නළු නෝට්ටු

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
කාණ්ඩ අංක දහතුනක් යටතේ රුපියල් දාහේ ව්‍යාජ නෝට්ටු එකසිය පනස් එකක් අඩංගු රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසක මුදලක් පෙරේදා (20දා) රාත්‍රි හතට පමණ මහරගම තැපැල් කන්තෝරුව අසලදී මාරු කිරීමට යාමේදී ටෙලි නාට්‍යය නළුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගලදී ලබාගත් මුදල් මාරු කිරීමට මහරගමට රැගෙන එන බවට පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


10p0ug6.jpg


මාධ්‍යය මගින් ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවකු හා ගායකයෙක් යන චිත්‍රය මෙම නළුවාට ආරෝපණය කොට තිබුනත් ඔහු ස්වාධීන රුපවාහිනියේ ඉඳුවරී ටෙලි නාට්‍යයේ රඟපෑ සුළු නලුවෙකි.

එයට අමතරව ගීත ගැයීමේ හැකියාවකද මෙම නළුවාට ඇත. ඔහු නමින් ඉන්දික කුෂාන් රත්නායක වන අතර පදිංචිය මහරගම වීර මාවතේ ය.

පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ බන්ධනාගාර ගතව සිටින අයකු ලබාදුන් තොරතුරක් අනුව තමන් මේ මුදල කුරුණෑගලදී ලබාගත් බවය.


Source: 33000
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අපරාධයක් කොහේද ස්වාධින රෑපවාහිනිය එතන
    මේ මෙගා කාරයෝ තමයි නළුනිලියන්ව කන්නේ ගනිකාවක් ඇල්ලුවත් යකඩ හොරෙක් ඇල්ලුවත්
     
    Last edited: