබගේ වටිනා චන්දයක් "HGFA (space) C9" ලෙස ලබා දෙන්න.

    පහත link එකට පිවිසීමෙන් ඔබගේ චන්දය ප්‍රකාශ කල හැක.

    http://www.hirugoldenfilmawards.hirutv.lk/webvoting.html

    ගොඩාක් ස්තුතියි.
     
    Last edited: