න්‍යෂ්ටික මිසයිල තුලින් Mission Impossible 4 - Ghost Protocol
කවුරුත් හඳුනන ටොම් කෘස් රංගනය සහ අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටය Mission: Impossible චිත්‍රපට මාලාවේ හතරවැනි කොටසයි. පසුගිය කොටස් වගේම පසුගිය වසර තුලදී මෙම චිත්‍රපටයත් ඉතා සාර්ථක අයුරින් රටවල් ගණනාවකම තිරගත වුනා. කතාව වෙන්නේ දක්ෂ කණ්ඩාමක් එක්ක ටොම් කෘස් (Ethan Hunt) න්‍යෂ්ටික මිසයිල තුලින් වෙන්න යන විනාශයක් ව්‍යර්ථ කීමක් උදෙසා කරන ක්‍රියාන්විතයක්. විශේෂත්වය වෙන්නේ මේ චිත්‍රපටය තුල ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි පිහිටි Burj Khalifa තුල පවා රූපගත කිරීම් කර තිබීම වගේම. ඉන්දීය නළු අනිල් කපූර්ත් මෙහි රංගනයට දායක වෙලා තියෙනවා. ඒ වගේම රටවල් ගණනාවක රූගත කිරීම් කරලා තියෙනවා.
http://www.youtube.com/watch?feature=player_embedded&v=V0LQnQSrC-g
350MB Torrent file එක මෙතනින් ගන්න
http://torcache.net/torrent/B47E45D3F13C0A37E654C0009C4A748373487849.torrent